X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


මාර්ග බද්දක් එන හැඩයි

ලබන අයවැයෙන් වාහනවලින් මාර්ග බද්දක් අයකිරීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි. යතුරුපැදිවලින්ද මේ බද්ද අයකෙරෙතියි දැනගන්නට ඇත. වසරක් සඳහාවන මෙම බද්ද වාහන බලපත් නිකුත් කිරීමේදී ගෙවීමට සිදුවනු ඇතැයිද දැනගන්නට තිබේ.



අදහස් (0)

මාර්ග බද්දක් එන හැඩයි

ප්‍රසාද් Tuesday, 17 November 2015 02:53 PM

රට කරන්න සල්ලි නැත්නම් මුලින්ම කරන්න ඕනෑ සියලු මන්ත්‍රී වැටුප් කපාහරින එක. මේ අහිංසක ජනතාවට මෙහෙම කරන්න එපා (නි)

:       0       0

සන්තුෂ් Monday, 16 November 2015 05:20 PM

මේ රටට මහා විනාශ ලඟාකරපු එල්ටීටීය හා ජේවීපිය දැන් පවත්නා දේශපාලනයට විකල්ප වශයෙන් රැගෙන ඒමට තරම් පිස්සෝ ඉන්නවද කියල සැකයි.(රේ)

:       0       0

සන්තුෂ් Monday, 16 November 2015 05:23 PM

මේ රටට මහා විනාශ ලඟාකරපු එල්ටීටීය හා ජේවීපිය දැන් පවත්නා දේශපාලනයට විකල්ප වශයෙන් රැගෙන ඒමට තරම් පිස්සෝ ඉන්නවද කියල සැකයි. (රේ)

:       0       0

නිවන්තක Tuesday, 17 November 2015 03:56 AM

මදැයි අපි කරගත් හරිය... (නි)

:       0       0

රෝහණ Tuesday, 17 November 2015 03:56 AM

මෙතන සන්තුෂ් විතරයි හිතට දැනෙන යමක් කියලා තියෙන්නේ. (නි)

:       0       0

දිල්හානි Tuesday, 17 November 2015 05:10 AM

අයියෝ මේ මොනවද වෙන්නේ? (නි)

:       0       0

දිමුත් Tuesday, 17 November 2015 05:14 AM

ලැජ්ජා නැද්ද පොඩි මිනිහාගෙනුත් ගන්න? දැනටත් අපි එක එක බදු ගෙවනවානේ? (නි)

:       0       0

දිල්ෂාන් Tuesday, 17 November 2015 05:13 AM

දැන් ඉතින් අපි මොකද කරන්නේ? (නි)

:       0       0

ජයසිරි Tuesday, 17 November 2015 05:35 AM

ඉඟුරු දීලා මිරිස් ගත්තා වගෙයි (නි)

:       0       0

නුවන් Tuesday, 17 November 2015 07:35 AM

තව ඉස්සරහට තව තව බදු එන්න පුලුවන්. ළිං බද්ද වගේ.... (නි)

:       0       0

සිරිල් Tuesday, 17 November 2015 10:30 AM

අනිවාර්යයෙන්ම බද්දක් ගහන්න ඕනේ. (ර)

:       0       0

මාරි Tuesday, 17 November 2015 10:30 AM

මෝටර් සයිකල් වගේම වැසිකිලි යාමෙනුත් පරිසර දූෂණය වෙනවානේ. අනිවාර්යයෙන්ම බද්දක් ගන්න ඕනේ. (බ)

:       0       0

කුමාර Tuesday, 17 November 2015 01:07 PM

වාහනයකට වාර්ෂිකව ආදායම් බලපත්‍රයක් නිකුත් කර බද්දක් ලබාගන්නේ මාර්ග නඩත්තුවටත් එක්කයි. කොටින්ම කියනවා නම් මහා මාර්ග පාවිච්චි කරනවාට තමයි ඔය ලයිෂන් කරනවා කියල බද්දක් ගෙවන්නේ. ඉතින් තවත් මාර්ග බද්දක් මොකටද.අර ජී.එල් පීරිස් මහත්තයා මුදල් ඇමති වෙලා ඉන්නකොට දාපු ඩීසල් බද්දත් තවම ගන්නවා. නවසීලන්ත්යෙ බර වාහන ලයිෂන් කරනකොට දුවන කිලෝ මීටර් ගාන අනුව ගාස්තුව වෙනස් වෙනවා. එතකොට වැඩියෙන් මහා මාර්ග පාවිච්චි කරන වාහන වැඩියෙන් ගෙවනවා. (අ)

