X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


මෑන් පවර් සේවකයෝ ස්ථිර කරති

ලංකා ටෙලිකොම් මෑන් පවර් ආයතනය සේවකයෝ 500කට ස්ථිර පත්වීම් පිරිනැමීම අද (26) සභාපති කුමාරසිංහ සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී විදේශ කටයුතු සහ විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය ගරු මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. සහනදායී ජංගම දුරකථන පැකේජයක්ද ඔවුනට හඳුන්වා දෙනු ලැබිණි.

DSC_0211 DSC_0220 DSC_0238 DSC_0241 DSC_0242



අදහස් (0)

මෑන් පවර් සේවකයෝ ස්ථිර කරති

කමාර Sunday, 28 June 2015 06:36 PM

හැමෝටම රජයේ ස්ථිර රැකියා ලැබෙනවානම් ඉතා හොදයි. එහෙත් ප්‍රස්නයක් වෙලාතියෙන්නේ බොහෝමය අය ස්ථිර වනාම මුල මතක නැහැ. ක්‍රියාකාරිත්වය 20% දක්වා අඩුවෙනවා. පැයෙන් කරන වැඩේ පැය 10ක් ගන්නවා. (අ)

:       0       0

ඇසළ Wednesday, 01 July 2015 10:39 AM

මේ පාරත් දීපල්ලා ඡන්දෙ අයියයි මල්ලියි එකතුවෙලා ගෙදරම යන්න ස්ථිර පත්වීම දෙයි. (බ)

:       0       0

සුදේශ් Tuesday, 30 June 2015 10:11 AM

ඔව් මේ අය හිතන්නේ ස්ථිර කිරීම වැඩ නොකර ඉන්න දෙන සහතිකයක් කියලා. එහෙම අයව එලවන්න ඕනේ.(ම)

:       0       0

සුදේෂ් Tuesday, 30 June 2015 10:08 AM

ඔවි මේ අය හිතන්නේ ස්ථිර කිරීම වැඩ නොකර ඉන්න දෙන සහතිකයක් කියලා. එහෙම අයව එලවන්න ඕනේ. (නදී)

:       0       0

ගයානාත් Tuesday, 30 June 2015 09:12 AM

කුමාර හරියටම හරි. මේ කට්ටිය ස්ථිර කළ හැටියේම වැඩ කිරීම අඩුකරලා අයිතිවාසිකම් ඉල්ලන්න පටන් ගන්නවා. එ්ක පරිභෝගිකයන්ට සහ රජයට බරක්. ඒ අතින් බලනකොට මේ කරපු වැඩේ හරියටම හරි. (බ)

:       0       0

සරත් රාජපක්ෂ Tuesday, 30 June 2015 03:33 AM

ප්‍රියන්ත රූබසිංහ ඇමැති හා සභාපති මොනාද දුන්නේ ඔබට (බ)

:       0       0

සුනිල් Monday, 29 June 2015 02:28 PM

මෙතන අවුරුදු ගණනක් වැඩ කරන මගේ ඥාති දරුවෙකුගෙන් මම විමසීමක් කළා ටෙලිකොම් එකේ සේවය ස්ථීර කළාද කියල. ඒ දරුවා කිව්වේ එහෙම දෙයක් වුනේ නැහැ මේ ස්ථීර කළේ ටෙලිකොම් එකේ නොවේ මෑන්පවර් එකේ කියල. කාටද මේ බොරු කරන්නේ මේගොල්ලෝ? යපාලනයත් මෙහෙමනම් කාට කියන්නද මේවා. මෑන්පවර් එක දිගටම තියාගැනීම සමහර අයගේ සාක්කු පිරෙන්න හේතුවක් කියල මේ සේවකයෝ දන්නවා. එදත් මේ දුෂණ අදත් මේ දුෂණ. (බ)

:       0       0

නාගා Monday, 29 June 2015 08:56 AM

ඔය බොරුව ප්ලෑන් කරලා තියෙන්නේ ඡන්දෙ ළඟයි (බ)

:       0       0

අමිත් Monday, 29 June 2015 08:56 AM

ඔය බොරුව ප්ලෑන් කරලා තියෙන්නේ ඡන්දේ ළඟයි නේ (ම)

