X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


රැකියා පොළ ගෙනෙයි පල

රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා සොයා ගැනීම පහසු කිරීමේ අරමුණින්  මොහාන් ලාල් ග්‍රේරු පදනම සංවිධානය කරන “විරැකියාවෙන් - රැකියාවකට” රැකියා පොළ සිව් වැනි අදියර නුගේගොඩ රේමන්ඩ් පාරේ අංක 32/7 දරණ ස්ථානයේ මොහාන් ලාල් ග්‍රේරු පදනමේ මහජන සම්බන්ධතා කාර්යාලයයේදී පැවැත්විණි.

පෞද්ගලික අංශයේ හෝටල්, පාසල්, රෝහල්, කර්මාන්තශාලා, මූල්‍ය ආයතන ඇතුලු පනහකට අධික සංඛ්‍යාවක පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ සෘජු සම්මුඛ පරීක්‍ෂණ පැවැත්විණ.

පන්දහකට අධික තරුණ පිරිසක්  මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන එදින දවස පුරා පැවැත්විණි.

IMG_1595 IMG_1630 IMG_1657 IMG_1699 IMG_1719 IMG_1729 IMG_1747 IMG_1804 IMG_1815 IMG_1874 IMG_1885

 

 

 



අදහස් (39)

රැකියා පොළ ගෙනෙයි පල

වසන්ත Tuesday, 09 December 2014 06:42 AM

අන්න හොඳ වැඩක්.(හේ)

:       0       1

විමලාවතී Tuesday, 09 December 2014 06:43 AM

මගේ පුතාට රක්ෂාවක් ලබාදෙන්න. පින් සිදුවෙනවා. එයාට ළමයි දෙන්නෙක් ඉන්නවා. බිරිදටද රැකියාවක් නැත. බඩගින්නේ ඉන්න දවස්ද ඇත. පුතා සාමාන්‍ය පෙළ විභාගය පාස්. වයස 29. කොළඹ දිස්ත‍්‍රික්කය. (ර)

:       7       1

විමලාවතී Tuesday, 09 December 2014 06:43 AM

මගේ පුතාට රක්ෂාවක් ලබාදෙන්න. පින් සිදුවෙනවා.එයාට ළමයි දෙන්නෙක් ඉන්නවා. බිරිදටද රස්සාවක් නැත. බඩගින්නේ ඉන්න දිනද ඇත. පුතා සාමාන්‍ය පෙළ පාස් . වයස 29. පදිංචිය කොළඹ (බ)

:       1       1

සරසි Tuesday, 09 December 2014 11:15 AM

විමලාවතී මහත්මිය ඔබේ ලේලිට ස්වයන් රැකියාවක් වත් කරන්න උනන්දුවක් නැද්ද ? කුලියට ඇඳුම් මහන්න , පොඩි ඉඩක් තිබේ නම් වගාවක් කරන්න, මල් පැල සදා විකුනන්න පුළුවන්. අපේ කාන්තාවන් සමහරු ලේසි විදියටම ආදායම් බලාපොරොත්තු වෙනවා. මහන්සි වෙන්න අකමැතියි. දැන් කාලයේ සැමියා සල්ලි උපයන කල් බලන් ඉන්දල බැහැ. ඔහුට යමක් ලැබෙන තෙක් බිරිඳ උත්සාහයෙන් කටයුතු කරන්න ඕන කියන එක මගේ අදහස. (බ)

:       2       0

සරසි Tuesday, 09 December 2014 11:15 AM

විමලාවතී මහත්මිය ඔබේ ලේලිට ස්වයං රැකියාවක් වත් කරන්න උනන්දුවක් නැද්ද ? කුලියට ඇඳුම් මහන්න , පොඩි ඉඩක් තිබේ නම් වගාවක් කරන්න, මල් පැල සදා විකුනන්න පුළුවන්. අපේ කාන්තාවන් සමහරු ලේසි විදියටම ආදායම් බලාපොරොත්තු වෙනවා. මහන්සි වෙන්න අකමැතියි. දැන් කාලයේ සැමියා සල්ලි උපයන කන් බලන් ඉන්දල බැහැ. ඔහුට යමක් ලැබෙන තෙක් බිරිඳ උත්සාහයෙන් කටයුතු කරන්න ඕන කියන එක මගේ අදහස .(අ)

:       1       0

විමල් Tuesday, 09 December 2014 06:42 AM

රැකියා දෙන්නේ සීමිත පිරිසකට විතරයි.(හේ)

:       7       3

W Lahiru madusanka Saturday, 27 April 2019 04:45 AM

මම රියැදුරු රැකියාවක් හොයනවා... බරවාහන ලයිසන් තියනවා.

:       6       10

BR oreshya diwshani Wednesday, 12 February 2020 06:36 AM

මං උසස් පෙළ සමත්. දැන් රැකියාවක් සොයනවා.

