X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ලංකවේ මාළු නිෂ්පාදනයට යුරෝපා දොර වහයි

ලංකාවෙන් යුරෝපයට ආනයන කරන නිෂ්පාදන මිලදී ගැනීම නවතා දැමීමට තීරණය කළ බව යුරෝපා සංගමය නිවේදනය කරයි.

ලංකා ධජය සහිත යාත්‍රාවලින් අල්ලන මත්ස්‍යයනයන් හා ඒ ආ›ත නිෂ්පාදන යුරෝපා සංගම් වෙළෙඳ පොළට ගෙන ඒම මාස තුනකට පසුව තහනම් කරන බව එම සංවිධානය කියයි.

 ලංකාව ජාත්‍යන්තර නීතිවලට පටහැනිව කටයුතු කරන බවත්,  නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වෙන බවත් ඉදිරියේදි එම නීතිවලට හා ප්‍රමීතියට  අනුකූලව කටයුතු නොකරන්නේ නම් මත්ස්‍ය නිෂ්පාදන මිලදී නොගන්නා බවට යුරෝපා සංගමය 2012 වසරේ නොවැම්බර් මාසයේදී › ලංකාව අනතුරු ඇඟවිය.

ලංකාව එම නීති ආරක්ෂා කර නැති බවත් තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් දරුණු වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් යුරෝපා සංගමයේ සමුද්රර කටයුතු හා ධීවර කටයුතු පිළිබඳ මහ කොමසාරිස් මාරියා ඩමනකි සඳහන් කර ඇත.

සිටින තැන සොයා ගැනීමේ ජී පී එස් තාක්ෂණය නොමැති විශාල යාත්රාර ඉන්දීය සාගරයට මුදා හරින බවත් එය ජාත්‍යන්තර නීතියට පටහැනි බවත් ඇය පෙන්වාදෙයි.

ලංකාව යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයන දෙවන විශාලම රට වන අතර මෙලෙස › ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කිරීම කණගාටුව කරුණක් යැයිද ඇය කියන්නීය.

ලංකාව 2013 වසරේදී පමණක් යුරෝපා සංගමයට මත්ස්යර නිෂ්පාදන අපනයනය කිරීමෙන් යූරෝ මිලියන 74 ක් උපයා ගත්තේය.



අදහස් (0)

ලංකවේ මාළු නිෂ්පාදනයට යුරෝපා දොර වහයි

බමුණු Thursday, 16 October 2014 07:55 AM

දැන් අපේ ජනතාවට ලාබෙට මාළු ටිකක් කන්න පුලුවන් වෙයි. ඔව් ඔව් දැන් අපේ මාලු අපටම කන්න පුළුවන් (නදී)

:       0       0

කුමාර Sunday, 19 October 2014 03:09 PM

දැන්වත් මාළු වෙළෙන්දෝ අපේ මාළු සූරාගෙන කන එක නවත්වයිද දන්නෙ නැහැ (නි)

:       0       0

හේමන්ත Sunday, 19 October 2014 03:09 PM

දැන්නම් මාළු මිල අඩුවෙයි නේද? (නි)

:       0       0

පී.ජේ.එස් කුමාර Sunday, 19 October 2014 02:51 PM

දැන් ඉතින් වත් මාළු වෙළෙන්දෝ අපේ මාළු සූරාගෙන කන එක නවත්වයි ද දන්නෙ නැහැ (නදී)

:       0       0

ගමගේ Sunday, 19 October 2014 09:38 AM

පිටරටින් ගෙනෙන ටින් මාළු නවත්වලා දේශීය ටින් මාළු කර්මාන්තය කාර්යක්ෂම කරන්න අවශ්‍යයි. (නදී)

:       0       0

දිමුතු Sunday, 19 October 2014 01:05 AM

මේ විදියට ගියොත් අපෙන් ඇඟලුම් ගැනීමත් නවතීවි. යුරෝපා සංගමයේ විතරක් නෙමෙයි ඕනෑම රටකට සැපයීම් කිරිමේදි ඒ අයගේ කොන්දේසි වලට පටහැනි නම් මේ වගේ දේවල් වළක්වන්න දුෂ්කර වියහැකියි. අපේ රට වගේ නෙමෙයි, ඒ රටවල් පරිසරයට සොබාදහමට ලොකු ගරුකිරීමක් කරනවා (නි)

:       0       0

යසංග Sunday, 19 October 2014 01:03 AM

මේක නම් කණගාටුදායක පුවතක් (නි)

:       0       0

දිසානායක Saturday, 18 October 2014 09:55 AM

මේක යුරෝපයේ මෝඩ තීරණයක් නෙවෙයිද? (නදී)

:       0       0

ශ්‍රීලාල් Friday, 17 October 2014 08:19 PM

මේක කුමන්ත්‍රණයක් වගෙයි. තමිල්නාඩුවේ මගඩිත් අපේ ගිණුමට වැටිලා වගෙයි. ගහන්න ඕනෑ වුණාම කරුණු හොයාගෙන ගහනවා. (නි)

:       0       0

ශ්‍රී ලාල් Friday, 17 October 2014 08:19 PM

මේක කුමන්ත්‍රණයක් වගෙයි. තමිල් නාඩුවේ මගඩිත් අපේ ගිණුමට වැටිලා වගෙයි. ගහන්න ඕන වුනාම කරුණු හොයාගෙන ගහනවා. (නදී)

