X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


බී.සී.සීයට දින 100 න් සේලයින්

වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයත් බී.සී.සි.(බිට්‍රිෂ් සිලොන් කෝපරේෂන්) ආයතනයෙහි  නිල වෙබ් අඩවිය විවෘත කීරීම වැවිලි  කර්මාන්ත අමාත්‍ය  ලක්ෂ්මන්  කිරිඇල්ල මහතා අද (26) විවෘත කළේය.

1918 දී  බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේ මෙරට ආරම්භ කරන ලද බී.සී.සී. ආයතන පොල්තෙල්, සබන් හා විවිධ සනීපාරක්ෂක ද්‍රව්‍ය වෙළඳපොළට ඉදිරිපත් කරයි. පසුගිය රජය විසින් වසා දැමීමට තීරණය කැරැණු මේ ආයතනය නව රජයේ දින 100 වැඩ  පිළිවෙල යටතේ නැවත නඟා සිටුවීමට තිරණය විය.

විශේෂ රක්ෂණ ආවරණ නිළ ඇදුම් ද සහ සේවක දු දරුවන්ට අධ්‍යාපන උපකරණ ද සේවක වරප්‍රසාද අතර වෙයි. අමාත්‍යංශ ලේකම්  අනුර විජයවික්‍රම , බී.සී.සී ආයතනයේ  සභාපති  රාජා පුෂ්පකුමාර , ලක්ෂ්මන්  කිරිඇල්ල මහතාගේ   බිරිඳ ෂාමෙන්  කිරිඇල්ල, දියණිය චමින්ද්‍රානි  කිරිඇල්ල යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට  එක්  වුහ.

RDS_9454 RDS_9460 RDS_9465 RDS_9476 RDS_9496 RDS_9506



අදහස් (0)

බී.සී.සීයට දින 100 න් සේලයින්

කපුසිංහ Wednesday, 27 May 2015 12:22 PM

පොල්තෙල් නම් නොම්මර 01යි! (නි)

:       0       0

විමල්. Wednesday, 03 June 2015 09:21 AM

ඇමති තුමාගේ දුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොන ව්‍යස්ථාවෙන්ද විවෘත කිරීමේ බලය දුන්නේ (නදී)

:       0       0

විමල් Wednesday, 03 June 2015 09:12 AM

ඇමති තුමාගේ දුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොන ව්‍යස්ථාවෙන්ද විවෘත කිරීමේ බලය දුන්නේ (නදී)

:       0       0

රාජපක්ෂ Tuesday, 02 June 2015 08:40 AM

කව්රු කළත් හොඳ දේවල් වලට හොඳ කියන්න ඕන.. රජය ලාබ ලබන ගමන් මිනිස්සුන්ට හොඳ නිෂ්පාදන ලබන්න පුළුවන්..තරඟයට මුහුණ දීම සහ නාස්තිය අවම කිරීම අහියෝගයක් වෙන්නේ. (බ)

:       0       0

රාජපක්ෂ Tuesday, 02 June 2015 08:38 AM

කව්රු කලත් හොඳ දේවල් වලට හොඳ කියන්න ඕන.. රජය ලාබ ලබන ගමන් මිනිස්සුන්ට හොඳ නිෂ්පාදන ලබන්න පුළුවන්..තරඟයට මුහුණ දීම සහ නාස්තිය අවම කිරීම අහියෝගයක් වෙන්නේ.(නදී)

:       0       0

රාජ් Tuesday, 02 June 2015 08:38 AM

කව්රු කලත් හොඳ දේවල් වලට හොඳ කියන්න ඕන. රජය ලාබ ලබන ගමන් මිනිස්සුන්ට හොඳ නිෂ්පාදන ලබන්න පුළුවන්. තරඟයට මුහුණ දීම සහ නාස්තිය අවම කිරීම අහියෝගයක් වෙන්නේ. (ර)

:       0       0

නලින් Monday, 01 June 2015 09:02 AM

ඉතාම හොඳ, සුබ අනාගතයක පෙර නිමිති. නැවත වැසි යන්නට නොදී ලාබ ලබන ආයතනක් ලෙස පවත්වාගෙන යන්න. කවුරුත් තමන්ගේ රස්සාව කැප වීමෙන්, උනන්දුවෙන් කලොත් තමන්ගේත්, ආයතනයේත්, රටෙත් සෞභාග්‍යය උදා වෙනවා නියතයි. හැමෝම ගන්න අපේ දේවල් අපි රටක් වශයෙන් දියුනුවෙමු. ඉන්දියාව ආදර්ශයට ගමු. මගේ සුභාසිංසන. (ර)

:       0       0

නලීන් Monday, 01 June 2015 09:02 AM

ඉතාම හොඳ,සුබ අනාගතයක පෙර නිමිති. නැවත වැසි යන්නට නොදී ලාභ ලබන ආයතනක් ලෙස පවත්වාගෙන යන්න. කවුරුත් තමන්ගේ රස්සාව කැප වීමෙන්, උනන්දුවෙන් කලොත් තමන්ගේත්, ආයතනයේත්, රටෙත් සෞභාග්‍යය උදා වෙනවා නියතයි(ම)

:       0       0

නෙළුම් Saturday, 30 May 2015 02:28 AM

නියමයි. ඉතා හොඳයි (නි)

:       0       0

නිමල් Friday, 29 May 2015 03:27 AM

මේක ඔපන් කරලා තියෙන්නේ දුවනේ අප්පා නාමල් ආදර්ශයට ගන්නවනං අලුත් ආණ්ඩුවත් පන්නමු (කේ)

