(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ධීවර හා ගිලන් සේවා බෝට්ටු මිලදී ගැනීමට මුරුසි රාජ්‍යය එකඟත්වය පළ කර තිබේ.
සී නෝර් පදනම නිෂ්පාදනය කරන ධීවර යාත්‍රා සම්බන්ධයෙන් මුරුසි රාජ්‍යයේ අවධානය යොමු වී තිබෙන අතර එරටට අවශ්‍ය බහුදින යාත්‍රා සඳහා වන ගිවිසුමට කඩිනමින් අත්සන් තැබීමට නියමිත යැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉකුත් දිනෙක ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ මුරුසි රාජ්‍යයේ සාගර කටයුතු අමාත්‍ය ප්‍රෙම්ඩුත් කුන්ජු මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එකඟත්වය පළ කර තිබේ.
මාසයක කාලයක් ඇතුළත නවීන පහසුකම්වලින් හා නව තාක්ෂණයෙන් සමන්විත අඩි 55ට වඩා විශාල ධීවර යාත්‍රා නිෂ්පාදනය කිරීමට සී නෝර් පදනමට හැකි යැයි ද අමරවීර මහතා කුන්ජු මහතා සමග පැවැති සාකච්ඡාවලදී පවසා තිබේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලංකාවෙන් මුරුසි රාජ්‍යයට ධීවර බෝට්ටු
siri Wednesday, 06 September 2017 06:49 PM
වෙන අයට දෙන්න කලින් "මාසයක් ඇතුලත නවීන පහසුකම්වලින් හා නව තාක්ෂණයෙන් සමන්විත ධීවර බෝට්ටු" අපේ ධීවරයන්ට දෙන්න කටයුතු කලොත් නරකද?
විශාකා Friday, 08 September 2017 09:28 AM
කඩිනමින් අත්සන් තැබීමට නියමිතයි කියන පුවත් වෙනුවට අත්සන් තැබූ බව සහ මුදල් ගෙවූ බව කියන පුවතක් පළවුනා නම් තමයි ඕක වෙයි කියලා පිළිගන්න පුළුවන්.. වෙන රටවල් අපේ රටත් එක්ක මොන තරම් දේවල් කරන්න සාකච්ඡා කරලා තියෙනවද ..? එ්ත් කියෙන් කීයද හරියටම සිද්ධ වුණේ.. මේවා මේ එක එක අමාත්‍යාංශ ලකුණු දාගන්න කරන ප්‍රතිචාර පමණයි...
මම1Wednesday, 13 September 2017 03:38 PM
දාන්නන් වාලේ නෙගටිව් කමෙන්ට් දානවා වගේ. මේ අපේ රටේ තේ පිටරට නොයවා රටේ අයට නොමිලේ බෙදල දෙන්න කියනවා වගේ. බෝට්ටු ඕන අයට ගන්න සැපයුම් කරුවෝ, පහසු ණය ක්‍රම ඕන තරම් තියෙනවා. ලංකාවට අඩු බටහිර රටවල ජපානයේ තියෙනවා වාගේ විශාල ධීවර නෞකාවන්. මුරුසි දිවයිනට මේවා නිකන් දෙන්නේ නැහැ. මේ කියන්නේ අපනයන ඇණවුමක් ගැන. රටේ නිෂ්පාදන අපනයන කලාම විදේශ මුදල් ලැබෙනවා.
anura Sunday, 10 September 2017 05:59 PM
කඩදාසි බෝට්ටු වෙන්නැති!