ප‍්‍රංශ ලංකා සංවිධානය හා පැරීසියේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව සංවිධානය කරන රිද්ම සැඳෑව සංගීත ප‍්‍රසංගය අපේ‍්‍රල් මස 03 වැනි ඉරිදා සවස 05 ට පැරීසියේ දී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ නව පරපුරේ ගායකයන් වන රොමේෂ් සුගතපාල, උද්දික පේ‍්‍රමරත්න සහ රජීව් සෙබස්තියන් රිද්ම සැඳෑව සංගීත ප‍්‍රසංගයේ ගී ගයන අතර රජීව් ඇන්ඩ් ද ක්ලෑන් සංගීත කණ්ඩායම සංගීතයෙන් සහායවේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රිද්ම සැඳෑව පැරීසියේදී
අන්වර් Wednesday, 06 April 2016 09:24 PM
එජාප, පැරිස් ශාඛාවට ජයවේවා! (නි)
අංජලි Tuesday, 12 April 2016 02:44 PM
රිද්ම සැඳෑව හොඳයි. අපි සතුටුයි (නි)
පියුමාල් Tuesday, 12 April 2016 02:39 PM
මෙවන් වැඩසටහන් වැඩි වැඩියෙන් කරන්න අවශ්‍යයි (නි)
ජයන්ත Monday, 11 April 2016 12:19 PM
ජයවේවා.නියමයි. (අ)
දිල්කි Monday, 11 April 2016 12:09 PM
අපිත් ගියා බලන්න ලොකු සෙනගක් හිටියා සෝ එකත් හරි ලස්සනයි .(අ)
දිමුතු Monday, 11 April 2016 11:54 AM
රිද්ම රාත්‍රිය ඉතා සුන්දර රාත්‍රියක් ..(ම)
අජිත් Monday, 11 April 2016 11:43 AM
අජන්තා ..ඔයාගේ හැසිහිම දෙස බලන විට ඔබ පෙරපාසල් ගියානම් ඉතා හොදයි .(අ)
අජන්තා Friday, 08 April 2016 03:18 PM
ෂෝ එකට හොද සෙනගක් හිටියා . පෙර පාසල් දෙකක් හදන්න පුළුවන් ..බලමු කෝ ...(බ)
රොහාන් Wednesday, 06 April 2016 09:30 PM
නියමයි. අපිට හරි සතුටුයි (නි)
රොහාන් දයාදර පැරිස් Tuesday, 29 March 2016 08:45 PM
මේ සඳහා එක්වීමට පැරිස් පුරවරයේ වෙසෙන ජනතාවනි, ඔබටයි මේ ආරාධනා! (නි)
සුමිත් Wednesday, 06 April 2016 03:44 PM
රිද්ම සැදාව අපි බැලුවා හරි ලස්සනයි (හේ)
සමන් Wednesday, 06 April 2016 03:39 PM
ජයවේවා ..නියමයි (කෞ)
සමන් Monday, 04 April 2016 03:29 PM
ජයවේවා.....හරිම සතුටුයි. අපේ සුබ පැතුම්(කෞ)
රොහාන් Sunday, 03 April 2016 10:34 AM
ජයවේවා! (නි)
රන්දික Friday, 01 April 2016 08:23 AM
ජයවේවා ...ජයවේවා ...ජයවේවා ...(බ)
යසන්ත Wednesday, 30 March 2016 08:12 AM
ඉතාම හොඳයි. ජයවේවා! (නි)
දිනේසා Wednesday, 30 March 2016 06:56 AM
රුමේෂ්, රජිව්, උද්දික ගයන ගීත අහන්න අපි හරි ආසයි (නි)