පීරු රාජ්‍යෙය් - ලීමා අගනුවර පැවැත්වෙන ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ටෝකියෝ අගනුවර සිට ලීමා නගරය දක්වා පිටත්ව ගියේය.
ජාත්‍යන්තර මූල්‍ය රමුදලේ සභාපති ලාන්ට් ග්‍රාන්ට් මහත්මියගේ සහ ලෝක බැංකු සභාපතිගේ ප්‍රධානත්වයෙන් ලීමා අගනුවර දී බ්‍රහස්පතින්දා (08) ආරම්භ වන ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික සමුළුව ලබන 11 වැනි දා තෙක් පැවැත්වෙයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රවී ලෝක බැංකු සමුළුවට
මහානාම - කඳාන Tuesday, 13 October 2015 06:30 AM
ලෝක බැංකුවේ ලොක්කටත් මෙතුමා උගන්වාවි මුල්‍ය කළමනාකරණ ගැන පිළිගත් විශ්ව විද්‍යාලයක කිසිම මුල්‍ය උපාධියක් නැති වුනාට . අර කිව්වේ දකුණ අප්‍රිකාවට අපේ රටින් පරණ වාහන අපනයනය කරන්න පුළුවන් කියලා . අඩුමගානේ පරණ යකඩ වලට වත් බහ මොකද එහෙ තමා ලෝකේ යකඩ වැඩිම තියෙන්නේ . අපේ පාටකයෝ ඒ කතාවටත් හුරේ දාල , ඉතින් කොහොමද අනෙක් කතා ගැන , දන්නේ නැතිනම් දන්නා කෙනෙක් ගෙන් අහන්න ඕනේ , නැතිනම් ඉන්ටනෙට් එකෙන් හොයා බලන්න පුළුවන් , එත් බැරිනම් අදහස් නොදා දන්නා ඉන්න ඕනේ විහිළු සපයන්නේ නැතිව , දේශපාලකයෝ නම් කොහොම මත් විහිළු නේ කරන්නේ , කියන්නේ (බ)
ප්‍රසන්න Saturday, 17 October 2015 12:50 PM
හරිත හරියට දවල් හීන දකිනවා වගේ. (බ)
රංග Friday, 16 October 2015 11:03 AM
කොච්චර විතර ආධාර ලැබෙයිද.? (ර)
තිස්ස Friday, 16 October 2015 11:03 AM
වැඩ ටිකනම් හොඳට යනවා වගේ පේනවා. (ර)
කැලුම් Friday, 16 October 2015 10:44 AM
අපට නිකන් කන්න ලැබේවා.! (ර)
චන්දි Tuesday, 13 October 2015 01:27 PM
මහානාම, අලුත් වදනක් අලුත් පාඩමක් කියා දුන්නට ගොඩක් ස්තුතියි. (ර)
එඩ්වඩ් Tuesday, 13 October 2015 12:25 PM
රවී මහතා රටේ වාසනාවට පහළ වූ කෙනෙක් (නි)
කරුණාරත්න Tuesday, 13 October 2015 12:20 PM
රට වෙනුවෙන් වැදගත් යමක් කරන්න ඔබට ශක්තිය ලැබේවා! (නි)
මහානාම - කඳාන Tuesday, 13 October 2015 12:22 PM
රහල් මහතා , කවදාවත් සහනාධාර ඉල්ලන්න පුරුදු වෙන්න එපා. ඔබතුමා අසා නැද්ද බංගලාදේශයේ නොබෙල් සම්මාන ලැබී ප්‍රොෆෙසර් මොහොමෙඩ් යුනුස් කියපු දේ? කන්න කවුරුහරි යමක් ඉල්ලුවොත්, මාලුවෙක් දෙන්න එපා. බිලීපිත්තක් දෙන්න කියලා. ඒ වගේම මේ රටේ මේ සහනාධාර හා නොමිලේ ලබාදෙන පහසුකම් ඉවත් කළයුතුයි. මොකද වැඩිදෙනා පුරුදු වී සිටින්නේ නොමිලේ හෝ සහනාධාර ලෙස ලබාගන්නයි. නමුත් ඒ උදවිය දන්නේ නැහැ , ඒ වෙනුවෙන් බරපැන දරන්නේ ආණ්ඩුව පමනක් නොවේ, මේ රටේ බදුගෙවන ජනතාව බව. (නි)
