(හර්ෂණ තුෂාර සිල්වා)
රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.29ක් දක්වා අද (11) පහළ ගියේය.
රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. අප්‍රේල් මස 25 වැනි දා ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් රුපියලේ අගය 159.04ක් ලෙස දැක්විණි. එය මීට පෙර රුපියල පහත වැටුණු ඉහළම අගය විය.
මේ වසරේ මේ දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.1 කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අද (11) නිවේදනය කළේය.
රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් (11) සඳහන් කළේය.
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රුපියල තවදුරටත් අවප්‍රමාණය වේ
lalith Friday, 11 May 2018 02:53 PM
ඉතින් හොඳයි නේ? "රුපියල අව ප්‍රමාණ වීමෙන් රුපියල් කෝටි 1690 ක ශුද්ධ වාසියක්" කියල කියනවනේ? තව දිගටම ඔය විදියට වාසි වෙන විදියට අඩු කරගෙන යමු.
sirimal Saturday, 12 May 2018 02:27 AM
අපනයන අදායම නගිනවා !!!
විකුම් රංගන Saturday, 12 May 2018 05:27 PM
ලංකාවේ ඉන්න කුහකයින්ට හා සමාජය නොමග යවන දොස්තර මුදලාලිලාට පින්සිද්ධ වෙන්න මම එංගලන්තෙට ආවා. දැන් මම එංගලන්තේ වෛද්‍ය අධ්‍යාපනය හදාරමින්ෙ ජොබ් එකක් කරමින් හා මගේ අයිතියට හිමි නීත්‍යනුකුල පැය විස්සක රැකියාව කරමින් සැලකිය යුතු මුදලක් උපයනවා. එයින් මගේ දෙමව්පියන්ට පවුම් සියයක් ලංකාවට එව්වත් රුපියල් විසි දාහකට වැඩියි. ඉතින් මගේ පර්ථනාව නම්, රුපියල තව තවත් අවප්‍රමාණය විය යුතුයි කියලයි .අනික ඉතින් කාන්තාවන් මැදපෙරදිගට විකුණන අයට කෙසේ වෙතත් ඒ කාන්තාවන්ට හෝ මින් යම් සහනයක් වෙනවනේ. අප වැනි උගත් තරුණයින්ට වටිනාකමක් නැති, තක්කඩින්ට හා ත්රීවිලර් අයියලාට වටිනාකම් තියන රටකට කොහෙද පැවැත්මක්? ලෝකයේ සුන්දර මිනිසුන් දැකීමට වාසනාවක් ලද මට, මගේ මව්පියන් මේ රටට ගෙන්වා ගත් දිනට මේ රටට "බායි" කියනවා හැර වෙන මොනා කියන්නද?
ShanakaMonday, 14 May 2018 12:58 AM
කතාව නම් සහතික ඇත්ත.
RanjanMonday, 14 May 2018 12:03 PM
මෙයා දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ගියාට මේ ලෝකේ දැනුමක් නැහැ. ඩොලරයට වැඩියෙන් රුපියල් ලැබුණාට එ්කේ කිසිම වටිනාකමක් නැතිබව රුපියල් 20000ක පවුම් 100ක් ලැබුණට මේ රුපියල් වලින් මොනවා කරන්නද? බඩුමිල විතරක් බැලුවම ඇති මේක තේරුම් කර ගන්න ඔහුට නමුත් 20000ක් ලැබෙන එක හිතලා ඩොලරයේ මිල ඉහළ යන්න කියන්නේ පව්...
dhamneth Monday, 14 May 2018 07:48 AM
පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණ කාලයේදී ජනාධිපතිතුමා කිව්වා පෙබරවාරි 10 දායින් පසු ආර්ථිකය හැසිරවීම එතුමා අතට ගනියි කියා... ගත්තද කියා දන්නේ නැහැ.