X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ලක් ව්‍යාපාරිකයා ලංකාව ලොවට පෙන්වයි

තායිලන්තයේ බැංකොක් නුවර  ක්වීන් සිරිකිට් ජාත්‍යන්තර  ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැති  17 වැනි තායිලන්ත ජාත්‍යන්තර  සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රි ලාංකික ව්‍යපාරිකයෙක්  ශ්‍රි ලංකාව නියෝජනය කළේය. තායිලන්තයේ  සංචාරක ඒජන්සියක් වන සීමාසහිත සවාරි ඉන්ටනැෂනල් සමාගමට ඒ අවස්ථාව ලැබිණී.

ලොව සංචාරක ව්‍යාපාරයට ඉතා ප්‍රසිද්ධ තායිලන්තයේ සංචාරක අවධානය දිනා  ගැනීම සඳහා  ලොව රටවල් විශාල සංඛ්‍යාවක් සමඟ  විවිධ රටවල සංචාරක සමාගම්  දෙදහසකට ආසන්න  සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයට  එක්විය.

සීමාසහිත සවාරි ඉන්ටනැෂනල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ නාලක නිරෝෂන් කරුණාකළගේ තම සමාගම  අරඹා මෙම ජාත්‍යන්තර  ප්‍රදර්ශනය නියෝජනය කළේය. තම  රටවල සංචාරක කටයුතු  ප්‍රවර්ධනය කොට සංචාරකයන් ආකර්ෂණය කර  ගැනීමට  මෙම ප්‍රදර්ශනයේ දී  අවස්ථාව ලැබේ.

මෙවැනි  ජාත්‍යන්තර  ප්‍රදර්ශනයකට  වෙළඳ කුටියක් ලබා ගැනීම සඳහා විශාල ආයෝජනයක්  සිදු කළ යුතු අතර  මේ සඳහා  ලබාගත් වෙළඳ කෘතියට තම පෞද්ගලික  මුදලින් රුපියල් ලක්ෂ දහයකට  ආසන්න මුදලක්  ගෙවීමට  කරුණාකළගේ  මහතාට  සිදුව තිබේ.

වාර්ෂිකව ඔහුගේ ව්‍යාපාරික ආයතනය මෙවැනි ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශන තුනකදීම ශ්‍රි ලංකාව නියෝජනය කිරිම ද විශේෂ කරුණකි.

වසර 15 කට ආසන්න  කාලයක්  තායිලන්තයේ බැංකොක්  නුවර  පදිංචිව සිටිමින් තම සංචාරක ව්‍යාපාරික  කටයුතු පවත්වාගෙන යන ඔහු  මෙරටින්  එරටට සංචාරය සඳහා  යන ශ්‍රි ලාංකිකයින්ට  සේවා  සපයන්නාසේම තායිලන්තයේ සිට විශාල තායි ජාතිකයින්  පිරිසක්  ශ්‍රි ලංකාවේ  සංචාරය සඳහා  වාර්ෂිකව රැගෙන  එන ව්‍යාපාරිකයෙකි. ඔහුගේ  සංචාරක ප්‍රවර්ධන කාර්යාලයක්  ශ්‍රි ලංකාවේ ද පිහිටුවා  තිබෙන අතර එරට  එවැනි සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරයක් පවත්වාගෙන යන එකම ශ්‍රි ලාංකිකයා ද කරුණාකළගේ මහතා වේ.

ශ්‍රි ලංකා  සංචාරක කුටිය නැරඹීම සඳහා  කරුණාකළගේ මහතාගේ ආරාධනයෙන් තායිලන්තයේ නව ශ්‍රි ලංකා  තානාපතිනිය වන ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය  සමඟ ශ්‍රි ලංකන් එයාර්ලයින් දේශිය කළමණාකරු ජයන්ත  අබේසිංහ මහතා පැමිණියහ. කරුණාකළගේ මහතා  තායිලන්ත  ව්‍යාපාරික සහකරු ලෙස පිපුටි වොන් ඉන්  මහතා  කටයුතු කරයි.

1_(1)[1] 4[1] 11855872_10152939065652385_6808997121417134205_n[1]



අදහස් (0)

ලක් ව්‍යාපාරිකයා ලංකාව ලොවට පෙන්වයි

නිපුණ Wednesday, 19 August 2015 12:48 AM

ඔබට මගේ සුබ පැතුම්. (නි)

:       0       0

ප්‍රදීප්- ඩුබායි Thursday, 10 September 2015 09:28 AM

ඔබ ගැන මට දැනෙන ආඩම්බරය කියල නිම කල නොහැක. ඔබ ඉතාමත් ක්‍රියාශීලී බුද්දිමත් පුද්ගලයෙකි. ඔබට දිගුගමනකට ඇශිර්වද කරන අතරම දීර්ගායු ප්‍රර්ථනා කරමි. බුදුසරනයි.(අ)

:       0       0

ප්‍රදීප්- ඩුබායි Thursday, 10 September 2015 09:15 AM

ඔබ ගැන මට දැනෙන ආඩම්බරය කියල නිම කළ නොහැකි. ඔබ ඉතාමත් ක්‍රියාශීලී බුද්ධිමත් පුද්ගලයෙකි. ඔබට දිගු ගමනකටආශිර්වාද කරන අතර දිර්ඝායු වේවා (ම)

