ශී‍්‍ර ලංකාව හා ඇති කරගෙන තිබෙන එකඟතාවක් අනුව ටොන් 50000 ක සහල් තොගයක් මෙරටට අපනයනය කිරීමට බංගලිදේශය සූදානමින් සිටී.
රටෙහි ආහාර හිඟයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් වෙනත් රටවල් වලට සහල් අපනයනය කිරීම තහනම් කර ඇතත් බංගලිදේශ රජය ශී‍්‍රලංකා රජයේ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාරයක් දක්වා ඇත.
නියඟයෙන් අස්වනු හානි වීම නිසාවෙන් මෙසේ බංගලාදේශයෙන් සහල් ආනයන කරවා වෙළදපොලේ සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම රජයේ අරමුණ වී ඇත.
බංගලාදේශය මුලින් සහල් ටොන් එකක් ඩොලර් 493 (රුපියල් 64410.43) කට මිල කර තිබුණද පසුව ශී‍්‍රලංකාව යෝජනා කර තිබූ ටොන් එකකට ඩොලර් 450 (රුපියල් 58792.48) ක මිලට සහල් ලබා දීමට තීරණය කර තිබේ.
කෙසේවුවත් තවමත් ශී‍්‍රලංකා රජය මිල සංශෝධනය සම්බන්ධයෙන් ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බව සදහන්ය.
නිවේදනය ලැබුණු විගස සහල් අපනයනය කිරීමේ කටයුතු ආරම්භ කරන බව බංගලාදේශ බළධාරීන් කියයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බංගලි හාල් ලංකාවට
පාලිත Thursday, 23 October 2014 09:15 AM
ලෝකයේ සහල් අතර වැඩිම අර්සනික් තිබෙන්නේ බංගලාදේශ සහල් වලයි . එහි භූගත ජලයේ අසනික් ඇත.(හේ)
චතු Wednesday, 22 October 2014 03:54 AM
මේවල ආසනික් වැඩිද අඩුද අපේ ඒවාට වඩා? මංඤොක්කා බතල වගේ දේ වවන්න අනුබල දුන්නා නම් නිලධාරින්ටත්, මිනිස්සුන්ගේ සෞඛ්‍යටත් හොඳයි. රටටත් හොඳයි. ඇමති කෙනෙක් නැද්ද මෙච්චර ඉන්න එකේ (නදී)
බමුණු Wednesday, 22 October 2014 05:41 AM
"මෙච්චර සාරවත් මහ පොළවක් තියාගෙන හාල් පිටරටින් ගේනවා. අපේ රට ගැන හරිම දුකයි" ඔය දැනීමේ හැටි තමා. සාරවත් පොළවක් තිබුන පලියට හාල් ලැබෙන්නේ නැහැ (නදී)
සිතාර Wednesday, 22 October 2014 06:58 AM
තව ටික දවසකින් මොනා ගෙනෙයිද දන්නේ නෑ.(හේ)
ධනුෂ්ක Wednesday, 22 October 2014 06:58 AM
ලංකාවට වෙච්ච දෙයක්.(හේ)
සිතුම් Wednesday, 22 October 2014 06:58 AM
මෙච්චර සාරවත් මහ පොළවක් තියාගෙන හාල් පිටරටින් ගේනවා. අපේ රට ගැන හරිම දුකයි (හේ)
හර්ෂණ Wednesday, 22 October 2014 08:19 AM
හාල් ගෙනවා වගේ නෙමෙයි ගණන් වැඩි වෙන කොට.(හේ)
බමුණු Wednesday, 22 October 2014 10:44 AM
"මෙච්චර සාරවත් මහ පොළවක් තියාගෙන හාල් පිටරටින් ගේනවා. අපේ රට ගැන හරිම දුකයි" ඔය දැනීමේ හැටි තමා සාරවත් පොළවක් තිබුන පලියට හාල් ලැබෙන්නේ නැත (නදී)