:       0       0

අමිල චතුරංග Monday, 29 June 2015 08:21 AM

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ මූලික රාජකාරි වලට දායක වෙන සේවකයින් පිරිසක් තමයි මේ. මේ අය කරන්නෙ සිකුරිටි වැඩක් වත් පිරිසිදු කිරීමේ කටයුත්තක් වත් නෙමෙයි.. මේ පූර්වාදර්ශය යටතේ මින් පසු රජයේ ආයතන සහ අනෙනකුත් ආයතන වලටත් ආයතනයේම කුඩා සමාගමක් පටන් අරගෙන එයින් කොන්ත්‍රාක් පදනම මත ආයතනයට සේවකයින් බදවා ගන්නා එක පටන් ගනීවි.. ටෙලිකොම් සමාගම ආන්ඩුවෙ කියලා පාරිබෝගිකයින්ට ලැබෙන වාසිය මොකද්ද? අනික් අතින් ගත්තොතින් සේවකයින්ට ලැබෙන වාසිය මොකද්ද? සේවකයින්ට ලැබෙන්නෙ මෙන්න මේ වගේ කුඩම්මගේ සැලකිලි. සේවකයින් ඉන්නවා ටෙලිකොම් ආයතනයේ ටෙලිකොම් පරිශ්‍ර තුල එකම අංශයේ අවුරුදු 10කටත් වඩා සේවය කරපු අය.එ ් අයට ලැබුනේ මේ අමුතුවෙන් බිහිකරන ලද ආයතනයක ස්ථිර පත්වීමක් පමණයි.. මේක දුන්නෙත් හරි අමාරුවෙන් කියලා කුමාරසිංහ සිරිසේන කිව්වා.. (බ)

:       0       0

විජයබාහු Monday, 29 June 2015 08:13 AM

ඡන්දෙ ළඟයි ඉල්ලගන්න දේවල් ඉල්ල ගනිල්ල (බ)

:       0       0

විජයබාහු Monday, 29 June 2015 08:12 AM

ඡන්දෙ ළඟයි ඉල්ලගන්න දේවල් ඉල්ලගනිල්ල (බ)

:       0       0

සමන් Friday, 26 June 2015 10:42 AM

හෙන පචයක් ඕක ....(ස)

:       0       0

කතුමාර Sunday, 28 June 2015 06:19 PM

හැමෝටම රජයේ ස්ථිර රැකියා ලැබෙනවා නම් ඉතා හොඳයි. එහෙත් ප්‍රස්නයක් වෙලා තියෙන්නේ බොහෝම අය ස්ථිර උනාම මුල මතක නැහැ. ක්‍රියාකාරිත්වය 20% දක්වා අඩුවෙනවා. පැයෙන් කරන වැඩේ පැය 10ක් ගන්නවා. පසුගිය කාලයේ එස්.එල්.ටී පුද්ගලිකකරණය කරන්න උනේ ඒ නිසයි. එහිදී ගත් වැදගත් දෙයක් තමයි මේ වගේ සේවකයින්ගෙන් නියම සේවය ගන්න නම් කොන්ත්‍රාත් පදනම මත තබාගත යුතුයි. නැත්නම් අයිස් ගහන්න පුරුදු වෙනවා ස්ථිර වූ දින සිට. මොකද පඩිය ස්ථිරයි නේ. ඔබ ස්ථිර වූවානම් එදින සිට තවත් කාර්යක්ෂමව රාජකාරිය කරන්න පුරුදු වන්න. රටට අවංක සේවයක් කරන්න. (නදී)

:       0       0

ලංකා Saturday, 27 June 2015 09:55 AM

ඊයේ දිනයේ පැවතී උත්සවයේදී සේවකයන් ස්ථිර කිරීමක් සිදු වුනේ නැත. එය අප ස්ථිර වශයෙන් ප්‍රකාශ කරසිටිමි.(නදී)

:       0       0

මහේෂ් Saturday, 27 June 2015 06:34 AM

ඔය බොරුව ප්ලෑන් කරලා තියෙන්නේ රන්ජිත් රූපසිංහ සහ සබාපතිතුමා එකතුවෙලා. ජනාධිපති හා අගමැති තුමා නොමග යවලා. ඕකට විරුද්දව පවත්වපු උද්ගෝෂණ මාද්‍ය වල පලවන්නේ නැති එක මේ රටේ කම්කරු ජනතාවගේ අබාග්‍යක්.(නදී)

