X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ලංකාව යුක්රේනය, රුසියාව දෙසට හැරේ

මෙරට  සංචාරක කර්මාන්තය රුසියාවේ  සහ යුක්රේනයේ  ප‍්‍රචලිත කිරීම සඳහා   සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් මාලාවක් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේදී අද ආරම්භ විය.

මෙම  වසරේදී  රුසියාවෙන් සහ යුක්රේනයෙක් වැඩි සංචාරකයින් පිරිසක් ගෙන්වා ගැනීම මෙහි අරමුණ වෙයි. 
මෙම දැවැන්ක ප‍්‍රවර්ධන  වැඩසටහන මොස්කව් සහ කිව් නගරයන්හි තෙසතියක් පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
සංචාරක වෙළඳ කුටි ස්ථාපනය කිරීම, ශ‍්‍රී ලංකා සංචරණය පිළිබඳව වැඩමුළු, සංස්කෘතික සංදර්ශන, ජායාරූප ප‍්‍රදර්ශන සහ මාධ්‍ය හමුවීම් මෙම වැඩසටහන පැවැත්වෙන කාලය තුළ පැවැත් වෙන අතර  මොස්කව්හි පැවැත්වෙන ලෝ සුපතල යුක්රේන සංචාරක සමුළුව වැනි සංචාරක සහ වෙළඳ ප‍්‍රදර්ශන රැසකටද  මෙහිදී සහභාගී වීමට නියමිතය.

 ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේද සහාය සහිතව රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙය සංවිධානය කර ඇත.
අද  ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ සුප‍්‍රසිද්ධ ඩිබෙන්කෝ සුපිරි වෙළෙද සංකීර්ණයේදී ආරම්භ වූයේ මෙහි පළමු වැඩසටහනයි.
 මේ සඳහා  ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය, ලක්සල, සිද්ධාලේප, ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සහ ප‍්‍රසිද්ධ සංචාර සහ සංචාරක කර්මාන්තයේ සමාගම් රුසක් සහභාගී වීමට නියමිතය. තවද ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් සංචාර සහ සංචාරක කර්මාන්තයේ සමාගම්වල රුසියාවේ සහ යුක්රේනයේ සිටින පාර්ශ්වකරුවන් මෙම වැඩසටහනට සහාය ලබාදෙයි.
පසුගිය වසර 5 තුළ රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති  උදයංග වීරතුංග මහතාගේ  උත්සාහයෙන් යුතුව රුසියානු සමූහාණ්ඩුවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම සඳහා අමිල මෙහෙයක් ඉටුකර ඇති බව සංචාරක ප‍්‍රවර්ධන කාර්්‍යංශය කියයි. 
2012 වසරේදී රුසියානු සමූහාන්ඩුවට අයත් රටවල් වෙතින් ශ‍්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ප‍්‍රමාණය 51,746 කි.


 



අදහස් (0)

ලංකාව යුක්රේනය, රුසියාව දෙසට හැරේ

නිත්‍යා Saturday, 23 March 2013 12:42 PM

හොඳ ඉදිරිපත් කිරීම් කිහිපයක්... (ස)

:       0       0

සුනිල් Saturday, 11 May 2013 01:26 AM

ගොඩක් හොද ඇති. විශිෂ්ටයි (නි)

:       0       0

උෂාන් Friday, 05 April 2013 09:12 AM

මේ රුසියන් කට්ටිය වැඩිය වියදම් කරන්නේ නැහැ. අපි මීගමුව නිසා දන්නවා මේ ගොල්ලෝ ප්ලේන්ටි බොන්නේ. හැබැයි රුසියන් කට්ටිය බොන්න නම් දක්ෂයි. (නි)

:       0       0

උෂාන් Thursday, 04 April 2013 03:34 PM

කොහොමත් දැන් මෙහෙට වැඩිපුර එන්නේ රුසියන් කට්ටිය තමයි (නි)