මහානාම - කඳාන Tuesday, 13 October 2015 12:08 PM
රහල් මහතා , කවදාවත් සහනාධාර ඉල්ලන්න පුරුදු වෙන්න එපා . ඔබතුමා අසා නැද්ද ? බංග්ලදේශේ නොබෙල් සම්මාන ලැබී ප්‍රොෆෙසර් මොහොමෙඩ් යුනුස් කියපු දේ ? කන්න කවුරු හරි යමක් ඉල්ලුවොත් , මාලුවෙක් දෙන්න එපා , බිලි පිත්තක් දෙන්න කියලා , ඒ වගේම මේ රටේ මේ සහනාධාර , හා නොමිලේ ලබා දෙන පහසු කම් ඉවත් කළ යුතුයි . මොකද වැඩි දෙනා පුරුදු වී සිටින්නේ නොමිලේ හෝ සහනාධාර ලෙස ලබා ගන්නයි , නමුත් ඒ උදවිය දන්නේ නැහැ , ඒ වෙනුවෙන් බර පැන දරන්නේ ආණ්ඩුව පමණක් නොවේ , මේ රටේ බදු ගෙවන ජනතාව බව (බ)
රහල් Tuesday, 13 October 2015 07:02 AM
අපිට ආදාර ගෙන්න ලැබේවා.! (ර)
රාජිනි Tuesday, 13 October 2015 07:00 AM
රටට ආඩම්බරයක්. (ර)
චන්ද්‍රා Wednesday, 07 October 2015 09:08 AM
ජය වේවා.(හේ)
අනිල් Tuesday, 13 October 2015 05:42 AM
වාහන බදු සම්පුර්ණයෙන් ඉවත් කරන්න. දුප්පත් අපිටත් වාහනයක් ගන්න. ලෝකයේ වාහන බදු වැඩිම රට ලංකාවයි. (ස)
අනිල් Tuesday, 13 October 2015 05:42 AM
වාහන බදු සම්පුර්ණයෙන් ඉවත් කරන්න. දුප්පත් අපිටත් වාහනයක් ගන්න. ලෝකයේ වාහන බදු වැඩිම රට ලංකාවයි. (නි)
තිස්ස Tuesday, 13 October 2015 05:41 AM
ජයවේවා! (නි)
කුමාර Monday, 12 October 2015 01:43 AM
සුබ පැතුම්! (නි)
අජිත් කරුණාරත්න Monday, 12 October 2015 01:41 AM
අපේ රටට යහපතක් වෙනවා නම් එච්චරයි (නි)
ෆොන්සේකා Saturday, 10 October 2015 10:24 AM
අපිට ආඩම්බරයක්. (ර)
රෝහණ කුමාර් මෙන්ඩිස් Thursday, 08 October 2015 05:01 AM
කට්ටිය රැකියාවක් නොකරම පිටරටින් වාසි එනකම් බලන් ඉන්නවා .ඉතින් රටකට හරි යයිද .ලෝක බැංකුවෙන් දෙන්නේ ණයට නිකන් නෙමේ (බ)
සම්පත් ශ්‍රි Wednesday, 07 October 2015 11:41 AM
රවී මහත්මයා ලීසිං වලට 90% දෙනවා කියලා කීව්වට තාම මහා බැංකුව එක ක්‍රියාත්මක කරලා නෑ නේද ? අනේ මන්ද මෙයාලා අද කියන එක නෙමි හෙට කියන්නේ.(හේ)
අකිල Wednesday, 07 October 2015 11:42 AM
හොද අවස්ථාවක්.(හේ)
සම්පත් Wednesday, 07 October 2015 11:41 AM
ඊළග පියවර කුමක්ද කියා බලා සිටුමු.(හේ)
හරිත Wednesday, 07 October 2015 11:40 AM
අපිට වාසී රැසක් හිමිවෙයිද?(හේ)