:       0       0

යහම්පත් Friday, 17 October 2014 08:10 PM

මෙය ලංකාව අන්තර්ජාතික නීති කැඩීමක් නිසා නොව . මෙම රජයට කරන්න තියෙන ඔක්කොම කෙනෙහෙලි කරලා , රජය පෙරලා දමන්ට, රජය අස්ථාවර කිරීමට, ආර්ථිකව හෝ ඕනෙම ක්‍රමයකට යුරෝපය ඇතුළු බටහිර රටවල් සියල්ල කරනවා. මොකද ජනාධිපති බටහිර රටවලට හිත වාදියෙක් නොවන නිසා. මේවා කරන්න ඉල්ලන අපේම සිංහල සහෝදර දේශපාලකයන් නිතර මෙම රටවල සංචාරය කරමින් ඉල්ලන්නේ මේවා කරන්න කියා. මේ ඒවායේ ප්‍රතිපල. (නදී)

:       0       0

යහම්පත් Friday, 17 October 2014 08:10 PM

මෙය ලංකාව අන්තර්ජාතික නීති කැඩීමක් නිසා නොව මෙම රජයට කරන්න තියෙන ඔක්කොම කෙනෙහෙලි කරලා, රජය පෙරලා දමන්ට, රජය අස්ථාවර කිරීමට, ආර්ථිකව හෝ ඕනෙම ක්‍රමයකට යුරෝපය ඇතුළු බටහිර රටවල් සියල්ල කරනවා. මොකද ජනාධිපති බටහිර රටවලට හිත වාදියෙක් නොවන නිසා. (නදී)

:       0       0

යහම්පත් Friday, 17 October 2014 08:10 PM

මෙය ලංකාව අන්තර්ජාතික නීති කැඩීමක් නිසා සිදුවූවත් වෙන්නට බැහැ. මෙම රජයට කරන්න තිබෙන ඔක්කොම කෙනෙහෙලි කරලා, රජය පෙරළා දමන්නට, රජය අස්ථාවර කිරීමට, ආර්ථිකව හෝ ඕනෑම ක්‍රමයකට යුරෝපීය ඇතුළු බටහිර රටවල් සියල්ල කරනවා. (නි)

:       0       0

මල්කා Friday, 17 October 2014 06:05 AM

මෙතන තියෙන්නේ නීති කඩනවා කියන මුවාවෙන් අපේ ආර්ථිකය වට්ටවන වැඩ පිළිවෙලක්. (ස)

:       0       0

බමුණු ආරච්චි Thursday, 16 October 2014 07:56 AM

ලාබෙට මාළු ටිකක් කන්න ලැබෙන එක කොහොම වෙතත් අපේ මාළු අපිටම කන්න ‍හිතෙයිද දන්නෙ නැහැ, මෙහෙම යනකොට (නි)

:       0       0

විරාජ් Wednesday, 15 October 2014 02:09 AM

රටේ මත්ස්‍ය සම්පත චීනයටයි ඉන්දියාවටයි මංකොල්ලකන්න දීලා උඩ බලාගෙන ඉන්න හොඳද? මේ රට ලංකාවම හින්දා හොඳයි. මට මතක් වෙන්නේ දීපාල් සිල්වාගේ සින්දුව. "රට වටකර සාගරයයි එහි සම්පත් ආකාරයයි ....." මේ සින්දුව ගැළපෙනවා ආශ්චර්යයේ තේමා ගීතයට කවුරු මොනවා කිව්වත් (නි)

:       0       0

පද්මිණී Thursday, 16 October 2014 04:22 AM

ලංකාවේ ධජය ගහල යන්නේ චීන නැව්. (අ)

:       0       0

පද්මිණි Thursday, 16 October 2014 04:21 AM

ලංකා ධජය ගහල යන්නේ චීන නැව් වලින් . අපිට හැංගුවට යුරෝපෙට හංගනවා බොරු. (අ)

:       0       0

නාලි Thursday, 16 October 2014 04:14 AM

කෙනෙහිලි කමක් .(අ)

:       0       0

වසන්ත Thursday, 16 October 2014 03:42 AM

දැන් අපේ ජනතාවට ලැබෙට මාළු ටිකක් කන්න පුලුවන් වෙයි (නි)

:       0       0

වසන්ත Thursday, 16 October 2014 03:41 AM

දැන් අපි පිටරට වලින් යැපුණා හොඳටම ඇති (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 16 October 2014 01:12 AM

රට ඇතුළේ නීතිය කොහොම වුණත් රටින් පිට නීති කඩන එක නම් භයානකයි කියලා දැන් පේනවනේ! (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 16 October 2014 01:09 AM

අපිට අන්තර්ජාතික නීතිවලට අනුව වැඩකරන්න බැරිද? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 15 October 2014 11:31 PM

අපි මේ යන විදියට මෙවැනි තහංචි ඉදිරියේදී තව තව වැඩිවේවි කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

ලාල් Wednesday, 15 October 2014 02:58 PM

අපේ අයට අන්තර්ජාතික නීතීයට අනුව කටයුතු කිරිමට තරම් බුද්ධියක් තියේවිද?(හේ)

:       0       0

බමුණු Wednesday, 15 October 2014 11:58 AM

අැයි අපට අන්තර්ජාතික නීතිවලට අනුව වැඩ කරන්න බැරි. (හේ)

:       0       0

බමුණු Wednesday, 15 October 2014 11:56 AM

රට ඇතුලේ නීතිය නැති වුණාට රටින් පිට නීති කඩනවාට ඔය හම්බවෙන්නේ. (හේ)

:       0       0

රූපවති Wednesday, 15 October 2014 09:07 AM

හොද වැඩේ කියන්නේ නැතිව මට වෙන කියන්න වචනයක් නැහැ.(හේ)

:       0       0

අමර Wednesday, 15 October 2014 09:01 AM

අපේ මාළු අපි කමු.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site