මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනක් ඖෂධ හා අන්තරාදායක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා අද (25) ඇරඹීය.
ප්‍රථම පියවර ලෙස එටිසෙලාට් සමාගමේ සම්බන්ධ වී පසුව මොබිටෙල් සමාගම සමඟ ද එක් වී සියලුම ජංගම දුරකථන ජාලා සමඟ ලෝකයට ව්‍යාප්ත වන අයුරින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඔහු පැවසුවේය. ලෝකයේ ප්‍රථම වරට දුරකථන ජංගම සේවා මඟින් එවැනි වැඩසටහනක් ඇරඹුවේ ශ්‍රි ලංකාවයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මතට තිත තියන්න ජංගම හලෝවත්
ප්‍රියන්ත Friday, 25 September 2015 02:29 PM
මේවා තනිකරම මිනිස්සු රවටන බොරු ඩීල්. ඔය මොකුත් ඕනේ නැහැ මත් වතුර, කුඩු, සිගරට් තහනම් කරන්න කියන්නකෝ මොකද වෙන්නේ බලන්න. (අ)
අජිත් කරුණාරත්න Saturday, 26 September 2015 11:13 AM
දුරකථන පණිවුඩ බලල මත් වතුර නොබී ඉඳීද? කුඩු නොගහ ඉඳීද? ගංජා නොවුර ඉඳීද?ගෙදර පවුල සහ දරුවන් කියන දෙය වත් අහන්නේ නැති මිනිස්සු? බොරු වැඩක්. ඕකෙන් වෙන්නේ ජංගම දුරකථන සමාගම් පොහොසත් වෙන එකයි. අදාළ නිලධාරීන්ට කොමිස් ලැබෙන එකයි විතරයි. (අ)
ලක්ෂ්මන් Sunday, 27 September 2015 01:21 AM
අරක්කු, කුඩු සම්පුර්ණයෙන්ම තහනම් කරන්න. බොහෝ ප්‍රශ්න විසඳෙනු ඇත (නි)
සුගත් Sunday, 27 September 2015 05:15 AM
මේ කතා නවත්තලා, පොලීසිය පිරිසිදු කරලා නීතිය හරියට කරන්න. (නි)
රංජිත් Sunday, 27 September 2015 10:08 AM
ඒ ක්‍රමවේදය සාර්ථක වේවි කියා හිතනවද?(හේ)
ලංකාසිරි Sunday, 27 September 2015 10:08 AM
ජය වේවා.(හේ)
ලංකා සිරි Sunday, 27 September 2015 10:09 AM
අතීසාරෙට අමුඩ ගහල හරියන් නෑ. (බ)
කසුන් Tuesday, 29 September 2015 05:33 AM
එක ප්‍රදේශයක සුරාබදු නිලධාරීන් එන්නේ කුඩු විකුණන අයට කෝල් කරලා. ඉතින් කොහොමද මතට තිත තියන්නේ. පසුගිය දවස්වල බරපතල අපරාධ කරපු ඝාතකයෝ ඔක්කොම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් නේද? (බ)