දයා අලහාකෝන් Wednesday, 22 October 2014 12:01 PM
කොමිස්, කොමිස්, කොමිස් මහත්තරුන්ට ලොකු, ලොකු සවාරිත් ඇති. (නදී)
රෝහිත Wednesday, 22 October 2014 06:03 PM
අපි දැන් ලංකාවේ හාල් ගන්නේ 90ට. බංගලි හාල් 65ට කෑවත් මොකෝ ඉතින්? (නි)
දුමින්ද Thursday, 23 October 2014 03:16 AM
හාල්පොරවල් රට පාලනය කරනකොට ඔහොම වෙනවා.අාහාර නිවාස ඇඳුම් මිනිසාගේ මූලික අවශ්‍යතාවල් බව මොන්ටිසෝරි ළමයත් දන්නවා. ඔය ටික රටේ හදාගන්න බැරි හැටි?(අ)
දුමින්ද Thursday, 23 October 2014 03:41 AM
රටේ මෙච්චර කුඹුරු තියෙද්දී වැවි තියෙද්දී කන හාල් ටික හදාගන්න බැරි හැටි නේද? (නදී)
තරිඳු Thursday, 23 October 2014 03:45 AM
ලංකාවේ තියෙන වැව් ටික හාරලා ගොවීන්ට සාධාරණ මිලකට වී ටික ගත්තා නම් හරි (නදී)
චතු Wednesday, 22 October 2014 03:46 AM
මේවල ආසනික් වැඩිද අඩුද අපේ ඒවාට වඩා? මංඥොක්කා බතල වගේ දේ වවන්න අනුබල දුන්නා නම් නිලධාරින්, මිනිස්සුන්ගේ සෞඛයටත් හොඳයි. රටටත් හොඳයි. ඇමති කෙනෙක් නැද්ද මෙච්චර ඉන්න එකේ ? (නදී)
තිලක් Thursday, 23 October 2014 12:13 PM
ලැජ්ජා වෙන්න ඕනේ කාරණයක්.(හේ)
තිලක්-ඩුබායි Thursday, 23 October 2014 12:13 PM
මෙච්චර සාරවත් මහ පොළවක් තියාගෙන හාල් පිටරටින් ගේනවා කියන්නේ ලැජ්ජා වෙන්න ඕනේ කාරණයක්.(හේ)
තිලක්-ඩුබායි Thursday, 23 October 2014 12:14 PM
මෙච්චර සාරවත් මහ පොළවක් තියාගෙන හාල් පිටරටින් ගේනවා කියන්නේ අපි ලැජ්ජා වෙන්න ඕනෑ. (නි)
සාමා Thursday, 23 October 2014 08:43 PM
මේවාට ලැජ්ජා වෙන්න ඕනෑ. අහෝ! ඇයි අපේ රටේ ගොවියන් නැතුවාටද? (නි)
රත්නායක Saturday, 25 October 2014 08:40 AM
පාලකයන්ට දෙයියන්ගේ හාල් කැවිලා. (නදී)
ඩයස් Sunday, 26 October 2014 02:35 AM
මේ ලගදී රටකට ඩොනේසන් විදියටත් අපි දුන්න වගේ මතකයි (නදී)
සිල්වා Sunday, 26 October 2014 09:06 AM
එතකොට මේ ගෙන්වන හාල් කෘමිනාශක යොදලා හදපුවා කෑමට සුදුසුද කියල දෙන සහතිකේ මොකක්ද ? බංගලිදේශය වැඩිපුරම කෘමිනාශක බාවිතා කරන රටක්. ප්‍රමිතිය ගැන රජයේ වගකීමක් තියෙන්න ඕනා (නදී)
සිල්වා Sunday, 26 October 2014 09:07 AM
එතකොට මේ ගෙන්වන හාල්වල කෘමි නාශක යොදල හදපුවාද, කෑමට සුදුසුද කියල දෙන සහතිකේ මොකක්ද ? බංගලිදේසේ වැඩිපුරම කෘමිනාශක බාවිතා කරන රටක් ප්‍රමිතිය ගැන රජයේ වගකීමක් තියෙන්න ඕනි. (නදී)
