X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


මිරිජ්ජවිලට ජූනියේ තරු පායයි

හම්බන්තොට මිරිජ්ජවිල ඉදිකැරෙන කාමර 300 ක තරු පහේ හෝටලය ජුනි මාසයේ විවෘත කරන බව එහි අධ්‍යක්ෂිකා සුරංගි  දුනුවිල මහත්මිය කීවාය.

ෂැන්ග්‍රිලා සමූහයට අයත් හම්බන්තොට රිසෝර්ට්  හෝටල් සංකීර්ණය අක්කර 145 ක පමණ භූමියක ඉඳිකෙරේ.ඉන් අක්කර 115 ක ගෝල්ෆ් පිටියක් පිහිටා ඇත.

DSC03077 DSC03093



අදහස් (0)

මිරිජ්ජවිලට ජූනියේ තරු පායයි

කුමාර් Wednesday, 02 March 2016 09:35 AM

නන්දලාල් වගේ අය ප්‍රංශයේ ගිහින් පම්පෝරි ගැහුවට ලංකාව දියුණු වෙන්නේ නැහැ. වැඩකරන මිනිස්සු හිටියහම තමයි රටට වැඩක් වෙන්නේ. නැව් නැද්ද කියලා ඇවිල්ලා බලන්න ඕනෑ. (නි)

:       0       0

සදුන්-ඇමෙරිකා Tuesday, 15 March 2016 05:59 AM

කැනඩා දිසා, වසුරු නම් පෙනෙනවා, විදුලිය නැතුව ආර්ථිකය බංකොලොත් වෙලා ඉන්නකොට. ඔය හොරු කතාව බොරු කියලා දැන් පොඩි ළමයෙක් වුණත් දන්නවා, හැබැයි ඔයාලා වගේ දේශපාලන හෙන්චයියෝ තාම පරණ බොරුවට මිනිස්සු රැවටෙයි කියලා හිතාගෙන ඉන්නවා. (නි)

:       0       0

සොයිසා Sunday, 13 March 2016 03:12 AM

ඉස්සරහට ඉතින් හැදුනොත් හැදෙන්නේ යහපාලනෙන් සයිවර් හෝටල් තමයි. එතකොට කට්ටියට පුළුවන්නේ සාම්බාරුවත් කන්න. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 07 March 2016 08:44 PM

ලංකාවේ මොන පක්ෂය බලයට පත්වුණත් බහුජාතික සමාගම් ලංකාවට විත් ආයෝජනය කරනතුරු බලාසිට ඔවුන්ට අධිකලෙස බදු සහන, අඩු පොළියට ණය වැනි දේ ලබාදීමට බලා ඉන්නවා මිස දේශීය සුළු සහ මධ්‍යම පරිමාණ හෝටල් හිමියාට දෙන සහනයක් නැත. සංචාරක මණ්ඩලය වැනි ආයතන මඟින් කෙරෙන්නේ ව්‍යාපාරිකයා නඟාසිටුවීම නොව ඔහුට එක එක තහංචි දමා තලා පෙළා දැමීමය (නි)

:       0       0

පරණගම ප්‍රියන්ත Saturday, 05 March 2016 11:14 AM

රටේ ජනතාවට අයිතියක් තියෙනවා හොටෙල් එක කාගෙට කොපමණ මුදලක් වියදම් වුණාද එදා මේ කාටද අයිති කාගේ සල්ලිද වියදම් කළේ කියලා දැනගන්න අයිතියක් තියෙනවා (බ)

:       0       0

ලකී Thursday, 03 March 2016 12:20 PM

මේවයේ පළවෙන අදහස් ගොඩක් දැක්කාම හිතෙනවා, අපේ රට ඇත්තටම කවදා දියුණු වෙයිද කියලා. කිසිම දෙයකට දේශපාලනය ගාව ගන්නෙ නැතුව කතා කරන්න බැරි මහම මහ මෝඩ මිනිස්සු තමා වැඩිපුර ඉන්නේ. පටන් ගන්න කොට හිටපු රජය මොකක්ද? ඉවර වෙන කොට හිටපු රජය මොකක්ද? වගේ වැඩකට නැති අනවශ්‍ය ප්‍රශ්ණ බදාගෙන නිකන් වාද කර ගන්නවා. (ර)

