X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


බජාජ් යතුරු පැදි ලක්ෂයක් ගෙන්වයි

බජාජ් සමාගම නිපදවන ඩිස්කවර් 125 එම් වර්ගයට අයත් යතුරුපැදි එක්ලක්ෂ විසිපන්දහසක් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කිරීමට ශ්‍රී ලංකා රජය සැරසේ.

මේ සදහා වන ඇනවුම පසුගියදා බජාජ් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා වන ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම ඔස්සේ ඉන්දියාවට භාරදී ඇත.

මින් පෙර අවස්ථාවකදීද යතුරුපැදි පණස්දහසක ඇනුවමක් ලබාදීමට රජය කටයුතු කළ අතර ඉන් මේ වන විට යතුරුපැදි හතළිස්අට දහසක්ම ගෙන්වා භාරදී අවසන් බව සඳහන්ය.

ඇනවුම් කරන ලද යතුරුපැදි ඉදිරි මාස 3 -4 අතර කාලයේදී දිවයිනට ගෙඒමට හැකිවනු ඇති බව ඩේවිඩ් පීරිස් සමාගම කියයි.



අදහස් (0)

බජාජ් යතුරු පැදි ලක්ෂයක් ගෙන්වයි

රංජිත් Wednesday, 31 December 2014 09:46 AM

නියමයිනේ.(හේ)

:       0       0

සරත් නාකන්දන Friday, 26 December 2014 12:17 PM

මේ බයික් ගෙනල්ල ඔයගොල්ලන්ට නිකම් දෙන්නම් ඒ විතරක් නෙවි කාර් ගෙන්නලා නිකම් දෙන්නම් (අ)

:       0       0

වසන්ත Saturday, 27 December 2014 08:27 AM

මටත් එකක් ගන්න ඇත්නම්.... (නි)

:       0       0

යොමාල් Saturday, 27 December 2014 08:27 AM

බොහොම හොඳයි (නි)

:       0       0

නලින් Saturday, 27 December 2014 08:27 AM

හොඳයි නේද ? (නදී)

:       0       0

සමන්ති Sunday, 28 December 2014 01:14 AM

කාටද ආඩම්බර. (ර)

:       0       0

සමන්ති Sunday, 28 December 2014 01:14 AM

ලංකාව ස්වයන්පොෂිතයි. ඉන්දියන්, ජපන්, කොරියන් බඩුවලින්. කාටද ආඩම්බර. (ර)

:       0       0

සමන්ති Sunday, 28 December 2014 01:14 AM

ලංකාව දැන් ස්වයංපෝෂිතයි.කාටද ආඩම්බර? (නි)

:       0       0

දයා අලහකෝන් Sunday, 28 December 2014 06:04 AM

හෙන්ඩා කෙමිස් එකක් ලැබෙයි ලගදිම. කුලල් නොකා බෙදාගන්න (නදී)

:       0       0

මනුහිත Monday, 29 December 2014 03:28 AM

අැයි පොලිසියේ අයට දෙන්නනේ මේවා ගෙන්නන්නෙ. කීවට තාම දුන්නේ නෑනේ. (අ)

:       0       0

ගුණේ Tuesday, 30 December 2014 10:23 AM

රාජ්‍ය සේවය පිණිසයි ! බෙදාදීම ජනවාරි 09 වැනි දින ජනාදිපති කාර්යාලය ඉදිරිපිට ගෝල්පේස් පිට්ටනියේදී අභි නවයෙන් පත්වන ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. ඔබ * සැමට ආරාධනා !(දිල්)

:       0       0

ගුණේ Tuesday, 30 December 2014 10:26 AM

රාජ්‍ය සේවය පිණිසයි ! ඩිස්කවරි 125 සීසී යතුරු පැදි බෙදාදීම. 2015 ජනවාරි 09 වෙනි දින ජනාදිපති කාර්යාලය ඉදිරිපිට ගෝල්පේස් පිට්ටනියේදී අභි නවයෙන් පත්වන ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. ඔබ සැමට ආරාධනා !(නදී)

:       0       0

සනත් Friday, 26 December 2014 12:16 PM

මේ බයික් ගෙනල්ල ඔයගොල්ලන්ට නිකම් දෙන්නම් ඒ විතරක් නෙවි කාර් ගෙන්නලා නිකම් දෙන්නම් (අ)

:       0       0

රනිල් Wednesday, 31 December 2014 09:46 AM

ඡන්දේ ඉවර වුනාම මේ බයික් දෙයිද?(හේ)

:       0       0

රනිල් Wednesday, 31 December 2014 09:57 AM

මෛත්‍රීටත් ෆොන්සේකාට වෙච්චි දේ උනොත් කී දෙනෙක්ගේ ප්‍රෙෂර් නගීද දන්නේ නැහැ. බොහොමයක් දෙනා ඉන්නේ හීන ලෝකවල් වල. ඔය කිසි කෙනෙක් රටට ආගමට ආදරේට දේශපාලනය කරන්නේ නෑ තම තමන්ගේ කොටස ලොකු කරගන්න බලනවා මිසක්. (නදී)

:       0       0

ලලිත් Thursday, 01 January 2015 04:27 AM

කොමිස් මුදල යන්නේ සීෂෙල්ස් රාජ්‍යයේ බැංකු වලටද?(හේ)

:       0       0

සමීර Friday, 02 January 2015 05:46 AM

දෙනවනම් දෙන්න ඕන පොත තියන් බයික් එපා.(හේ)