:       0       0

ප්‍රේමන්ත Sunday, 31 March 2013 07:57 AM

අපි ඔවුන්ට අපේ නිෂ්පාදන අළෙවි කිරීමට නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. (නි)

:       0       0

හමීඩ් Saturday, 30 March 2013 09:18 PM

ලංකාව සාධරයෙන් භාර ගන්නවා (දී)

:       0       0

ප්‍රනාන්දු Saturday, 30 March 2013 09:18 PM

කෙවින් කියන දේ හරි. (නි)

:       0       0

දසරත්න Saturday, 30 March 2013 03:03 PM

ජීවන තරගය මැද රටට සෙතක් වේවා.(නදී)

:       0       0

සිල්වා Tuesday, 26 March 2013 04:36 PM

සංචාරකයෝ මිලියනයක් ආවත් අපිට වුන සෙතක් නැහැ. ලොකු ලොකු ව්‍යාපාරිකයන්ට නම් හොදයි. අපිට වුන සෙතක් නැහැ.(නදී)

:       0       0

අමල් Monday, 25 March 2013 07:03 PM

කෙවින් ඔයා දන්නවද මාස් ප්‍රොඩක්ෂන් කියන සංකල්පය? අන්න ඒ සංකල්පය සංචාරකයන්ගේ පැමිණීමටත් පොදුයි. දන්නේ නැත්නම් පොඩ්ඩක් හොයලා බලන්න. (නි)

:       0       0

දිනේෂ් Monday, 25 March 2013 08:59 AM

සංචාරක ව්‍යාපාරයෙන් ඉහලම ඉන්නේ ලංකාවයි (දී)

:       0       0

කෙවින් Saturday, 23 March 2013 04:52 PM

අමල්, මෝඩයෙක් වගේ හිතන්න එපා. රුසියාවෙන් එන ගොඩක් අය ලග සල්ලි නැහැ. ප්ලේන්ටි බොන්නේ. මෙයාලා 100 ක් එනකොට යුරෝපා වලින් 10 ක් ආවත් ඇති.(නදී)

:       0       0

නිමාලි Monday, 18 March 2013 02:55 PM

ලංකාවට ප්‍රශ්න වැඩියි මේ දවස් වල (දී)

:       0       0

නිත්‍යා Saturday, 23 March 2013 12:42 PM

මේවා දැකලා කට්ටිය පෝලීමේ ඒවිද අපේ රටට (ස)

:       0       0

දිලාන් Friday, 22 March 2013 04:11 AM

කන්න පුලුවන්නම් කබරගොයත් තල ගොයා වගේ තමයි.(නදී)

:       0       0

මාලක Thursday, 21 March 2013 12:37 PM

බලාගෙන යනකොට ඒකෙත් ඇති වැරද්දක් නැහැ (දී)

:       0       0

ලංකා Wednesday, 20 March 2013 07:30 PM

කරන දෙයක් හොද දෙයක් කරන්න (දී)

:       0       0

අමල් Wednesday, 20 March 2013 04:34 PM

ලුම්බිණි , ඔයා තංගල්ලේදී වෙන මුකුත් දැක්කේ නැද්ද ? (නි)

:       0       0

රන්ජිත් Wednesday, 20 March 2013 03:50 PM

අන්න වැදගත් වැඩක් (දී)

:       0       0

ලුම්බිණි Wednesday, 20 March 2013 06:44 AM

මේ රටවලින් එන අයගෙන් ඇත්තම සංචාරකයන් ඉන්නේ බොහොම ටික දෙනයි. මම මේ අය කීප දෙනෙක් දැක්කා තංගල්ලේදී. (නි)

:       0       0

රෝහිත Tuesday, 19 March 2013 09:15 PM

ලස්සන රටවල්..!(නු)

:       0       0

වරුණ Tuesday, 19 March 2013 07:48 AM

ලංකා මාතාවට සුභපැතුම්

:       0       0

ප්‍රභා Monday, 18 March 2013 03:14 PM

යුක්රේනය ගැන නම් මගේ එච්චර පැහැදීමක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site