:       0       0

කුමාර Tuesday, 17 November 2015 01:06 PM

වාහනයකට වාර්ෂිකව ආදායම් බලපත්‍රයක් නිකුත් කර බද්දක් ලබාගන්නේ මාර්ග නඩත්තුවටත් එක්කයි.කොටින්ම කියනවනම් මහා මාර්ග පාවිච්චි කරනවට තමයි ඔය ලයිසන් ගන්නව කියල බද්දක් ගෙවන්නේ.ඉතින් තවත් මාර්ග බද්දක් මොකටද.අර ජී.එල් පීරිස් ලොක්කා මුදල් ඇමති වෙලා ඉන්නකොට දාපු ඩීසල් බද්දත් තවම ගන්නවා.නවසීලන්තයෙ බර වාහන ලයිසන් කරනකොට දුවන කිලෝ මීටර් ගාන අනුව ගාස්තුව වෙනස් වෙනවා. එතකොට වැඩියෙන් මහා මාර්ග පාවිච්චි කරන වාහන වැඩියෙන් ගෙවනවා. (බ)

:       0       0

කල්ප Tuesday, 17 November 2015 02:53 PM

අහිංසක අපිටමනේ මෙහෙම වෙන්නේ? (නි)

:       0       0

ක්‍රිෂාන් Monday, 16 November 2015 03:48 PM

පොඩි එකාට තමයි හැම දේම.(හේ)

:       0       0

ප්‍රසාද් Tuesday, 17 November 2015 02:54 PM

රට කරන්න සල්ලි නැත්නම් ඉසසරලම කරන්න ඕනෑ සියලු මන්ත්‍රී වැටුප් කැප හරින එක . මේ අහිංසක ජනතාවට බර පටවන්න එන්නේ නැතුව . යහ පාලනේ වහ පාලනේ වගේ නේද ? (බ)

:       0       0

ප්‍රසාද් Tuesday, 17 November 2015 02:54 PM

රට කරන්න සල්ලි නැත්නම් ඉසසරලම කරන්න ඕනෑ සියලු මන්ත්‍රී වැටුප් කැප හරින එක . මේ අහිංසක ජනතාවට ලන්න එන්නේ නැතුව . රහපාලනේ වහ පාලනේ වගේ නේද ? (අ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 18 November 2015 02:23 AM

වාහනයක් ගන්නේ මිනිස්සුන්ට මුදල් වැඩිවෙලා නොවෙයි. තමන්ගේ අවශ්‍යතාවයටයි. බදු ගත්තාට කමක් නැහැ, විශාල කන්ටේනර්, ටිපර් වගේ වාහන වලින්. දැනුත් දුම් වාර්තාවටයි, රක්ෂණයටයි, ආදායම් බලපත්‍රයටයි විශාල මුදලක් ගෙවනවානේ. ඒකත් අවුරුද්දෙන් අවුරුද්ද වැඩි කරනවා. පොඩි මිනිහා කල්බදු ක්‍රමයට හරි ගන්න පොඩි වාහන වලින් බදු ගහන්න ගියොත් මීළඟ පළාත් පාලන මැතිවරණයේදී ජනතාව තීරණයක් ගන්නවා සිකුරුයි. (නි)

:       0       0

ශාන්ත Wednesday, 18 November 2015 03:26 AM

විජිතගේ අදහස වටිනවා. ඒත් විකල්පයට නම් එකඟ නැහැ. ජවිපෙත් පොඩි මිනිහටම තලන මේ අාන්ඩුවේම කොටස් කරුවන් බව යි, මගේ කල්පනාව. (ස)

