තෙල් අපනයනය තිරීෙමී ඔපෙක් සංවිධානයේ අන්තර්ජාතික සංවර්ධනය සදහා වූ අරමුදල ඩොලර් ලක්ෂ 400 ක (රුපියල් කෝටි 520) ණය මුදලක් ශ‍්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනයට ලබා දීමට යයි. ඔපෙක් සංවිධානයේ අන්තර්ජාතික සංවර්ධනය සදහා වූ අරමුදලේ අධ්‍යක්ෂක සුලෙයිමන් අල් හර්බිෂ් හා මහා භාණ්ඩාගාර ලේකම් පී.බී ජයසුන්දර මහත්වරු මේ සදහා වන ගිවිසුමට පසුගියදා අත්සන් කළහ. ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සිදුවන ආකාරය පිළිබදව තමා පැහැදීමට පත්ව ඇති බවද සුලෙයිමන් අල් හර්බිෂ් මහතා කීය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලංකාවට ඔපෙක් ණයක්
තරංග Friday, 19 October 2012 03:13 AM
අයියෝ සල්ලි නය නම් එපා
ෂිරාශ් Sunday, 18 November 2012 04:45 PM
සුභ අනාගතයක්! (නි)
මෝරාල Saturday, 17 November 2012 04:24 PM
ඊළග පාරත් එහෙනම් කට්ටිය ඡන්දය දෙන්නකෝ. (නි)
සරත් Tuesday, 13 November 2012 10:49 PM
නය නම් එපා
සරත් Tuesday, 13 November 2012 10:39 PM
ණය ගෙවන ණය ගන්න මේ පාලකයොනේ මේ සංවර්ධනය ගැන කතාකරන්නේ..(ස)
අජිත් Tuesday, 13 November 2012 02:42 PM
කට අරින අරින කෙනා කියන්නේ රට සංවර්ධනය වෙලා කියලා... මොන බොරුවක්ද ?? එහෙනම් ඇයි ණය ගන්නේ (ස)
ප්‍රසන්න Monday, 12 November 2012 03:50 PM
ලඟදිම කට්ටිය පන්සල්වල, දේවාලවල තියෙන පින් පෙට්ටිවලිනුත් ණය ඉල්ලාවි මෙහෙම ගියොත් (ස)
කමල් Monday, 12 November 2012 10:51 AM
කන්න වගෙයි යන්නේ තවත් ඇමක්. (නි)
රාජා Sunday, 04 November 2012 03:29 PM
පළමුවත් ණය! දෙවනුවත් ණය!! තෙවනුවත් ණය!!! (නි)
දිසා Saturday, 03 November 2012 07:40 AM
මෙන්න නවතම ව්‍යාපාරය ණය නැගුම... හෙට අනිද්දාම ශ්‍රේෂ්ඨාධිකරණයට... එහෙමත් බැරිඋනොත් පාර්ලිමේන්තුවට..!(නු)
නසීර් Thursday, 01 November 2012 05:42 PM
නය එපා
මාලිංග Tuesday, 30 October 2012 10:57 PM
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ
දිසා Sunday, 28 October 2012 08:45 AM
දැන් මේ ඔක්කොම එකතු කළහම අපිට පුලුවන් ලෝකයටම ණය දෙන්න. (නි)
හේරත් Friday, 26 October 2012 05:36 PM
මා ආදර ප්‍රේමාදර බින්දුමතී...බින්දුවලට අගයක් නෑ බින්දුමතී (ස)
ක්‍රිෂාන් Friday, 26 October 2012 02:40 PM
අනේ මේ ණය ගැනිල්ල කවදා නතර වේවිද ?? (ස)
ලලිත් Monday, 22 October 2012 01:28 AM
ඔපෙක් ණයෙන් කොතෙක් යොදවයිද? (නි)
කුෂාන් Thursday, 11 October 2012 11:43 AM
අපි ගෙවමු...........(ස)
ලමාක් Tuesday, 16 October 2012 04:13 PM
යකෝ තෙල් ණය , තෙල් ප්‍රවර්දනය සඳහා යොදවන්න එපාය මේ මාර්ග සංවර්දනය කියන්නේ සල්ලි කන බහිරවයෙක් නේ. සුසිලෝ මේක ගැන මොකද කියන්නේ ???? (ස)
අප්පු Monday, 15 October 2012 08:11 PM
වරුණට මොලයක් ඇත්තෙම නෑ වගේ (ස)
ප්‍රනාන්දු Monday, 15 October 2012 04:27 PM
ලොකු පොලියක් ගෙවන්න වෙයි. ඔයවයේ වන්දි ගෙවන්න වෙන්නේ අපේ අනාගත පරපුරට තමා එක මට දුක. (අ)
චානක Monday, 15 October 2012 02:07 PM
අයියෝ සල්ලි
රමනි Sunday, 14 October 2012 01:36 PM
තවත් අභියෝගයක්! (නි)
බමුණුසිංහ Saturday, 13 October 2012 07:37 PM
සුලෙයිමන්, 10% ගැන දන්නේ නැතුව ඇති මගේ හිතේ. (නි)
චන්ද්‍රසිරි Saturday, 13 October 2012 01:37 PM
අනේ ඕකෙන් කෝටි භාගයක් මට දෙනවද ? ලබන ආත්මේ ගෙවන්නම් (ස)
සිල්වා Friday, 12 October 2012 01:41 PM
ණය එපා මේ හොදයි
බණ්ඩාර Friday, 12 October 2012 12:06 PM
අපේ ළමයිනුත් ණයයි
චානක Friday, 12 October 2012 08:15 AM
ණය ගනිමු ! අපි හැදෙමු ! (ස)
ගමගේ Thursday, 11 October 2012 08:26 PM
ඔවු ඉතිං. ඕවා ගන්නවා විතරයිනේ. (නි)
ලලිත් Thursday, 11 October 2012 03:36 PM
මේක මහා පුදුම වැඩක්නේ. දෙන තරමක් ණය දෙන්නෙම පාරවල් හදන්න විතරනේ. දැන් කී රටකින් පාරවල් හදන්න ණය ලැබුනද? ඔව් ඉතින් මිනිස්සු මහපාරට වැටෙන කොට පරවල්වත් තියෙන්න එපාය නිදාගන්න.(ස)
සිල්වා Thursday, 11 October 2012 01:07 PM
දෙනවා කිව්වානම් ඉක්මනටම ගන්න , බලන්න තව ණය දෙන්නේ කොහෙද කියලා (ස)
වරුණ Thursday, 11 October 2012 12:21 PM
ණයට ගමු අපි ගෙවමු අලුත් ව්‍යාපෘතියක්..!(නු)