දුමින්ද Monday, 27 October 2014 03:12 AM
අපිට වෙනත් රටකින් ගන්නේ නැතිව අපේම දේවල් ගන්න පුළුවන් ක්‍රම තියනවා. එ්ත් ඒ ගැන හිතන්නේ නැති එක තමයි ප්‍රශ්ණය (නදී)
ආශා Monday, 27 October 2014 11:22 PM
මාත් එක්ක ඉන්න බංගලාදේශ යාලුවෝ කිවුවා එයාලගේ රටේ පළතුරු වලට ෆෝමලීන් දානවා කියලා. හාල් වලට මොනවා දානවද දන්නේ නැහැ. (නි)
නුවන් Tuesday, 28 October 2014 07:47 AM
අපි කොමද දන්නේ කෑමට සුදුසුද නැද්ද කියල බන්ග්ලින්ව සත පහකට විස්වාස කරන්න බැහැ. (ර)
රොහාන් Monday, 20 October 2014 01:32 PM
පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ අඹන්ගඟ පැත්තට වෙන්න වතුර පුරවන්නේ නැහැ මොකද කියල බලන්න ඒ හරියේ තමයි ආණ්ඩුවේ ලොක්කකුගේ ඥාතියකුගේ මල්වතු තියෙන්නේ ඒවාට වතුර පිරෙන නිසා වතුර 100% පුරවන්නේ නැහැ ඕනෑම නම් ඒ පැත්තට ගිහින් බලන්න නැත්නම් ගොවියන් ගෙන් අහන්න මේවා පල කරන්න බැරුව ඇති නමුත් මේවා තමයි තිත්ත ඇත්ත. මේවා නැහැ කියල කාටවත් කියන්න බැහැ. (අ)
හේමන්ත Sunday, 19 October 2014 02:09 PM
මොකද දන්නෙ නැහැ අපිට විතරක් අමුතු කරුණාවක්! (නි)
ඉෂානි Sunday, 19 October 2014 02:09 PM
මේ වැඩෙන් ලංකාවේ ගොවියන්ට අසාධාරණයක් වෙන්න පුලුවන් නේද? (නි)
නිලන්ත ගමගේ Monday, 20 October 2014 02:39 AM
එතකොට හාල් කිලෝ එකක් 58.79 ක් වෙනවා. නැව් ගාස්තු එක්ක කීයක් වෙයිද. ලංකාවේ තියෙන වී ටිකට හොඳ මිලක් දීල වෙනත් විකල්ප ආහාර වලට සහන මිලක් නියම කරන එක හොඳ නැද්ද? මොකද ටොන් 50000 ක් ගේන්න රුපියල් බිලියන 2.9ක් ඕන වෙනවා. නැව් ගාස්තු වලට අමතරව. (නදී)
ඇන්ටනි Monday, 20 October 2014 03:54 AM
පිටරටින් ගෙනාවේ නැත්තං මගේ කොමිස් එක ගන්නේ කොහොමද ? (ස)
අපොන්සු Monday, 20 October 2014 07:21 AM
කාටද ආඩම්බර? අපිට කන්න දෙන උතුමන්ලාට ජය වේවා!(අ)
ලියනගේ Monday, 20 October 2014 09:46 AM
කමක් නැහැ යුද්දේ දින්නනේ ඒ මදිද. කොමිස් ගත්තට මොකෝ ඇමති තුමාට (නදී)
අකිල Monday, 20 October 2014 09:46 AM
මෙහෙමත් රටක්.(හේ)
පුබුදු Monday, 20 October 2014 09:46 AM
ලංකා ඉතිහාසය දිහා බලනකොට ලංකාවෙන් හාල් පිටරටට දුන්නේ, ඒත් අද පිටරටින් හාල් ලංකාවට ගෙන්නේ.(හේ)
ලියනගේ Monday, 20 October 2014 09:47 AM
ඇයි ලංකාවේ හාල් නැද්ද?(හේ)
ගයාන් Monday, 20 October 2014 10:00 AM