:       0       0

මහානාම - කඳාන Wednesday, 18 November 2015 06:46 AM

මට නම් කියන්න තියෙන්නේ, මේ අදහස කාලෝචිතයි. යතුරුපැදි පමණක් නොවේ ත්‍රීරෝද හා අනෙකුත් සියලුම වාහන වලට මෙසේ වාර්ෂිකව අමතර බද්දක් ගතයුතුයි. මෙයට අමතරව කොළඹ නගරයට ඇතුලුවෙන සියලුම වාහන වලින් ( පොදු සේවා හැර ) බද්දක් අයකිරීමෙන්, රජයට අමතර ආදායමක් ලැබෙනවා පමණක් නොව, කොළඹට ඇදීඑන වාහන සංඛ්‍යාව ඉබේම සීමාසහිත වේවි. මීට සමගාමීව, මේ ලැබෙන මුදලින් ප්‍රවාහන සේවය අනාගත ආයෝජනයක් ලෙස සළකා කඩිනමින් දියුණු කළයුතුයි (නි)

:       0       0

මහානාම - කඳාන Wednesday, 18 November 2015 06:58 AM

මට නම් කියන්න තියෙන්නේ , මේ අදහස කාලෝචිතයි , මෝටර් බයිසිකල් පමණක් නොවේ ත්‍රී වීලර හා අනෙකුත් සියලුම වාහන වලට මෙසේ වාර්ෂිකව අමතර බද්දක් ගත යුතුයි . මෙයට අමතරව , කොළඹ නගරයට ඇතුලුවෙන සියලුම වාහන වලින් ( පොදු සේවා හැර ) නාගරික මාවත් සංවර්ධනය සදහා බද්දක් අය කිරීමෙන් , රජයට අමතර ආදයම ලැබෙනවා පමණක් නොවේ , කොලඹට ඇදී එන වාහන සංඛ්‍යාව ඉබේම සීමා සහිත වේවි (බ)

:       0       0

කුමාර Wednesday, 18 November 2015 08:11 AM

කොහොමද යහපාලානේ සුපිරි නේද? (ස)

:       0       0

කුමා Wednesday, 18 November 2015 08:11 AM

කොහොමද යහපාලානේ සුපිරි නේද..?? (ම)

:       0       0

සුරිය Wednesday, 18 November 2015 11:17 AM

ආණ්ඩුවේ මේ වගේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනි. (ර)

:       0       0

රණසිංහ Wednesday, 18 November 2015 11:44 AM

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ගමන් යන්නේ බස් එකේද.? (ර)

:       0       0

රේණු Wednesday, 18 November 2015 04:23 PM

මා නම් මේ වැඩේට කැමති නැහැ. (ර)

:       0       0

චතුර Wednesday, 18 November 2015 04:27 PM

වෙනස මාරයි නේ? (ර)

:       0       0

චානක Thursday, 19 November 2015 03:12 AM

කොහොමද යහපාලනය? සුපිරියි නේද? (නි)

:       0       0

අබ්දුල් Friday, 27 November 2015 05:28 PM

යහපාලනය ගැන තීරණයක් ගන්න වෙයි වගේ (නි)

:       0       0

ලක්විදු Monday, 16 November 2015 07:53 AM

ඔහොම යං... ඔහොම යං ....මෙයාල නවතින්නේ මාර්ග බද්ද විතරක් නෙවේ, (ම)

:       0       0

දිසානායක Sunday, 15 November 2015 09:43 AM

හරි පුතෝ පාරවල් වල සියලුම වලවල් වහලා කාපට් කරලා එහෙම. බොරළු පාරවල් ඉතුරු වෙන්න බෑ. අනික මෝටර් බසිකල් වලට වෙනම ලේන් එකක් ඕනේ. (බ)

:       0       0

විජිත් Sunday, 15 November 2015 01:09 PM

ඔහොම යමුකෝ... හැබැයි එකක් ලියලා තියන්නම්..." ලංකාවේ මිනිස්සුන්ට දේශපාලනිකව ගන්නට ඇත්තේ තව එකම එක විකල්පයයි. ඒ ජනතා විමුක්ති පෙරෙමුණ පමණයි. (ර)

