X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


ලංකා වෙළෙඳ භාණ්ඩ ඉරාකයටත්

ඉරාක විදේශ අමාත්‍යංශයේ ද්විපාර්ශික සබඳතා ලේකම් නසාර් කෙරල්ලා හා ඉරාකයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් නාකන්දල බැග්ඩෑඩ් නුවර දී දෙරට අතර ද්විපර්ශික සබඳතා ප්‍රවර්ධන රැස්වීමකට සහභාගී වූහ.

ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා ඉරාකයේ ස්ථිර වෙළෙඳ පොළක් ඇති කිරීමටත් දෙරට අතර සෘජු ගුවන් ගමන් ඇති කිරීමටත් දෙපර්ශ්වයම එකඟ වූ බව ඉරාක ප්‍රවෘත්ති සේවය කියයි.

 

 



අදහස් (0)

ලංකා වෙළෙඳ භාණ්ඩ ඉරාකයටත්

බහනු Thursday, 20 March 2014 11:25 PM

එක නම් බොහොම සුබ ආරංචියක්...ඉරාක වල ඉන්න අපට කෙලින්ම ලංකාවට එන්න පුළුවන්නේ ,අපේ රටේ නිෂ්පාදිත දේවල් මෙහෙ තියනවා මම දැකල තියනවා , අපේ රටේ වෙළද භාණ්ඩ වලට හොද මිලක් ලබාගන්නත් පුළුවන් වේවි. මොකද මෙහෙ ගොඩක් දුරට ගනු දෙනු කරන්නේ ඇමරිකානු ඩොලර් වලින් .ඒ නිසා මම හිතනවා මේක නම් හොද අදහසක් කියල ..(අ)

:       0       0

නුවන් Sunday, 23 March 2014 08:07 AM

අරාබි රටවල් එක්ක ගනුදෙනු කරන්න යනකොට හොද හිත පෙන්නන්න. මෙහෙ ඉන්න අරාබියෙන් ආපු සහෝදරයන්ට ඕන ඕන විදිහට නටන්න දෙන එක මෝඩ කමක්.(නදී)

:       0       0

සුමන Friday, 28 March 2014 08:22 AM

සුමිත් නාකන්දල හොඳ තානාපතිවරයෙකි. ඔහුට යමක් කළ හැකිය.ඉරාකයේ ඉස්සර අපට හොඳ වෙළඳපොළක් තිබුණා.ඔය රටවල් අපි හොයාගෙන යන්න ඕනෑ. (නි)

:       0       0

ඉම්රාන් Monday, 31 March 2014 01:24 AM

නුවන්, ඕනෑවට වඩා ඔලුව ලොකු කර ගන්න එපා. කවුද නටන්නේ කවුද රඟපාන්නේ කියන එක සිහි බුද්ධිය තිබෙන මිනිස්සු දන්නවා. අද වැඩියෙන්ම විදේශ විනිමය එන්නේ අරාබියෙන් මිසක් බුරුමයෙන් නෙමෙයි. ජීනීවා නුවර මෙවරත් ලංකාවට පක්ෂව ඡන්ද දුන් රටවල් අතරින් මුස්ලිම් රටවල් පහක් තිබෙනවා. ලෝකයේ කිසි කෙනෙකුට වෙනත් රටක් සමඟ සම්බන්ධකම් නොපවත්වා ජීවත් විය නොහැකියි. අද ගොඩක් දුරට අප රට කෙසේ හෝ ගමන් කරන්නේ අරාබියෙන් එන විදේශ විනිමය නිසයි. ලාංකික හැඟීමක් ඇතුව ජීවත් වෙන්න කවුරු කවුරුත් වගබලා ගත යුතුයි. මමත් අවුරුදු 20 ක්ම මැද පෙරදිග ඉඳගෙන ලංකාවට විදේශ විනිමය අරන් එන පුද්ගලයෙක්. (නි)

:       0       0

මහී Wednesday, 02 April 2014 12:47 PM

ඉතා හොඳ වැඩක්. (ස)

:       0       0

ටබිත Monday, 07 April 2014 11:01 AM

අපේ සමහර අය හිතන්නේ සිංහල නොවන අනෙක් කවුරුත් රට ගැන හිතන් නැහැ කියල ද? (ස)

:       0       0

මධූ Thursday, 10 April 2014 04:46 AM

ඉස්සර ඉරාකයේ අපට හොඳ වෙළඳපොළක් තිබුණු බව හැමෝම දන්නා කාරණයක්. (නි)

:       0       0

සුලාරි Thursday, 10 April 2014 05:16 AM

හොඳ සැළසුමක් ඇතුව වැඩ කළොත් අපේ රටේ වෙළඳ භාණ්ඩ වලට හොඳ මිලක් ලබාගන්නත් පුළුවන් වේවි. (නි)

:       0       0

අනුරුද්ධ Thursday, 10 April 2014 06:32 PM

සුමිත් නාකන්දලට සුභ පැතුම්! (නි)

:       0       0

සේකර Friday, 11 April 2014 07:50 PM

මමත් ඉම්රාන් වගේම මැද පෙරදිග ඉඳගෙන ලංකාවට විදේශ විනිමය අරන් එන පුද්ගලයෙක් තමයි (නි)

:       0       0

මානෙල් Saturday, 19 April 2014 04:36 AM

හොඳ වැඩක්.(නදී)

:       0       0

ජයතිස්ස Tuesday, 22 April 2014 09:29 PM

ඉරාක් රටේ අය අපේ තේ වලට හරි ආසයි . එසේම ඉරාක රැකියාවලින් ඉහල මුදලක් ලබාගන්න පුළුවන්. ඉරාකයේ යන්නේ පිරිමි විතරක් නිසා පවුල් ප්‍රශ්නත් අඩුයි. එමනිසා අපේ තානාපති තුමා මැදිහත් වෙලා ලංකාවේ අයට පහසුවෙන් ඉරාක් විසා ලබාගන්න පහසුකම් සලසා ගත්තොත් ජාතික වශයෙන් ඉතාම යහපත් දෙයක් වේවි. බංගලාදේශයෙන් හා ඉන්දියාවෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව එරටවල අයට ඉතා පහසුවෙන් ඉරාක විස ලබාගන්න පුළුවන්. අපිට ඉරාක රැකියා විසා ලබාගන්න එතරම් පහසු නැහැ. කරුණාකර මෙය විදේශ අමාත්‍යංශයට යොමුකරන්න. ස්තුති (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site