:       8       12

P.G.H.wasana sewwandi Friday, 28 February 2020 12:00 AM

මගේ සහෝදරයෙකු හට රැකියාවක් සොයමි. මගේ සහෝදරයා කිතුල්ගල ප්‍රදේශයේ වාසය කරන්නෙකි. ඔහු ඕලෙවල් විභාගය නොකර කුලී වැඩකරපු පුද්ගලයෙකි. ඔහු හට ඇති දක්ෂතාවයක් ලෙස ඇත්තේ කියාදෙන ඔක්කොම ඉක්මණට වටහාගෙන ඉක්මණට ඒ කාර්යයට හුරුවීමයි. මම ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ ඔහු හට අනුකම්පා කර ඔහු හට රැකියාවක් ලබාදෙන ලෙසයි. ඔහුට වයස අවුරුදු 18කි.

:       2       2

Pathum Wednesday, 22 April 2020 02:43 PM

නියමයි...

:       0       0

Lihini Tuesday, 04 August 2020 02:27 AM

මම ප්‍රයිමරි ටීචින් ඩිප්ලෝමාවක් කරලා, රජයේ පාසලක පුහුණුව ඉවර කරලා ඉන්නේ... මම පුස්තකාල සහායක වගේ රැකියාවක් හොයනවා..

:       0       3

Madushika disanayaka Monday, 12 October 2020 03:22 PM

මගේ අක්කාට දැන් වයස අවුරුදු 35ක් වෙනවා. එයාට ළමයි 4 දෙනෙක් ඉන්නවා. එයාට ජොබ් එකක් හොයලා දෙන්න ඇසුරුම් අංශයේ..

:       0       0

K M W Priyadarsani Tuesday, 03 November 2020 05:22 AM

ඇත්තටම හොද ව්‍යාපෘතියක්... අද අපරට පවත්න තත්වය නිසා හරිම සන්තෝසයි.

:       0       0

Wajir Tuesday, 03 November 2020 05:31 AM

මටත් රස්සාවක් නැහැ. මාත් ගොඩක් අසරණයි. මීට කළින් විදෙස්ගතව සිට ලංකාවට පැමිණ දැනට අවුරුද්දක් වෙනවා. රස්සාවක් නැතිව ගොඩක් අසරණවෙල ඉන්න මටත් දුවක් ඉන්නවා. මහත්තයා නැහැ. වෙන කසාදයක් කරන් එයා ඉන්නේ.. ඒ නිසා මටත් රැකියාවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.

:       0       2

Nilantha Saturday, 12 December 2020 08:26 AM

අවුරුදු 6ක දරුවකු බලාගන්න පුලුවන්ද?

:       0       0

E p k nuwan pathirana Tuesday, 17 November 2020 07:21 AM

රියදුරු රැකියවක් ඔනී

:       6       0

කරන්නාගොඩගේ හංසනී පියුමාලි Tuesday, 08 December 2020 08:52 AM

මං උසස් පෙළ සමත් තරුණියක් . අවුරුදු 21 කි. රැකියාවක් බලාපොරොත්තු වෙමි .

:       0       1

siva kumar Saturday, 19 December 2020 06:01 AM

මම හෝටල් කුක් කෙනෙක්... මම රැකියාවක් සොයනවා... මම කුලියට ඉන්නේ. මේ කෝවිඩ් හින්දා රැකියාවක් ලැබුණේ නැහැ. පුළුවන් නම් මාව රැකියාවකට දාලා දෙන්න. බොහෝ පින්...

:       2       1

SIVA KUMARMonday, 06 December 2021 09:22 PM

මම කැමතියි ඔයාට රැකියාවක් දෙන්න... මට කෝල් කරන්න..

:       1       0

රිෂාදි කවින්දයා Tuesday, 12 January 2021 09:32 AM

මම 2013 උසස් පෙළ හදාරා සමත් වී ඇත. මට පරිඝණක දැනුම හා ඉංග්‍රීසි දැනුම පවතින අතර සුදුසුකම් වලට සරිලන රැකියාවක් බලාපොරොත්තුව සිටිමි...

:       0       0

සුජිවා Monday, 25 January 2021 12:28 PM

මගේ මල්ලිට රස්සාවක් හොයනවා.. එයාට ඇලුමිනියම් ෆිටින්ස් වැඩ දන්නවා. එයාට හෝමාගම, හොරණ පැත්තෙන් වැඩපලක් හොයලා දෙන්න පුලුවන්ද?

:       0       0

වරුනි ණිමේශා Thursday, 18 March 2021 04:03 AM

මට අවශ්‍යයි ගෙදර ඉඳන් කරන්න හොඳ රැකියාවක්... මම උසස්පෙල කලා අංශයෙන් CCS.. කලා හැකියාව සහ නිර්මාණ හැකියාවද ඊට අමතරව මීඩියා ඩ්‍රාමා කරපු නිසා කතිකත්වයත් ඇත.. මීඩියා අංශයේ රැකියාවක් නම් වඩා හොඳයි.

:       0       0

Gamini thilakarathna Saturday, 15 May 2021 02:25 AM

මට රැකියාවක් ලබාදීමට පුලුවන්ද?