:       0       0

විජිත් Sunday, 15 November 2015 01:11 PM

රටකරන කට්ටිය තමන්ගේ වළ තමන්ම කපාගැනිමක් මේ කර ගෙන යන්නේ..රටට අවශ්‍යය අරමුදල් නැතිබව දැන් රහසක් නොවෙයි...අරමුදල් රැස්කරගන්න දැන් නොකරන ඒවා වැඩක් නැහැ...අනේ මන්ද...අපේ නොදැනුවත්කමින් අපිම පත්කරගත්ත උන් දැන් අපිව කන්න පටන් අරන් වගේ...ඔහොම යමුකෝ...හැබැයි.එකක් ලියලා තියන්නම්..." ලංකාවේ මිනිස්සුන්ට දේශපාලනිකව ගන්නට ඇත්තේ තව එකම එක විකල්පයයි...ඒ ජනතා විමුක්ති පෙරෙමුණ පමණයි..අනේ මන්ද..මේ දේශපාලනය නිසා මගේ මොලේ අමාරුවත් තදවෙලා..අංගොඩ යන්න වේවිද දන්නෙත් නැහැ. (බ)

:       0       0

අමිල Sunday, 15 November 2015 02:05 PM

අපිනම් ඕවට මුකුත් කියන්නෑ. (ර)

:       0       0

අමල් Sunday, 15 November 2015 02:05 PM

අහිංසක යතුරුපැදි කරුවන්ගේනුත් ගන්නවද.? (ර)

:       0       0

භාතිය Sunday, 15 November 2015 02:05 PM

විජිතගේ, අදහස මමත් කිහිප සැරයක්ම කියල තියෙනවා එත් අපේ බහුතරයකගේ නෙත් කඩතුරා වලින් වැහිලා. (ර)

:       0       0

සංජීව Sunday, 15 November 2015 02:22 PM

එතකොට දැනට වාහන ලියාපදිංචි කරනකොට අවුරුද්දක් පාසා ගන්නේ... (ර)

:       0       0

විකි Sunday, 15 November 2015 02:50 PM

නියමයි. වාහනයක් ගත්තේ කරදරයක් නැතිව කලින් රාජකාරියට ගිහින් ටිකක් පරක්කු වෙලා හරි ගෙදර එන්න පුළුවන් නිසා.. අඩුම ගානේ ප්‍රවාහන සේවය හදල අපට වහනෙක යනවා වගේ පොදු ප්‍රවාහන සේවයෙන් කලට වෙලාවට යන්න පහසුකම් සලසල මේවගේ දෙයක් ගෙනාවන් අඩුම ගානේ හිත හද ගන්න තිබ්බ. ඇමතිලා 35 ඉතින් නඩත්තු කරන්න එපි නේද.. ඔන්න යහ පාලනේ. (අ)

:       0       0

විකි Sunday, 15 November 2015 02:50 PM

නියමයි. වාහනයක් ගත්තේ කරදරයක් නැතිව කලින් රාජකාරියට ගිහින් ටිකක් පරක්කු වෙලා හරි ගෙදර එන්න පුළුවන් නිසා.. අඩුම ගානේ ප්‍රවාහන සේවය හදල අපට වහනෙක යනවා වගේ පොදු ප්‍රවාහන සේවයෙන් කළාට වෙලාවට යන්න පහසුකම් සලසල මේවගේ දෙයක් ගෙනාවන් අඩුම ගානේ හිත හද ගන්න තිබ්බ. ඇමතිලා 35 ඉතින් නඩත්තු කරන්න එපි නේද.. ඔන්න යහ පාලනේ..(බ)

:       0       0

ලාල් Sunday, 15 November 2015 03:16 PM

අපිට තව බදු ඕන ඔය මදි (අ)

