X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


යුරෝපා සංචාරකයන් ලංකාවට බැල්ම හෙළයි

ශීත ඍතුවේදී මාලදිවයිනට එන යුරෝපා සංචාරකයින් ශ්‍රී ලංකාවට ද ගෙන්වා   ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මාලදිවයින සමග සාකච්ඡා පවත්වයි.

සෑම වසරක් අවසානයේදීම විශාල යුරෝපීය සංචාරකයින් පිරිසක් මාලදිවයින වෙත පැමිණෙන අතර එම සංචාර අතුරතුර ඔවුන් ශ්‍රී ලංකාව වෙත ද ගෙන්වා ගැනීම මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අරමුණයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ මාලදිවයිනය වෙත සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සඳහා මේ වන විට විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් ද නිර්මාණය කිරීමට සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පියවර ගනිමින් සිටී.



අදහස් (0)

යුරෝපා සංචාරකයන් ලංකාවට බැල්ම හෙළයි

කරුණාරත්න Tuesday, 03 November 2015 08:36 PM

හොඳ ආරංචියක් (නි)

:       0       0

කරුණාපාල Tuesday, 10 November 2015 08:57 AM

කාගේ හරි නැට්ටේ එල්ලිලා ගොඩ යන්න බලන ගතිය තමයි අපිට එදා ඉඳලම තිබුනේ. අර පිටිගල මිලානෝ කියල තියනවා වගේ දියුණු රටවල සංචාරකයෝ හිටිගමන් මෙලෝ හසරක් නැතිව සංචාර කරනවට වැඩිය,තමන් යන තැන ගැන කිසියම් අවබෝධයක් සහිතව සහ සැලැස්මක් ඇතිව තමයි සංචාරය සැලසුම් කරන්නේ. අනිත් කාරණය තමයි වියදම් කරන මුදල ගැනත් බොහෝ සංචාරකයින් සැලකිලිමත්. ඒ නිසා කෙලින්ම සංචාරකයින් ලංකාවට ගෙන්වා ගන්න ක්‍රමයක් ගැන උනන්දු වුණොත් නරකද? (අ)

:       0       0

සිරිසේන Tuesday, 10 November 2015 08:54 AM

මෙය හොඳ ප්‍රවනතාවක්. (ර)

:       0       0

සමන් Tuesday, 10 November 2015 08:57 AM

සංචාරක කර්මාන්තයට හොඳ අවස්ථාවක්. (ර)

:       0       0

කරුණාපාල Tuesday, 10 November 2015 08:52 AM

කාගේ හරි නැට්ටේ එල්ලිලා ගොඩ යන්න බලන ගතිය තමයි අපිට එදා ඉඳලම තිබුනේ. අර පිටිගල මිලානෝ කියල තියනවා වගේ දියුණු රටවල සංචාරකයෝ හිටිගමන් මෙලෝ හසරක් නැතිව සංචාර කරනවට වැඩිය, තමන් යන තැන ගැන කිසියම් අවබෝධයක් සහිතව සහ සැලැස්මක් ඇතිව තමයි සංචාරය සැලසුම් කරන්නේ. අනිත් කාරණය තමයි වියදම් කරන මුදල ගැනත් බොහෝ සංචාරකයින් සැලකිලිමත්. ඒ නිසා කෙලින්ම සංචාරකයින් ලංකාවට ගෙන්වා ගන්න ක්‍රමයක් ගැන උනන්දු උනොත් නරකද? (ර)

:       0       0

රන්ජිත් Sunday, 08 November 2015 07:41 PM

සංචාරකයන් එන්නේ අපිට වඩා දියුණු රටවලින්. ඒ ලස්සන හා පිරිසිදු රටවල් වගේ අපේ රට දියුණු කිරීම අවශ්‍යයි. අපේ දුම්රිය පොළවල් වල වැසිකිළි ඉතා අපිරිසිදුයි. රට පුරා ඇති පරණ රේල්පීලි කන්දරාව විකුණලා හෝ දුම්රිය පොළවලට හුණු තීන්ත ටිකක් ගාමු. වේයන්ගොඩ දුම්රියපොළේ පුවත්පත් කියවීමේ පහසුකම අපි අගය කරනවා. (නි)

:       0       0

තිලක් Sunday, 08 November 2015 07:35 PM

සතුටුදායක ආරංචියක් (නි)

:       0       0

නිවන්තක Sunday, 08 November 2015 07:08 PM

අපේ රට ලස්සන රටක් (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 07 November 2015 03:29 PM

සංචාරක වාරය දැන් ආරම්භ වී ඇත. (නි)

:       0       0

සසංක Tuesday, 03 November 2015 08:43 PM

සුනිල්ගේ කතාව හරියටම හරි. (නි)

:       0       0

අමල් Monday, 02 November 2015 01:40 PM

මේක හොද අවස්ථාවක්. (ර)

:       0       0

තිමල් Tuesday, 03 November 2015 08:08 AM

රටට හොඳක් වෙනවා නම් කවුරු බැල්ම හෙළුවත් කමක් නැහැ (නි)

:       0       0

සුනිල් Tuesday, 03 November 2015 04:12 AM

සංචාරක ව්‍යාපාරය සම්බන්ධෙයන් වෘත්තීය ප්‍රවීනත්වයක් අපිට නැහැ. අපට සංචාරක අාකර්ෂණීය දේවල් ඔනෑතරම් තියනවා. නමුත් මාකටින් අන්තිමයි. අෙනක් රටවලට ගිහිල්ලා හරි සංචාරක ව්‍යාපාර දියුණු කරන්න ක්‍රම හොයා ගන්නවානම් වටිනවා. (බ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 02 November 2015 10:07 PM

බටහිර සංචාරකයන් වැඩි හරියක් තම ගමන් තීරණය කරන්නේ මාස කීපයකට පෙර සිටයි. සංචාරකයන් රටට ගෙන්වාගන්න නම් ඊට අදාළ ප්‍රවර්ධන කටයුතු කළයුත්තේ ඔවුන්ගේ රටවල මිස ඔවුන්ගේ ගමනාන්ත වලට ගොස් නොවේ. බටහිර රටවල තිබෙන තානාපති කාර්යාල කිසිවක් මඟින් මෙම කටයුතු නිසි පරිදි සිදුවන්නේ නැහැ. පැමිණෙන සංචාරකයෝ ටිකත් පැමිණෙන්නේ ඔවුන් අන්තර්ජාලයෙන් සොයාගත් දත්ත වලින්. මැලේසියාව, තායිලන්තය, මුරුසිය, සීෂෙල්ස් රාජ්‍යය සහ මැඩගස්කරය පවා මේ අතින් අපට වඩා විධිමත්ව සංචාරක ප්‍රවර්ධන වැඩ කටයුතු මේ රටවල කරනවා. (නි)

:       0       0

කුමාර Monday, 02 November 2015 03:16 PM

අන්න එහෙම අලුත් විදියට හිතන්න ඕනි. (ර)

:       0       0

අචිනි Monday, 02 November 2015 02:51 PM

හොඳ දෙයකට සුබ පතමු. (ර)

:       0       0

අකිල Monday, 02 November 2015 01:42 PM

අපේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කැපවෙමු. (ර)

:       0       0

දුමින්ද Monday, 02 November 2015 01:41 PM

සාර්ථක වෙනවා නම් කොච්චර හොඳ දෙයක්ද? (නි)

:       0       0

පරාක්‍රම Monday, 02 November 2015 01:41 PM

අපේ සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site