ලංකාපුත්‍ර සංවර්ධන බැකුව පසුගිය 2014 වසවර් වාර්තා කළ රුපියල් මිලියන 104 ක පශ්චාත් බදු ලාභය මේ වසරේ නොවැම්බර් 30 වන විට මිලියන 178 දක්වා වර්ධනය වී ඇතැයි ද වසර අවසන් වනවිට මිලියන 200 දක්වා ගෙන යාමට හැකිවන බවත් එහි සභාපති ලසන්ත ගුණවර්ධන මහතා පවසයි.
එමෙන්ම පසුගිය වසරේ බැංකුවේ ශාඛා අටම පාඩු ලැබුවම මේ වනවිට ශාඛා පහක්ම ලාබ ලබන තත්ත්වයට පත්ව ඇතැයිද ඔහු කියයි.
ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ වෙන්නප්පුව‚ පොළොන්නරුව‚ මඩකලපුව, හම්බන්තොට සහ ත්‍රිකුණාමල ශාඛාවන් ලාබ ලබන තත්වයට පත්වීම සම්බන්ධයෙන් එම ශාඛාවන් හි කළමනාකරුවන්ට සහ අනෙකුත් නිලධාරීන්ට ස්තූතිය පළ කරන බවත් සභාපතිවරයා සඳහන් කරයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලංකාපුත්‍රයෝ පෙරටම
අකලංක Thursday, 17 December 2015 02:37 AM
සුබ පැතුම්! (නි)
සංජීව Thursday, 17 December 2015 03:37 AM
සුබ පැතුම්...(හේ)
සංජීව Thursday, 17 December 2015 03:43 AM
සුබ පැතුම්..(හේ)
කල්ප Thursday, 17 December 2015 03:43 AM
මෙය ලොකු ජයග්‍රහණයක්.(හේ)
සංජීව Thursday, 17 December 2015 03:43 AM
සුබ පැතුම්.(හේ)
දමිත් Thursday, 17 December 2015 03:38 AM
සුබ පැතුම්.(හේ)
ප්‍රසන්න Thursday, 17 December 2015 03:38 AM
ගොඩක් සතුටුයි.(හේ)
අසේල Thursday, 17 December 2015 03:43 AM
ඉදිරි ගමන සාර්ථක වේවා.(හේ)
සංජීව Thursday, 17 December 2015 03:38 AM
ජය වේවා.(හේ)
අනිල් Thursday, 17 December 2015 03:38 AM
සුබ ආනාගතයක්.(හේ)
සංජීව Thursday, 17 December 2015 03:43 AM
සුබ පැතුම්.(හේ්)
සංජීව Thursday, 17 December 2015 03:43 AM
සුබ පැතුම් (ම)
අමල් Friday, 18 December 2015 11:11 AM
ඉදිරියටම යන්න වරම් ලැබේවා.! (ර)
නිමාලි Friday, 18 December 2015 11:07 AM
මගේ සුබ පැතුම්.! (ර)
එළුවාපොළ Monday, 21 December 2015 02:58 PM
සුභ පැතුම් (බ)
එරික් Tuesday, 29 December 2015 11:26 AM
සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ඉදිරි ගමනට සුභාශිංශන. (ර)