X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


රට ගිවිසුමට ජාතික පිළිවෙතක් ඉල්ලයි

​ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සඳහා ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ අධිකාරියක් පිහිටුවන්නැයි තොරතුරු තාක්ෂණ වෘත්තියවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යන ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා (එට්කා) ගිවිසුම අස්සන් කිරීමේදී අවධානය යොමුකළ යුතු කරුණු හතක් ගැන කියමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමුකරන ලද ලිපියක් මගින් මෙම ඉල්ලීම කර ඇත.

ලෝක වෙළෙද සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගැට්ස් සම්මුතිය ද දේශීය වෘත්තිකයන්ට අවාසිසහගත යැයි කියන එම සංගමයේ සභාපති කපිල පෙරේරා මහතා අවධාරණය කරන්නේ එට්කා ගිවිසුම අස්සන් කිරීමට පෙර එහි වාසි අවාසි ගැන පුළුල් කතිකාවක් ආරම්භ කළ යුතු බවයි.



අදහස් (0)

රට ගිවිසුමට ජාතික පිළිවෙතක් ඉල්ලයි

විජිත් Wednesday, 28 September 2016 02:35 PM

ඉතාම කාලෝචිත අදහසක්.ගිවිසුම් අත්සන් කලාට පසු.වැඩේ වරදුනහම.කෑවෝ කෑවෝ.කියන්නේ නැතිව, යමක් අත්සන් කරන්නට කලින් ඒ පිලිබඳ " උගත් " පුද්ගලයන්ගේ අදහස් විමසා ඒ අදහස් සියල්ලම " තින්ක් ටෑන්ක් " එකකට දමා සුදුසුම දෙය පිළිගැනීමයි බුද්ධිමත් ලෝකයේ ක්‍රමය. අපි දැනටමත් නරක ගිවිසුම් රැසක වේදනාකාරී අත්දැකීම් රැසක් ලබමින් ඉන්නේ. පොර්ට්සිටි, හෙජින්.වැනි දේවල්. අහකයිනෙ නයි අල්ලලා රෙද්ද අස්සේ දමාගෙන පස්සේ කෑවෝ කෑවෝ කීම අපේ රටේ දේශපාලුවන්ගේ හැටියක්. රටේ කෑල්ලක් ගියත් කමක් නැහැ. දැන්වත් මේ ක්‍රමය නැවැත්විය යුතුයි. විදේශයන් සමග අත්සන් කරන සෑම ගිවිසුමකටම එක පර්ශ්වියව ගිවිසුමෙන් ඉවත්වීමේ පුර්ණ නිදහස තිබිය යුතුයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site