:       0       0

ජනිතා තත්සරනි Wednesday, 09 June 2021 04:47 PM

මම උසස් පෙල 2020 වර්ෂයේදි කලා අංශයෙන් හදාරා සමත් වී රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටිමි.. මාගේ සුදුසුකම් අනුව රැකියාවක් බලාපොරොත්තු වෙමි..

:       0       0

Mk kamal ranjith Friday, 25 June 2021 09:32 AM

මම සංචාරක බස් රියදුරෙකු ලෙස අවුරුදු 8ක් පමණ සේවය කර ඇත. මා හට සුදුසු රියදුරු රැකියාවක් සොයමි....

:       0       1

D.A.ඩිමාෂා මදුශානි Monday, 05 July 2021 07:50 AM

උසස් පෙලත් සමත් වුවත් තාමත් රැකියාවක් අපේක්ශාවෙන් වසර ගානක් ඉන්නවා.ඒත් තාම රැකියාවක් නෑ

:       0       1

Palitha SenanayakeThursday, 11 August 2022 03:15 AM

071 1698854 හෝ 075 7596874 ට කතා කරන්න

:       0       0

එම්.ටී දනුෂ්ක පුෂ්පකුමාර Saturday, 10 July 2021 08:55 AM

ගබඩා සහායක ලෙස අවුරුදු 11ක් පානදුර මැලිබන් ආයතනයේ සේවය කර ඇත. ගබඩා සහයක ලෙස රැකියාවක් බලාපොරොත්තු වේ.

:       0       0

chathuranga de silva Tuesday, 13 July 2021 07:36 PM

මම උසස් පෙල සමත්... රැකියාවක් අපේක්ෂාවෙන් සිටින්නේ....

:       0       0

එස්.⁣ඒ.හෂිනි හිමායා Saturday, 17 July 2021 05:44 PM

මම අ.පො.ස උ.පෙළ විභාගයෙන් සමත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටිමි.

:       1       0

Palitha SenanayakeThursday, 11 August 2022 03:11 AM

කෑගල්ලේ මගේ ව්‍යාපාරයක් ඇත 0711698854 හෝ 0755596874 ට කතා කරන්න

:       0       0

Hirushan rukmall Sunday, 18 July 2021 03:02 PM

මම හොරණ, මම හොයනවා රජයේ ජොබ් එකක්.. වයස 21යි. ජොබ් එකක් හොයලා දෙන්න... පින් සිද්ද වෙයි.

:       0       2

Sameera Monday, 09 August 2021 04:18 PM

බිරිඳ හා මා රැකියාවක් සිදුකරන අතර අපගේ දරුවන් දෙදෙනා බලා ගැනීමට ගැහැණු කෙනෙක් සොයමි.. මාසිකව රු 20000.00 ගෙවනු ලැබේ.

:       1       1

R.P.G.C.S.රන්දුනුගේ Sunday, 15 August 2021 06:41 AM

රියදුරු රැකියාවක් ඕනෑ.. පොළොන්නරු, අනුරාධපුර, අම්පාර, මඩකලපුව වගේ ආසන්න ප්‍රදේශවලින්...

:       0       0

Anuradha Friday, 08 October 2021 10:36 AM

ගොඩක් හොඳ දෙයක්... මම සා/පෙළ, උ/පෙළ ලියලා, ඉංග්‍රීසි ඩිප්ලෝමා කරලා දැන් බාහිර උපාධිය කරන ගමන් ඉන්නේ. අනේ මටත් සුදුසු රැකියාවක් දෙන්න පුළුවන් නම් හොඳයි... මම ඉන්නේ අලව්වේ... වයස 25යි.

:       1       0

Sachini Monday, 17 January 2022 06:25 AM

මම චීන භාෂාව පිළිබඳව විශේෂවේදී උපාධිධාරිනියක්. දැනට අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ සාර්ථකව ඔන්ලයින් පන්ති පවත්වාගෙන යනව. පාඨමාලාව ආවසානයේ චීන රජයෙන් පවත්වන HSK විභාගය සඳහා යොමු කරනව. මම කැමතියි කොළඹ අවටින් ඉන්ස්ටිටියුට් එකක හෝ ඇකඩමි එකකට සම්බන්ධ වෙලා ඉස්සරහට යන්න.

:       0       0

නිලූෂනී ආරියරත්න Monday, 02 May 2022 12:51 PM

මගේ තාත්තා අවුරුදු 60ක් පමණ... ඔහුට රැකියාවක් සොයනවා. වගාවක් බලාගැනීමට, ගබඩා සහායක, කෝකි සහායක වගේ. ඔහු කෝකිවරයකු ලෙස මීටපෙර හෝටල් වල වැඩ කර ඇත...

:       1       0

Palitha SenanayakeThursday, 11 August 2022 03:06 AM

071 1698854 ට කතා කරන්න

:       0       0

Kelum Friday, 04 November 2022 05:51 PM

මට රැකියාවක් අවශ්‍යයි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නම් වඩාත් හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site