(ශිරාන් රණසිංහ)
පොල් ගස් විනාශය නිසා වසරකට පොල්ගෙඩි මිලියන 1000ක පමණ හිගයක් මතුව ඇතැයි පොල් කර්මාන්තය සුරැකීමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පැවසීය.
පසුගිය කාලයේ ඇති වු පොල් හිඟය මගහරවා ගැනීමට පොල් ආනයනය කිරීමට සිදු වු බවත් මේ වනවිට රටට වාර්ෂිකව පොල්ගෙඩි මිලියන 3700 ක් අවශ්‍ය වුවද රටේ ඵලදාව මිලියන 2700 ක් පමණ බවද ඒ මහතා කියා සිටියේය.
පොල් ගසත් කොස්, දෙල් සහ තල් මෙන් කපා දැමීම තහනම් කරමින් ගස් හෙලීමේ පනතට ඇතුළත් කරන ලෙසද එම එකමුතුව වැවලි කර්මාන්ත ඇමති නවින් දිසානායක මහතාගෙන් ඉල්ලා තිබේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොල් ගස් විනාශයෙන් වසරකට ගෙඩි මිලියන 1000ක හිගයක්
Perakum Tuesday, 24 July 2018 09:56 AM
ලංකාවේ පොල් කර්මාන්තය නගා සිටුවීමට රාජ්‍ය ආයතන කීයක් තියනවද. අපේ බදු මුදලින් සැප විඳින ඒගොල්ල තාම නිදිද?
Bandara Thursday, 26 July 2018 01:44 PM
ගස් කැපීම තහනම් කිරීම මෝඩකමක් එවිට වන්නේ ගස් වගා කිරීමට මැලි වීමයි ගස් නිකන් කපන් නැහැ. කලක් යනකොට ඵලදාව අඩු වෙනවා
somapala Thursday, 26 July 2018 11:54 PM
පොල් ඉඩම් බෙදා විකිණීම නවත්වන්න නීති ඉතා අවශ්‍යයි.
චතුර මධුසංක Friday, 27 July 2018 04:23 PM
අඩු කාලයකින් ඵල හටගන්නා පොල් පැල ජනතාවට ඉතා අඩු මුදලකට ලබා දිය යුතුය.