:       0       0

කමල් Thursday, 28 May 2015 07:29 PM

ඉන්දික, ඔයා මැරිලා ඉපදිලාද? (නි)

:       0       0

මහේෂ් Thursday, 28 May 2015 04:59 PM

මේක පටන්ගන්නවාට තෙල් වෙළෙන්දෝ නම් කැමති නැතිවෙයි. ඔවුන්ගේ බලපෑම් වලට හා මුදල් වලට යටනොවි ජනතාව වෙනුවෙන් කරගෙනයෑමට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

මහේෂ් Thursday, 28 May 2015 04:59 PM

මේක පටන් ගන්නවාට තෙල් වෙලෙන්දො කැමති නැහැ. උන්ගේ බලපැම් වලට හා මුදල් වලට යට නොවි ජනතාව වෙනුවෙන් කරගෙන යැමට ශක්තිය ලැබේවා.(ම)

:       0       0

ඉන්දික Thursday, 28 May 2015 09:21 AM

නිල කටයුතුවලට මොකටද ඇමැතිගෙ හත්මුතු පරම්පාරාවම ගෙන්නන්නෙ? වැවිලි අමාත්‍යාංශ නිලධාරීන්ට ඒ තරමටම කොන්දක් නැද්ද? (බ)

:       0       0

ඉන්දික Thursday, 28 May 2015 09:20 AM

නිල කටයුතුවලට මොකටද ඇමතිගෙ හත්මුතු පරම්පාරාවම ගෙන්නන්නෙ? වැවිලි අමාත්‍යාංශ නිලධාරීන්ට ඒ තරමටම කොන්දක් නැද්ද? (ත)

:       0       0

ඉන්දික Thursday, 28 May 2015 09:18 AM

නිල කටයුතුවලට මොකටද ඇමතිගෙ හත්මුතු පරම්පාරාවම ගෙන්නන්නෙ? අමාත්‍යාංශ නිලධාරීන්ට ඒ තරමටම කොන්දක් නැද්ද? (ම)

:       0       0

දිමුත් Tuesday, 26 May 2015 10:15 AM

මොනා වුණත් බීසීසී සබන් වලට ගහන්න එකක් නැහැ. (බ)

:       0       0

කපුසිංහ Wednesday, 27 May 2015 12:23 PM

පොල්තෙල් නොම්මර 01.(හේ)

:       0       0

අරියරත්න Wednesday, 27 May 2015 12:22 PM

ඒක හොදයි.(හේ)

:       0       0

කුමාරි Wednesday, 27 May 2015 12:23 PM

මේ නිසා රැකියා අවස්ථා කීයක් ලැබෙනවද දැන්.මේක තමයි වෙන්න ඕනේ.(හේ)

:       0       0

ඩයස් Wednesday, 27 May 2015 12:22 PM

ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

අවන්ති Wednesday, 27 May 2015 12:23 PM

තරුණ තරුණියන්ට රැකියා ලබා ගන්න අවස්ථාවක්.(හේ)

:       0       0

විමුක්ති Wednesday, 27 May 2015 12:23 PM

මේ වගේ වැසී ඇති ආයතන නැවත විවෘත කර රටේ ඇති රැකියා අර්බුදයට පිළියමක් සොයා ගන්න පුළුවන්.(හේ)

:       0       0

කමල් Wednesday, 27 May 2015 12:23 PM

සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සදහා.(හේ)

:       0       0

අනිල් Wednesday, 27 May 2015 12:22 PM

දින 100 වැඩ පිළිවෙල සාර්ථක බව මේ දෙයින් ඔප්පු වෙනවා.(හේ)

:       0       0

නයන Wednesday, 27 May 2015 12:22 PM

ජයවේවා.(හේ)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 27 May 2015 08:24 AM

බලයේ ඉන්න අය මේ කළ වැඩේ නම් අගයන්න ඕනෑ. සේවකයෝ තමන්ගේ යුතුකම් වගකීම් ඉටුකරලා මේ ආයතනය ලාබදායක තත්වයට පත්කළොත් රටට වැඩදායක වේවි. (නි)

:       0       0

ශ්‍රී ලාල් Wednesday, 27 May 2015 08:19 AM

මේක රජයට අයත් ආයතනයක්... දේශප්‍රේමීත්වය පපුවට ගහල නම බ්‍රිටිෂ් නිසා මේක වහල...බ්‍රිතාන්‍යයෙන් සබන් ගෙන්නන අපේ කර්මාන්ත වහන්න නෙමෙයි අපිට ඕන... ධනවාදී පක්ෂයක් වෙලත් බලයේ ඉන්න අය මේ කළ වැඩේනම් අගයන්න ඕන.. සේවකයෝ තමන්ගේ යුතුකම් වගකීම් ඉටුකරලා මේ ආයතනය ලාභදායී තත්ත්වයට පත්කළොත් රටට වැඩදායක වේවි...(බ)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 27 May 2015 07:24 AM

මේක රජයට අයත් ආයතනයක්...(ත)

:       0       0

රොජර් Wednesday, 27 May 2015 06:50 AM

එතකොට මේකේ ලාභේ කොටසකුත් බ්‍රිතාන්‍යට යනවා ආපසු මේකද අපිට ඕනේ. (බ)

:       0       0

ටිෂාන් Tuesday, 26 May 2015 05:55 PM

බීසීසීය නැවත ගොඩගැනීමට සිතූ එක ගැන අපිට හරිම සතුටුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site