X Advertisement
IMG-LOGO

2025 මැයි මස 18 වන ඉරිදා


රතුළූණු - තුඹ කරවිලවලට ඉහළ ඉල්ලුමක්

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)


යාපනයෙන්  ලැබෙන රතු ළූණු සඳහාත්  දකුණු පළාතේ තණමල්විල හම්බන්තොට ප්‍රදේශ වලින් ලැබෙන තුඹ කරවිල  සඳහාත් දඹුල්ල වෙළෙඳ පොළෙ (28) දින ඉහළ ඉල්ලුමක් පැවතිණ. ඒවායේ මිලද විශාල වශයෙන් ඉහළ ගොස් තිබිණි.


යාපනයෙන් ලැබෙන රතු ලූනු කිලෝව රුපියල් 330 සිට රුපියල් 400 දක්වා වූ මිලකට දඹුල්ලේ දී අලෙවි විය. තුඹ කරවිල කිලෝවක් සඳහා රුපියල් 230 ත් 250 ත් අතර මිලක් තිබිණ.


ව්‍යාපාරිකයන් කියා සිටියේ දේශීය රතු ලූනු වගාව පසුගිය කාලයේ ඇතිවූ වර්ෂාවත් සමඟ විනාශ වීම නිසා ඉතා සීමිත අස්වනු ප්‍රමාණයක් යාපනය අර්ධද්විපයෙන් පමණක් ලැබෙන බවයි. මේ සඳහා වැඩි දෙනෙකුගේ ඉල්ලුමක් පැවතීමත් සමඟ වෙළෙඳ පොළේ රතු ළූණු සඳහා මිල ඉහළ ගිය බව වෙළෙන්දෝ පවසති.


රතු ලූනු මිල දී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන් සඳහන් කළේ විශාල මුදලකට රැගෙන ගොස් රතුලූනු පාරිභෝගියන්ට අලෙවි කිරීම ඉතාමත් අසීරු බවය. ඔවුන් ඇතැම් විට වෙළෙන්දන්ට පමණක් නොව ආණ්ඩුවටද බැණ වදින බව වෙළෙන්දෝ දඹුල්ලේදී  පැවසූහ.


තුඹ කරවිල සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර  කිලෝවක තොග මිල රුපියල් 240 සිට රුපියල් 250 දක්වා වූ මිලක් පවතී . බොහෝ දෙනෙකු ඖෂධීය ගුණයක් ඇති නිසාත් කල් තබා ගෙන අලෙවි කිරීමට හැකි නිසාත් තුඹ කරවිල මිලදී ගැනීමට වැඩි රුචිකත්වයක් දක්වන බව වෙළෙන්දෝ පවසති.


මහා පරිමාණයෙන්තුඹ අළෙවි නොවන අතර කිලෝ   5 ,10 ,ආදී ප්‍රමාණයන්ගෙන් වෙළෙන්දන් මිලදී ගැනීම නිසා තුඹ කරවිල අලෙවි කිරීම සඳහා කිසිදු බාධාවක් ගැටලුවක් නොවන බව වෙළෙන්දෝ කියති. ඇතැම් දිනවල තුඹ කරවිල කිලෝ එක රුපියල් 350 දක්වා වූ ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන බව වෙළෙන්දෝ වැඩිදුරටත් සඳහන් කරති

(ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස)



අදහස් (1)

රතුළූණු - තුඹ කරවිලවලට ඉහළ ඉල්ලුමක්

PA-RA Sunday, 29 October 2017 04:43 AM

නොදියුණු, බුද්ධිමතුන් නැති රටවල මෙවැනි දේවලට මහ ජනතාවට මුහුණදීමට සිදුවේ.

:       2       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site