(දයාසීලි ලියනගේ)
රබර් වගාවට බරපතල හානි ගෙන දෙමින් පැතිරි යන කොළ මැලවීමේ දිලීර රෝගය මැඩපැවැත්වීම සඳහා ඩ්‍රෝන යානා යොදා ගනිමින් දිලීර නාශක ඉසීමට යයි.
මෙම දිලීර රෝගය දැනට කෑගල්ල හා කළුතර ප්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පවතී. රබර් වගාවක කොළ හැලීම 50% කට වඩා වැඩි නම් රබර් කැපීම කළ නොහැකි බව සමාගම් වතු ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා කීය.
මේ තත්වය නිසා රබර් කිරි නිෂ්පාදනය 30% කින් පමණ පහළ බැසීමක් විය හැකි බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මෙම දිලීර රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් පැතිරී යාමේ අනතුරක් පවතින බවද ඇමැතිවරයා සඳහන් කරයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රබර් කොළ මැලවීමේ දිලීරය මර්දනයට ඩ්‍රෝන යානාවල සහාය