ජාත්‍යන්තර සිංහ සමාජය 306 ඒ 2 දිස්ත්‍රිකයේ ප්‍රාදේශිය අංක හතර සංවිධානයෙන් රතුගල ආදී වාසී නිවාස 120 කට පහළ ඌව සංවර්ධන ඒකකයෙන් පානීය ජලය සපයා දුන්නේය.
දානියගල සුදු බණ්ඩිලැ,වන්නිලා ඇත්තන්ද සහ අර්ජුන් අබේසිංහ මහතා ද ඒ අවස්ථාවට එක් වුහ.
එහිදී වකුගඩු රෝග,දත් පරීක්ෂාව සුව නාරී පරීක්ෂාව ඇතුළු වෛද්‍ය සායනයක්ද පැවැත්විණී.
ආබාධිතයින්ට රෝද පුටු හා කිහිලිකරු ද පාසල් සිසුන්ට පාවහන් ද බෙදා දෙනු ලැබීය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රතුගලට නළ ජලය
නයනා වික්‍රමසුන්දර Wednesday, 29 October 2014 10:50 AM
රතුගල ආදිවාසී ගම්මානයට පානිය නල ජලය සැපයේ. ජාත්‍යන්තර සිංහ සමාජ 306 A2 දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය අංක 4 සංවිධාන කළ ව්‍යාපෘතියකට අනුව රතුගල ගම්මානයේ නිවාස 120කට මෙමගින් පානීය ජල පහසුකම් සැපයින. පහළ ඌව සංවර්ධන කේන්ද්‍රය මගින් රතුගල ගම්මානය ආසන්නයට ලබාදී ජල සැපයුම මගින් සම්බන්ධතාව ලබා ගැනින. නිවාස 120දක්වා ජල නල එලා කරාම සවිකර ජල සැපයුම සම්පූර්ණ කිරීමට ජාත්‍යන්තර සිංහ සමාජයට හැකිවිය. ඒ අනුව පසුගිය 19 දා දි්ස්ත්‍රික් සිංහාධිපති අර්ජුන් අබේසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දානිගල සුදුබණ්ඩිලා වන්නිලා ඇත්තන් ප්‍රමුඛ ගම්වාසීන්ට ජලය ලබාදීමේ කටයුත්ත සිදු කෙරිණ. බිබිල විජිත් විජයමුනි සොයිසා සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති වෛද්‍ය සායනය සහ සමාජ සත්කාරක සේවා ව්‍යාපෘතියට සමගාමීව මෙම කර්තව්‍යය සිදු විය. එහිදී වකුගඩු රෝග පරික්ෂාව, දන්ත පරීක්ෂාව, සුවනාරි සායනය ඇතුලු වෛද්‍ය සායනයක් ද රෝදපුටු, කිහිලිකරු බෙදා දිමද, පාසල් සිසුන් සදහා පාවහන් බෙදාදීම ක්ද සිදු විය. (නදී)
සුදත් Friday, 31 October 2014 02:56 AM
බොරු වැඩ වලට වියදම් කරනවට වැඩිය මේ වගේ දෙයක් කළ එක ලොකු පිනක්. අන් අයට ආදර්ශයක්. (නි)
වරුණ Friday, 31 October 2014 08:02 AM
ඉතා හොඳ වැඩක් (නි)