:       0       0

ලලිත් Thursday, 03 September 2015 08:15 AM

ආඩම්බරයි ,ඔබට ශක්තිය! (නි)

:       0       0

කිත්සිරි Thursday, 03 September 2015 07:13 AM

සුබ පැතුම් ඔබට! (නි)

:       0       0

සෙනරත් Thursday, 03 September 2015 07:13 AM

ලෝකය පුරාම මේ රට සෑදීමට රටට උදව් කරන්න මිනිස්සු හිටියත් රජයෙන් හෝ තානාපති සේවයෙන් ඔවුන්ට කිසිදු උදවුවක් නැහැ. එහෙත් මේ වගේ දිරිය මිනිසුන් තමන්ගේ වියදමින් රටට සේවය කරන්නේ දේශපාලකයින් මේ රට විනාශය කර ගෙන යද්දීයි. http://serendib-tea.org/ceylon-store-in-vacate/ (නි)

:       0       0

මොහාන් පත්මපෙරුණ Friday, 28 August 2015 10:10 AM

ශ්‍රී ලංකාවට ආඩම්බරයක්, (අ)

:       0       0

මොහාන් Friday, 28 August 2015 10:02 AM

ලංකාවට ආඩම්බරයක්,(ම)

:       0       0

චමී Wednesday, 26 August 2015 10:03 AM

ලංකාවට ආඩම්බරයක්, ඔබට මගේ සුබ පැතුම්. හොරණ පළාතේ වෙච්ච අපිටත් අපිටත් අඩම්බරයක් (නදී)

:       0       0

චමී Wednesday, 26 August 2015 10:03 AM

ලංකාවට ආඩම්බරයක් (නදී)

:       0       0

අමල් පෙරේරා Wednesday, 26 August 2015 06:25 AM

මම නිතර යන එන තැනක් බැංකොක්. ඔබේ සේවය ගොඩක් හොඳයි (නදී)

:       0       0

කොඩිකාර Wednesday, 26 August 2015 04:42 AM

ඔබට ජය (ම)

:       0       0

කසුන් Monday, 17 August 2015 12:03 AM

ඔබ ශ්‍රී ලංකාවට ආඩම්බරයක් (නි)

:       0       0

උපාලි Tuesday, 18 August 2015 07:15 AM

නාලක , ඔය අපට ගොඩක් උදව් කලා අපේ තිලන්ත සංචාරයේදී . හොරණ පළාතෙන් බිහිවෙච්ච ඔයා ගැන අපට ආඩම්බරයි (ම)

:       0       0

ආරච්චි Tuesday, 18 August 2015 06:12 AM

මගේ සුබ පැතුම් (ම)

:       0       0

දයාල් Monday, 17 August 2015 07:26 PM

ඔබ වැනි මිනිසෙකු මෙලොවට බිහිකළ ඔබගේ දෙමාපියන්ටත් ඔබටත් ජාතියේ ප්‍රණාමය! ව්‍යාපාරිකයන් කොපමණ සිටියත් රටට සේවයක් ජාතියට සේවයක් කරන්නේ ඔබ වැනි අතළොස්සක් පමණි ඔබට තව තවත් ශක්තිය දිරිය ලැබේවා ! (නි)

:       0       0

මඩුල්ල Monday, 17 August 2015 12:53 PM

ඔබට ජය පතමි. තව තවත් දියුණු වේවා! (නදී)

:       0       0

ප්‍රභාත් Monday, 17 August 2015 08:39 AM

නාලක, ඔබගේ ව්‍යාපාර කටයුතු තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා... (නදී)

:       0       0

වසන්ත Monday, 17 August 2015 08:03 AM

ඔබගේ ආයෝජනය අනාගතයේදී ඔබට සහ ශ්‍රී ලංකාවට ලාභ දායී දිගුකාලීන ආයෝජනයක් වේවා. වෙන රටකින් ශ්‍රී ලංකාවට කීයක් හරි ගෙන එන ව්‍යාපාරිකයෝ ඉන්නේ අතලොස්සයි. ඔබට ජය ! (නදී)

:       0       0

වසන්ත Monday, 17 August 2015 07:02 AM

ඔබගේ ආයෝජනය අනාගතයේදී ඔබට සහ ශ්‍රී ලංකාවට ලාභ දායී දිගුකාලීන ආයෝජනයක් වේවා.... ! වෙන රටකින් ශ්‍රී ලංකාවට කීයක් හරි ගෙන එන ව්‍යාපාරිකයෝ ඉන්නේ අතලොස්සයි... ඔබට ජය ! (නදී)

:       0       0

හසිත Monday, 17 August 2015 05:35 AM

නාලක සුභ පැතුම් (නදී)

:       0       0

කුමුදු Monday, 17 August 2015 03:57 AM

ඔබගේ ව්‍යාපාර කටයුතු තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා...ශ්‍රී ලංකාවට මෙන්ම හොරණ තක්ෂිලාවටත් ඔබ මහත් ආඩම්බරයක්. ඔබගේ සමාගම විසින් සපයනු ලබන සේවය සහ ආගන්තුක සත්කාරය ඉතා විශිෂ්ඨයි.(නදී)

:       0       0

චානක Monday, 17 August 2015 02:22 AM

නියමයි. සුභ පැතුම් !!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site