:       0       0

ඇසළ Sunday, 15 November 2015 03:30 PM

විකි 35 කොහොමද එකතු කළේ දැන් ගණන 100 පැනල. රාජ්‍ය. නියෝජ්‍ය. දෙක එකතු කරලා බලන්න. 35 නම් මෙච්චර අහේනියක් අපිට නැහැ.මාසෙක මේ ගැන් එකේ නඩත්තුව තමයි රටේ ප්‍රධාන බර. (අ)

:       0       0

සහරා Sunday, 15 November 2015 05:00 PM

ඉඟුරු දීලා මිරිස් ගන්න අපිට හොඳට පුරුදුනේ. දැන් ඉතින් ඉවසමු (නි)

:       0       0

සහන් Monday, 16 November 2015 04:32 AM

ලබන ඡන්දෙන් මහ ජනතාව ඕවට උත්තර දේවි (බ)

:       0       0

දිලුම් Monday, 16 November 2015 05:58 AM

නිකම් ඉඳන් පාර්ලිමේන්තුවේ ලාබෙට හම්බවෙන පෝෂ්‍යදායි ආහාර කන නිකමුන්ව නඩත්තු කරන්න අපි වගේ දුක්විඳල කීයක්හරි හම්බ කරන අය තමා බදු ගෙවන්න ඕන. නියම පාලනයක්නෙ මේක. කොහොමද මුදල් ඇමතිගෙ මොලේ. මාර සොයා ගැනීමක්නෙ කරල තියෙන්නේ. (ස)

:       0       0

මලික් Sunday, 15 November 2015 09:29 AM

ඔව් ඉතින් වැඩ කරන සහ මහන්සියෙන් යමක්කමක් උපයා ගන්න මිනිහා ගෙන් එපායැ අය කර ගන්න . නැතිව ඉතින් නිකම් ඉඳන් නොමිලේ අනුන්ගේ බද්දෙන් නඩත්තු වෙන්න බලන් ඉන්න උදවියව සන්තෝෂ කරන්නේ කොහොමද ? (බ)

:       0       0

ප්‍රසාද් Monday, 16 November 2015 09:14 AM

හුස්ම ගැනිමට ඔක්සිජන් බද්දක් ඕන (හේ)

:       0       0

විරාජ් Monday, 16 November 2015 09:17 AM

දුප්පතාට හැමදාම බදු ගෙව ගෙව ඉන්න වෙන්නේ.(හේ)

:       0       0

ප්‍රසාද් Monday, 16 November 2015 09:17 AM

කීයක් විතරද?(හේ)

:       0       0

හිරාන් Monday, 16 November 2015 09:17 AM

බලන් යද්දි කලින් හිටපු අය හොදයි වගේ.(හේ)

:       0       0

අකිල Monday, 16 November 2015 09:14 AM

මේ හැමදේම දුප්පත් අපිටයි.(හේ)

:       0       0

ප්‍රසාද් Monday, 16 November 2015 09:17 AM

තව මොනාට බදු ගහයිද දන්නේ නෑ.(හේ)

:       0       0

සාගර Monday, 16 November 2015 03:41 PM

තව මොන මොන බදු වර්ග එයිද දන්නේ නෑ.(හේ)

:       0       0

මාධවී Monday, 16 November 2015 03:44 PM

මේ දේවල් නිසා අපි තමයි අන්තිමට දුක් විදින්නේ.(හේ)

:       0       0

අනිල් Monday, 16 November 2015 03:44 PM

අපිටම තමයි ඔය හැමදේම.(හේ)

:       0       0

කුෂාන් Monday, 16 November 2015 03:44 PM

වැඩක් නෑ කතා කරලා.(හේ)

:       0       0

හරිත් Monday, 16 November 2015 03:41 PM

ඔක්කොම එකයි. කාගෙන්වත් සහනයක් බලාපොරොත්තු වෙන්න බෑ.(හේ)

:       0       0

මාධවී Monday, 16 November 2015 03:41 PM

කලින් කට්ටිය හොදයි වගේ බලන් යද්දි.(හේ)

:       0       0

විමල් Monday, 16 November 2015 03:41 PM

පයින් යනවටත් බද්දක් අය කරනා නම් නේද හොද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site