හර්ෂණ තුෂාර සිල්වා
මේ වසරේ මුල් මාස නවයක කාලයේදී රබර් නිෂ්පාදිත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 614ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකු සඳහන් කරයි.
රබර් ටයර් සහ ශල්‍යාගාරවල යොදා ගැනෙන අත්වැසුම් සහ වෙනත් අත්වැසුම් අපනයන ආදායම ඉහළ යෑම මෙලෙස රබර් නිෂ්පාදිත අපනයන ආදායම ඉහළ යෑමට හේතු වී තිබේ.
සැප්තැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ඒ බව සඳහන් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ මුල් මාස නවය සැලකීමේදී මේ වසරේ මුල් මාස නවයේදී රබර් නිෂ්පාදිත අපනයන ආදායම පසුගිය වසරේ පැවැති ඩොලර් මිලියන 575.9 සිට සියයට 6.7කින් ඩොලර් මිලියන 614.6ක් දක්වා වර්ධනය වී ඇත.
ඊට අමතරව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 67.5ක් වූ රබර් නිෂ්පාදිත අපනයන ආදායම මේ වසරේ සැප්තැම්බර් මාසයේදී සියයට 13.3කින් ඩොලර් මිලියන 76.5ක් දක්වා වර්ධනය වී තිබේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මුල් මාස නවයේ රබර් අපනයන ආදායම ඉහළට
M.K.D.N. Miguntenna Tuesday, 19 December 2017 06:36 AM
රබර් වල මිල අඩු වීම නිසා ලබන අදායම වගාව නඩත්තු කර ගැනීමටත් බැරි තත්වය පවතී......... වගාවන් කරන්න ජීවත්විම සඳහා... එහෙත් රබර් වලින් ලැබෙන මේ ආදායම ප්‍රමාණවත් නෑ....මේ සම්බන්දයන් රජ සොයාබලා යමක් කරානම් හොඳයි...