ගං වතුර, නියඟය එනවා. ඇත්ත, නමුත් පසුගිය කාලයේ ලංකාවේ සමහර ප්‍රදේශවල වී වගා කෙරුනේ නැහැ. රජය මේ ගැන සොයා බැලිය යුතුය. ගොවි නිලදාරීන් නිකම් ඉන්නවා. වෙන වැඩ කරනවා අමතර සල්ලි හොයන්න. (නදී)
ගයාන් Monday, 20 October 2014 10:01 AM
ගං වතුර ,නියඟය එනවා .ඇත්ත ,නමුත් පසුගිය කාලයේ ලංකාවේ සමහර ප්‍රදේශවල වී වගා කෙරුනේ නැහැ .රජය මේ ගැන සොයා බැලිය යුතුය.(හේ)
නුවන් Monday, 20 October 2014 12:40 PM
මේවා දකින කොට ආසියාවේ ආස්චර්ය මතක් වෙනවා (නදී)
චමින්ද Sunday, 19 October 2014 10:41 AM
එතකොට ඇයිද දන්නැහැ පොලොන්නරුව පැත්තේ වී විකුණ ගන්න බැරුව, වී මෝල් වහලා දාලා උපකරණ පරණ යකඩ වලට විකුනන්නේ.....? (නදී)
ටානියා Tuesday, 21 October 2014 02:00 AM
අපේ නිෂ්පාදනයට සරිලන තරම් සහල් නිපදවන්න අපිට බැරිද? (නි)
සකුණි Tuesday, 21 October 2014 02:01 AM
මෙච්චර සාරවත් මහ පොළවක් තියාගෙන හාල් පිටරටින් ගේනවා. අපේ රට ගැන හරිම දුකයි (නි)
නලීන් Tuesday, 21 October 2014 04:32 AM
කලබල වෙන්න එපා ළමයිනේ, ඉස්සරහට ඕවා තමයි තම්බලා ෆ්‍රයිඩ් රයිස් කරලා කෙහෙල් කොලේ ඔතලා දෙන්නේ. අර දඹදිව ඉඳලා ගෙනෙන අලුත් බස් වල අපිව දාගෙන නොමිලේ රට වටේ ගෙනියයි. (නි)
එරංග Tuesday, 21 October 2014 04:38 AM
ඇයි මෙහෙම ගෙන්වන්නේ? (නි)
චමල් Tuesday, 21 October 2014 01:43 PM
බන්ගලිදේශේ කියන්නේ පකිස්ථානය වගේම තමයි. මොනවා දලා ඒවාවිද දන්නේ නැහැ.(හේ)
චමල් Tuesday, 21 October 2014 01:46 PM
බංගලිදේශය කියන්නේ පකිස්ථානය වගේම තමයි. මොනවා දාල ඒවිද දන්නේ නැහැ (නදී)
බමුණු ආරච්චි Wednesday, 22 October 2014 02:07 AM
බොහොම හොඳයි. මෙහෙ හාල් වැඩිමිලට විකිණීමන් පොහොසත් වෙන්නේ මෝල්හිමියන්. කෙහෙන්හරි කමක්නැහැ, හාල් ගෙනල්ලා ලාබෙට දෙන්න. (නි)
මෙල්වින් Wednesday, 22 October 2014 02:09 AM
මම නම් මේ වැඩේට සතුටුයි (නි)
හෂාන් Wednesday, 22 October 2014 02:09 AM
හාල් මිල ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
බමුණු ආරච්චි Wednesday, 22 October 2014 02:09 AM
බොහොම හොඳයි. බොහොම හොඳයි. හාල් ලාබවෙනවා නම් සතුටුයි. දැන් අපි නිවුඩු කිලෝ එකකට රුපියල් 90ක් ගෙවනවා. (නි)
චතු Wednesday, 22 October 2014 03:46 AM
මේවල ආසනික් වැඩිද අඩුද අපේ ඒවාට වඩා? මංඤොක්කා බතල වගේ දේ වවන්න අනුබල දුන්න නම් නිලධාරින්, මිනිස්සුන්ගේ සෞඛයටත් හොඳයි. රටටත් හොඳයි. ඇමති කෙනෙක් නැද්ද මෙච්චර ඉන්න එකේ (නදී)