:       0       0

මහේෂ් Saturday, 27 June 2015 06:32 AM

අතුරු අය වැය යෝජනාව තිබුනේ මෑන්පවර් සේවකයින් ටෙලිකොම් එකේ ස්ථිර කරනවා කියල දැන් කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරන්න පොරොන්දු වෙච්ච දෙයයි සේවකයින් ගොනාට අන්දවපු හින්ද මෙතන සිටින පිරිස දවල් ගිහින් එදිනම ටෙලිකොම් එකේ එදිරිපිට වෘතිය සමිතිය සංවිධාන කරපු, බොරුපත්වීම් වලට විරුද්දව පවත්වපු උද්ඝෝෂණයට එකතුවෙලා. ඔය බොරුව ප්ලැන් කරලා තියෙන්නේ රන්ජිත් රූපසිංහ සහ සබපතිතුමා එකතුවෙලා ජනාධිපති හා අගමැති තුමා නොමඟයවල. එම උද්ඝෝෂණ මාධ වල පලවන්නේ නැති එක මේ රටේ කම්කරු ජනතාවගේ අභාග්‍යක්. (අ)

:       0       0

මහේෂ් Saturday, 27 June 2015 06:30 AM

අතුරු අය වැය යෝජනාව තිබුනේ මෑන්පවර් සේවකයින් ටෙලිකොම් එකේ ස්ථිර කරනවා කියලා. දැන් කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරන්න පොරොන්දු වෙච්ච දෙයමයි. සේවකයින් ගොනාට අන්දවපු හින්ද මෙතන සිටින පිරිස දවල් ගිහින් එදිනම ටෙලිකොම් එක ඉදිරිපිට වෘතිය සමිතිය සංවිධාන කරපු, බොරුපත්වීම් වලට විරුද්දව පවත්වපු උද්ගෝෂණයට එකතුවෙලා. ඔය බොරුව ප්ලෑන් කරලා තියෙන්නේ රන්ජිත් රූපසිංහ සහ සබපතිතුමා එකතුවෙලා ජනාධිපති හා අගමැති තුමා නොමග යවලා. එම උද්ගෝෂණ මාද්‍ය වල පලවන්නේ නැති එක මේ රටේ කම්කරු ජනතාවගේ අභාග්‍යක්. (නදී)

:       0       0

ප්‍රවීන් Saturday, 27 June 2015 04:26 AM

යහපාලන රජය අතුරු අයවැය යෝජනාව මගින් වසර 7 ට වැඩි සේවකාලයක් ඇති මෑනපවර් සේවකයන් ටෙලිකොම්හි අනුයුක්ත කරන ලෙස පොරොන්දුව තිබියදී මෙලෙස සේවකයන් තව දුරටත් වහල් කමේ ස්ථීර කිරීම නින්දිත ක්‍රියාවකි.රජය අපහසු තාවයට පත් කරවන්නකි. හාස්යට කරණය නම් මෙම කුට ප්‍රයෝගය කර ඇත්තේ මෑනපවර් සේවකයන්ගේ කරපිටින් ටෙලිකොම් තුලට පත් වුනු ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන, ජනපති ෙමෙත්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ සොහොයුරා වීමය. (අ)

:       0       0

කුමාර Saturday, 27 June 2015 04:11 AM

ආණ්ඩුවේ මේ බොරු පත්වීම් දීමේ ප්‍රෝඩාව ජනතාව මුලා කිරීමකි . මෙම සේවකයෝ තවමත් වහලුන්ය (අ)

:       0       0

චාමිකර සුමුදු Friday, 26 June 2015 07:15 PM

මේකේ කලින් ගියේ ටෙලිකොම්හි අනියම් සේවකයන් ,ටෙලිකොම්හි ස්තිර කරා කියලනේ. ඇත්තටම උනේ මෑන්පවර් එකේ ස්ථිර කිරීමක්. (නදී)

:       0       0

සිරිවිකුම් Friday, 26 June 2015 11:24 AM

ජයවේවා! (නි)

:       0       0

සිරිමල් Friday, 26 June 2015 11:24 AM

හැබැයි ස්ථිර වුණේ හිටපු විදිහටම නම් එහෙම ස්ථිරවෙලා ඇති වැඩේ මොකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site