එන්.ඩි.බී බැංකුව හා ඞී.එෆ්.සී.සී බැංකුව එක් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා නුදුරේදීම ආරම්භ කරන බව එම බැංකු වල සභාපතිවරුන් නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.
බැංකු දෙකෙහි එකතු වීම රජයේ ආර්ථික ප‍්‍රතිපත්තීන් මත පිහිටා සිදුරන්නක් බව එම නිවේදනයේ දැක්වේ.ආයතනයන්ගේ ආර්ථික සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙසේ එකම ව්‍යුහයන් ඇති ආයතනයන් එකට එක් කර එක් ආයතනයක් ලෙස කි‍්‍රයාවට නැංවීම යෝග්‍ය වන්නේ යැයි රජයේ අදහසයි.
කෙසේ වෙතත් එවන් එක් කිරීමක් සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවද නිවේදනයේ සදහන්ය.කුමන තීරණය ගත්තද එය බැංකු වල සේවකයින්ගේ,තැන්පත්කරුවන්ගේ හා කොටස් හිමියන්ගේ හිතසුව පළමු කොට සළකාම ගනු ලබන බව නිවේදනයේ දැක්වේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බැංකු දෙක එක් කරන්න කතා
සෑම් Monday, 13 January 2014 02:21 PM
හරියට ශ්‍රී ලන්කන් එකයි මිහින් එයාර් එකයි එකතු කලා වගේ තියේවි. (නදී)
මන්ජා Monday, 13 January 2014 06:42 PM
කඩන් වැටෙනවාට වඩා මෙය හොඳ තීරණයකි (දිල්)
වර්ණසිංහ Wednesday, 15 January 2014 05:26 PM
සභාපති වරු දෙදෙනාගෙන් ඉන්නේ කව්ද යන්නේ කව්ද(දී)
ලලිත් Sunday, 19 January 2014 07:26 AM
ඒ අදහස හොඳයි. එහෙම කලොත් සෑහෙන්න වියදම් අඩුකරගන්න පුළුවන්.(නදී)
ලංකා Monday, 27 January 2014 03:37 PM
පිටරටින් ණය ගන්න දාන උප්පරවැට්ටියක්ද? (නදී)