ලොව ප්‍රධාන පෙළේ බැංකු දහස අතරට ලංකා බැංකුවද ඇතුළු වෙතියි ලන්ඩනයේ ‘ද බෑන්කර්‘ සඟරාව පසුගිය ජූලි කලාපයෙන් කියයි.
ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකුව ලෙසද එම සඟරාව හඳුන්වයි. 2015 ආසියාවේ ශක්තිමත්ම බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් සඟරාව ලංකා බැංකුව හැඳින්වීය. ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ දී පිටපිටම අට වතාවක් ලංකා බැංකුව රන් සම්මානයෙන් පුද ලැබීය.
මේ වසරේදී ලංකා බැංකුව දෙවැනි ට්‍රිලියන තැන්පතුවද හිමිකර ගත්තේය. ට්‍රිලියනය යනු ලක්ෂ කෝටියකි. (10000000000000)
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලංකා බැංකුව ලොව හොඳම බැංකු දහස අතරට
නිශාන්ත Saturday, 23 July 2016 07:36 PM
සුබ පැතුම් අපෙන්! (නි)
දේව් Saturday, 30 July 2016 10:28 AM
ජගත් කුරුදුකුඹුර වගේ දක්ෂ නිලධාරීන් ඉන්නාතුරු ලංකා බැංකුව තවත් ජයග්‍රහණ ලබනවා. සතුටුයි (නි)
අජිත් කරුණාරත්න Saturday, 30 July 2016 05:14 AM
වෙන ශාඛාවල කොහොමද මන්දා? බියගම ශාඛාවේ කාර්ය මණ්ඩලය නම් කාර්යක්ෂමයි. සුහද ශීලියි. ලංකා බැංකුවට සුභ පතමි. (ර)
මිහිර Saturday, 30 July 2016 05:06 AM
ලංකා බැංකුවේ කාර්ය මණ්ඩලයේ සැමට සුභ පතමි. (ර)
අජිත් කරුණාරත්න Saturday, 30 July 2016 05:10 AM
ලංකා බැංකුවේ බියගම ශාඛාවේ කාර්ය මණ්ඩලය ඉතාම කඩිසරයි. සුහද ශීලියි. සැමට සුභ පතමි. (බ)
සුමිත් Wednesday, 27 July 2016 04:19 AM
අංක 1 වුනාට වැඩක් තියෙනවද, බැංකුවේ සේවකයෙකුට තමන්ගේ සේවක ලෝන් එක ගනිද්දි බැංකුව කටයුතු කරන හැටි අපි දන්නවනේ ඉතින් පොදු ගනුදෙනුකරුවන්ට කොහොමද ? (බ)
අරවින්ද Monday, 25 July 2016 12:14 PM
ලංකා බැංකුව අකාර්යක්ෂමයි කියන එක වැරදියි. හැබැයි ණය පාස්කරලා දුන්නම සමහරු සන්තෝසම් ගන්න එක නම් හොඳ දෙයක් නොවෙයි. ඒවාට ඉතින් අපේ ගනුදෙනුකරුවොත් වගකියන්න ඕනෑ (නි)
කරුණාපාල Sunday, 24 July 2016 07:53 PM
සමන්, ලංකා බැංකුවෙන් නෙමෙයි මොන බැංකුවකින් හෝ ණයක් ගන්න ඔබ සුදුස්සෙක් වෙන්න ඕනෑ. මම මීට බොහෝ කලකට ඉහත ලංකා බැංකුවෙන් ඉතාම කෙටි කලකින් ණයක් ලබාගත් කෙනෙකු ලෙස ස්තුති කිරීමක් වශයෙනුයි මේ සටහන තබන්නේ. නමුත් ඉතාම පහළ පවුල් පසුබිම් ඇති අය බැංකුවල ඉහළ තනතුරු වලට පත්වී ඔලුව උදුම්මාගෙන ඉන්න අයත් ඔය අතර ඉන්න පුළුවන්. ලංකා බැංකුවට මාගේ ශුභ පැතුම්!! (නි)
රුවන් Sunday, 24 July 2016 03:38 AM
අබේ ඔයා කිව්වා හරි මේ බැංකුවේ සමහරු වැඩ කරන්නේ රජයේ ඉස්පිරිතාලවල වගේ. නොකර බැරිකමට. කට්ටිය පුරවලා ඉන්නවා හැම පක්ෂයකම වගේ. වැඩ තමයි නැත්තේ (බ)
තුෂාර Sunday, 24 July 2016 02:38 AM
සුබ පැතුම්! (නි)
රුවන් Sunday, 24 July 2016 02:23 AM
අබේ කියනදේම තමයි මටත් හිතෙන්නේ (නි)
සුරංග Friday, 22 July 2016 10:42 AM
මේ සඳහා කැපවී වැඩ කල සියලු දෙනාට සුබපැතුම් එක් කරමි. (ර)
සමන් Saturday, 23 July 2016 11:31 AM
ලංකා බැංකුවෙන් ලෝන් එකක් ගන්න ගියාම විදින දුක දන්නේ අපිනේ.(හේ)
සදුන් Saturday, 23 July 2016 11:36 AM
ලංකා බැංකුවේ ඒටීඑම් යන්ත්‍ර වල මුදල් නෑනේ ගන්න ගියාම.(හේ)
ලලිත් Saturday, 23 July 2016 11:27 AM
මේ වගේ දෙයක් අහන්න ලැබීමත් සතුටක්.(හේ)
විදර්ශන Saturday, 23 July 2016 11:32 AM
අපිනේ ඒ ගැන දන්නේ.(හේ)
විදර්ශන Saturday, 23 July 2016 11:31 AM
ගොඩක් සතුටුයි.(හේ)
බණ්ඩාර Saturday, 23 July 2016 07:31 AM
මම නම් මේ බැංකුවට කැමති නැහැ (නි)
නන්දලාල් Saturday, 23 July 2016 06:57 AM
අපිට හරිම සතුටුයි (නි)
අබේ Friday, 22 July 2016 11:45 PM
මම නම් කියන්නේ මේ බැංකුව කාර්යක්ෂම කිරීමට නම් පුද්ගලීකරණය කළයුතුයි කියායි (නි)
නුවරඑළියේ වසන්ත Friday, 22 July 2016 10:37 AM
අංක එකේ බැංකුව උනාට වැඩක් කරගන්න යන්න ඕනේ බලන්න. (ර)