:       0       0

එරංදි Thursday, 03 March 2016 11:09 AM

ෂා මරුනේ. ලස්සන තැනක ලස්සන හෝටලයක්.(හේ)

:       0       0

ජානක Thursday, 03 March 2016 07:20 AM

මේ වාද බේද කවදා නවත්වලා එකමුතුව වැඩ කරයිද දන්නේ නැහැ.(ම)

:       0       0

කැනඩා දිසා Thursday, 03 March 2016 02:36 AM

ඉන්දික, ජනතාවගේ මහන්සියේ බීජ මහින්ද ඇතුළු හොරු හතළිය ගිලලා, එළියට දාන වසුරු වල ප්‍රතිඵල දැන් දැන් එළියට එනවා පේනවා නේද? (නි)

:       0       0

ඉන්දික Thursday, 03 March 2016 02:05 AM

නන්දලාල් - ප්‍රංශය, ඔය ප්‍රංශයේ ළිඳකද ඉන්නේ? දැන් ලංකාවේ හෝටල් වල ඉඩ නැහැ සංචාරකයෝ හින්දා. හැබැයි ඉතින් යහපාලනෙන් කරපු දෙයකුත් නැහැ. මහින්ද වපුරපු බීජ මේගොල්ලෝ නෙලනවා! (නි)

:       0       0

සුසන්ත Tuesday, 01 March 2016 07:35 AM

ඉස්සරහට මෙවැනි ව්‍යපෘති අපිට බලන්න වෙන්නේ හීනෙන් තමයි ලංකාවේ - කමක් නෑ දැන් යහපලනයලුනේ. (ර)

:       0       0

ලාල් Wednesday, 02 March 2016 04:26 AM

වැඩේ හොඳයි. හම්බන්තොට හෝටල් ආරංචි වලට අනුව වැඩට සේවකයො මදියි කියලයි ආරංචිය. ගත්ත සමහර අය ට්‍රේනින් වලට ආසියාවේ රටවල් වලට යවලා. ඒකෙනෙනුත් සමහර අය ඒ රටවල් වල වෙන හෝටල් වලට වැඩට ගිහිල්ලලු. තව සමහර අය ගල් වෙලාලු. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Wednesday, 02 March 2016 03:10 AM

හෝටලය කාගේ වුනහම මොකද?රටේ වටිනා කියන මර්මස්ථාන කාගේද කියල රටේ වහල්ලුන්ට වැඩක් නැහැනේ. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Wednesday, 02 March 2016 03:17 AM

හෝටලය කාගේ වුණහම අපිට මොකද? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 02 March 2016 02:22 AM

මේ හෝටලය අයිති කාටද? (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 01 March 2016 09:52 PM

ලංකාවේ මොකක්හරි සංවර්ධන වැඩක් දැක්කොත් කුහකයින්ට පුදුම අසහනයක් දැනෙන්නේ (නි)

:       0       0

කින් බෙනට් Tuesday, 01 March 2016 05:17 PM

අක්කරය කීය ගණනේද මිලදීගෙන තියෙන්නේ කියලත් දැනගන්න තිබෙනවා නම් වටිනවා (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 01 March 2016 12:01 PM

ඉස්සර මේ හෝටල් මහින්දලාගේ කියලා කිව්වා නේද.? (ර)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Tuesday, 01 March 2016 09:08 AM

එතකොට මේ හෝටලය පිරවීම සඳහා සංචාරකයන්, මත්තල මොණරු රඟපාන ගුවන් තොටුපොල සහ නැව් නැති වරයා හරහා ගෙන්වා ගැනීමට පුළුවන් වෙයි කියා අපි පතනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site