රංජන් කස්තුරි
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහජන බැංකු සංශෝධන පනත් කෙටුම්පත හරහා එම බැංකුව කිසිදු අයුරකින්වත් පෞද්ගලීකරණය නොවන බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මහජන බැංකුව පෞද්ගලීකරණය වෙන්නේ නෑ
DILRUKSHI PERERA Wednesday, 04 September 2019 05:01 AM
රාජ්‍ය බැංකුවලින් වෙන අක්‍රමිකතා රාජ්‍ය සේවය වසා දමයි. නිතියද රාජ්‍ය සේවා ආරක්ෂා කරයි. එසේනම් මහජනයාට කුමන ආරක්ෂාවක්ද? කුමන ප්‍රතිලබයක්ද ? අවුරුදු 5 කට හෝ ඊට අඩු කාලයකට පත්වෙන ඇමතියන් භාණ්ඩාගාරය සුරා කයි. ඒ අයට නඩුත් නැ දඩුවමුත් නැ බඩුත් නැ. රන්ජන් රාමනායක කියන කතා ඇත්ත. මොනම ආණ්ඩුවක්වත් "හොරු" අල්ලන්නේ නැ. ඉතින් මොකක්ද ඇති ප්‍රයෝජනය ? අකාර්යක්ෂම සේවකයන් ( දේශපනයකයන්ට කඩේ යන ) මහජන මුදලින් නඩත්තු කිරීම පමණි වෙන්නේ. ඒ කිසිදු බලදාරියෙක් තම සේවා කාලයේදී අභ්‍යන්තරයේ වෙන හොරකම් ගැන මහජනයව දැනුවත් කිරීමක් හෝ නීතියට හසුකර දීමක් කරනවද ? රැල්ලට හොඉයා කියමින් වැජබෙනවා. හොරාකෑම එලිවුනම අනේ අපි දන්නේ නැ, ඉහලින් එන නියෝග, විවිද හේතු කරන කියනවා. පෞද්ගලික කාරණයේදී නෙතියේ රැහැනට හසුවෙනවා නිතිය ක්‍රියාත්මක වෙනවා, සේවකයින් කර්යක්ෂමකයි, අතිරේක සේවකයන් / අකාර්යක්ෂම සේවකයින් අඩුකර නිවැරදි පරිපාලනයක් ( දුෂණයෙන් තොර ) කරීමට ඉඩ කඩ හිමිවෙනවා, අසාදාරනයක් වෙච්ච ගමන් ඉහල දැන්විය හැකිය , ඉක්මන් විසදුම් ලැබෙනවා. ඉතින් කොහොම ක්‍රම වෙදයද හොඳ ?
sampath Wednesday, 04 September 2019 10:13 AM
මේ බැංකු වලටත් වෙන්නේ ලංගමයට වුණුදේමයි. මේවා ආයතනයේ සේවකයනුත් වෘත්තීය සමිතිත් ඇමතිවරුනුත් විසින් දිනෙන් දිනම අගාධයටම යවමින් සිටියි. මේවා පුද්ගලීකරණය කළොත් ලොකු සේවයක්... ඇත්තටම මේවට දැන් මිනිස්සු යන්නේ පුරුද්දට වගේ.. ව්‍යාපාරිකයන් සහ තරුණ කොටස් ආකර්ශනයක් නැහැ.