මිහින් ලංකා ගුවන් සේවය බ්‍රහස්පතින්දා (7) සිට කොළඹ සිට ඉන්දියාෙවි මදුරෙයි දක්වා නව ගුවන්ගමන් ඇරඹීමට යයි. මදුරෙයි දක්වා වන පළමු ගුවන්ගමන බ්‍රහස්පතින්දා සවස දෙකට කටුනායකින් පිටත්වී සවස තුනට මදුරෙයි වෙත ළගාවීමට නියමිතය. නවීනතම ගුවන්යානාව වන ඒ 320-200 ගුවන් යානය මේ සඳහා යොදාගැනේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මිහින් ලංකා සතියකට තෙවරක් මදුරෙයි යයි
ඉන්ද්‍රජිත් Tuesday, 11 December 2012 12:53 PM
මේවාට හුරේ දාන ඊනියා දේශප්‍රේමියෝ නිසා දේශප්‍රේමය කියන වචනෙත් කැත වෙනවා. (නි)
නිශාන්ත Wednesday, 26 December 2012 07:39 PM
තවතවත් දියුණු වේවා (දී)
පී. සෙනෙවිරත්න Tuesday, 25 December 2012 05:31 PM
කමක් නැහැ. පාඩුව අපි ගෙවමු. (නි)
ප්‍රසන්න Monday, 24 December 2012 02:45 PM
ලෝකෙට පරකාසී ගෙදරට මරගාතේ (ස)
රජිත Sunday, 23 December 2012 03:17 PM
දෙපාරක් නෙමෙයි දහපාරක් හරි යන්නකෝ. පාඩුව අපි ගෙවන්නන්කෝ. (නි)
දුමිදු Thursday, 20 December 2012 01:40 PM
අයියෝ සල්ලී (ස)
යොහාන් Thursday, 20 December 2012 12:59 PM
මංගල ගමන හරි කමක් නෑ නියමිත වෙලාවට යන්න ? (ස)
ලාල් Tuesday, 18 December 2012 02:18 PM
වාව් !! නියමයි (ස)
අජිත් Monday, 17 December 2012 10:20 PM
අනේ හොදයි (දී)
වරුණ Friday, 07 December 2012 07:10 AM
එහෙනම් 2013 දී ශුද්ධ අලාභය මිලියන 3 ක් විතර වේවි ..(ස)
සෝලෝ Monday, 10 December 2012 05:07 PM
අයියෝ සල්ලි! (නි)
සුකුමාලි Saturday, 08 December 2012 01:41 PM
මම නම් කියන්නේ මේක වහන එක ලාභයි කියලා. (නි)
සයුරි Saturday, 08 December 2012 01:39 PM
ඒක නම් ඇත්ත තමයි. මේකේ වැඩකරන අය මේක වහන්න දෙන්නෙ නැහැ. (නි)
නුවන් Saturday, 08 December 2012 10:45 AM
මේක දැන් වහන්න වෙලා තියෙන්නේ (ස)
දිලීප් Friday, 07 December 2012 03:16 PM
මේ අපි ඉන්නේ...... බය වෙන්න එපා (ස)
චානක Friday, 07 December 2012 02:58 PM
අයියෝ මිනිස්සුන්ගේ මුදල් අපරාදේ (ස)
රත්නායක Friday, 07 December 2012 01:09 PM
බය වෙන්න දෙයක් නෑ , අපි ඉන්නවනේ (ස)