:       0       0

දිල්සර සාලින්ද Sunday, 04 January 2015 08:00 AM

'බජාජ් සමාගම නිපදවන ඩිස්කවර් 125 එම් වර්ගයට අයත් යතුරුපැදි එක්ලක්ෂ විසිපන්දහසක් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කිරීමට ශ්‍රී ලංකා රජය සැරසේ' මෙහෙම නොවෙන්න නම් ලංකාවේ බයික් හදන්න පටන් ගන්න ඕනි. අපිට අපේම කියල බයික් එකක් හදාගන්න පුළුවන් වෙච්ච දාට ඉන්දියාවෙන් නෙමෙයි ඔය මොන තුත්තුකුඩියෙන්වත් බයික් ගෙන්නන්න ඕනි වෙන්නේ නෑ (බ)

:       0       0

විජේදාස Wednesday, 07 January 2015 03:03 AM

අනේ අපිටත් එකක් ගන්න පුලුවන් නම්... (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 07 January 2015 09:39 AM

මීට පැයකට විතර පෙර බියගම නව නුවර පාරේ යතුරුපැදි පටවාගත් ට්‍රක් රථ 10 ක් විතර එක පෙළට නුවර දෙසට ගමන් කළා. කඩ මණ්ඩියේ මිනිස්සු ඒ ගැන විවිධ අදහස් පළකළා. (නි)

:       0       0

කාවින්ග Tuesday, 13 January 2015 05:08 AM

මම ඔක්කොටම බයික් නිකම් දෙනවා හිටං (බ)

:       0       0

කාවි Tuesday, 13 January 2015 05:08 AM

මම ඔක්කොටම බයික් නිකම් දෙනවා. (ස)

:       0       0

සඩ් Tuesday, 13 January 2015 11:33 AM

එල එල මටත් බයික් එකේ වැඩට යන්න පුලුවාන් . (අ)

:       0       0

වරුණ Tuesday, 23 December 2014 06:41 PM

මටත් එකක් ගන්න පුලුවන්වෙයිද? (නි)

:       0       0

යතින්ද Monday, 22 December 2014 02:06 AM

සමාගමත් ගොඩ, අපිත් ගොඩ, ආර්ථිකයත් හොඳටම ගොඩ (නි)

:       0       0

සිසිර Monday, 22 December 2014 09:29 AM

අපිට ගෙන තිබුනේ චින්නෙන්. ඉන්දියාව අපිට කරදර කරනවා මිසක් දෙන දෙයක් නැහැ.(හේ)

:       0       0

උක්කුන් Monday, 22 December 2014 09:30 AM

අපිට ගේන්න තිබුනේ චීනෙන්. ඉන්දියාව අපිට කරදර කරනවා මිසක් දෙන දෙයක් නැහැ. (බ)

:       0       0

ඇසළ Monday, 22 December 2014 11:33 AM

ජනගහන ප්‍රශ්නෙට ඉක්මන් විසදුමක්. මග මරුවා එනවෝ. (අ)

:       0       0

ඇසළ Monday, 22 December 2014 11:33 AM

ජනගහන ප්‍රශ්නෙට ඉක්මන් විසදුමක්. මග මරුවා එනවෝ. (නදී)

:       0       0

ඇසළ Monday, 22 December 2014 11:33 AM

ජනගහන ප්‍රශ්නෙට ඉක්මන් විසදුමක්. මග මරුවා එනවෝ. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 22 December 2014 05:01 PM

නව ජනාධිපතිතුමා මේවා ජනතාවට බෙදයි නේද? (නි)

:       0       0

අසිත Tuesday, 23 December 2014 08:11 AM

ෂුවර් එකට ඇසලට බයික් පදින්න බැහැ වගේ (නදී)

:       0       0

අසිත Tuesday, 23 December 2014 08:11 AM

ෂුවර් එකට ඇසලට බයික් පදින්න බෑ වගේ. (ර)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 23 December 2014 06:10 PM

හොඳ ජරාවක් ඇති. (නදී)

:       0       0

රවී Sunday, 21 December 2014 01:03 PM

හොඳ ගානක් ලාබ ඇති. (නදී)

:       0       0

ලොකුගේ Tuesday, 23 December 2014 07:01 PM

දැන් කාටද මේවා දෙන්නේ? (නි)

:       0       0

තාරා Wednesday, 24 December 2014 09:30 AM

කාටද ඉතින් ත්‍රිවිද හමුදාව මිසක් (අ)

:       0       0

බිමල් Wednesday, 24 December 2014 01:38 PM

මේ බයිසිකල් ටික යුද්ධ හමුදාවට ද ? (නදී)

:       0       0

නීරෝ Thursday, 25 December 2014 02:59 AM

දුන්නත් බනිනවා නොදුන්නත් බනිනවා මෙහෙමත් රටක් (නදී)

:       0       0

නුවන් Thursday, 25 December 2014 04:23 AM

බයික් නෙමේ හයිබ්‍රිඩ් දුන්නත් ඒවා දෙන්නේ මහින්දගේවත් මෛත්‍රීෙග්වත් පෞද්ගලික බුදලයෙන් නෙමෙයි (නදී)

:       0       0

නන්ද Thursday, 25 December 2014 04:23 AM

මේ දුක්විඳින අපේම සල්ලි! (නි)

:       0       0

කණිෂ්ක Thursday, 25 December 2014 04:23 AM

නියමයිනේ! (නි)

:       0       0

සරත් පියසේන Friday, 26 December 2014 07:25 AM

මේ යතුරු පැදි ගෙන්නුවාට සියළුම රාජ්‍ය සේවිකාවන්ට ලැබෙන්නේ නෑනේ.(හේ)

:       0       0

සරත් පියසේන Friday, 26 December 2014 07:25 AM

ප්‍රදේශිය මාධ්‍යවේදීන් සදහාද?(හේ)

:       0       0

සරත් පියසේන Friday, 26 December 2014 07:26 AM

ප්‍රාදේශීය ජන මාධ්‍යවේදීන් සඳහාද ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site