සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලාංකික ව්‍යාපාරික සංසදය නමින් ව්‍යාපාරික එකතුවක් පසුගිය 13 වැනි සිකුරාදා දමාම් නගරයේදී පිහිටුවා ගත්තේය.
සෞදි අරාබියේ එරට ව්‍යාපාර කරන ශ්‍රී ලංකා ව්‍යාපාරිකයෝ රැසක් ඊට සහාය දැක්වුහ.
දමාම් ජුබෙල් අල් දිවාන් ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් යන ආයතනවල කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රාග්ධන හිමිකරුවකු ද වන මොහොමඩ් කලීල් දමාම් සහ පළමු වැනි කර්මාන්තපුරයේ ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් හිමිකරු රොෂාන් තවුපික් ,මොහොමඩ් ජබුරුල්ලා, බංගලාදේශ් විදුහලේ උප විදුහල්පති මොහොමඩ් නවුෆර් ,මකින් මවුලවි,නිසාර් එම් ඉස්මයිල්,දයා කහඳවල,කුමාර් සුරේස්,ඉමිටියාර් උවෙස් යුසුප් ලෙබ්බේ මොහොමඩ් ඉක්රාම් මහත්වරුද එහි ක්‍රියාකාරීහුය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලක් ව්‍යාපාරිකයෝ සෞදි සංසදයක් පිහිටුවති
ජගත් Tuesday, 17 February 2015 12:50 PM
අලුත් ව්‍යාපාරික සංසදයට අපගේ සුබ පැතුම්! (නි)
මැටිපහන Thursday, 19 February 2015 05:02 AM
අනේ ඔය සංසද! (නදී)
කපිල Thursday, 19 February 2015 05:02 AM
අපගේ උණුසුම් සුභ පැතුම්.(හේ)
සම්පත් Thursday, 19 February 2015 05:02 AM
ජයවේවා.(හේ)
මාධවී Thursday, 19 February 2015 05:02 AM
හොද වැඩක්. සුභ පැතුම්.(හේ)
සෆ්රාස් Friday, 20 February 2015 12:50 PM
අනේ කරන දෙයක් මුලින්ම නීත්‍යාඅනුකූලද කියලා හොයලා බලලා කරන්න. (ර)
සෆ්රාස් Friday, 20 February 2015 12:51 PM
අනේ කරන දෙයක් මුලින්ම නීත්‍යානුකූලද කියලා හොයලා බලලා කරන්න නැතිනම් ඉතින් වෙන වෙන සිද්ධිවලට මුහුණ දෙන්න වෙයි (දිල්)
ලංකේෂ්වර Friday, 27 February 2015 06:36 PM
ඉතාම වැදගත් ආරම්භයක් . ශ්‍රී ලංකික අපිට මහත් ආඩම්බරයක් .භේද වලින් තොර සබැදියවකින් අපිට එකතුව ඉදිරි ගමනක් යාමට හැකිවේ නම් ඉටමට් හොදයි.. මගෙන් උණුසුම් සුභ පැතුම්.(දිල්)
ලංකේෂවර් Friday, 27 February 2015 06:39 PM
ඉතාම වැදගත් ආරම්භයක්. ශ්‍රී ලාංකික අපිට මහත් ආඩම්බරයක්. භේද වලින් තොර සබැදියාවකින් අපිට එකතුව ඉදිරි ගමනක් යාමට හැකිවේ නම් ඉතාමත් හොදයි. මගෙන් උණුසුම් ශුබ පැතුම්. (නදී)
ලංකේශ්වර Friday, 27 February 2015 06:39 PM
ඉතාම වැදගත් ආරම්භයක්. ශ්‍රී ලංකික අපිට මහත් ආඩම්බරයක්. භේද වලින් තොර සබැදියාවකින් අපිට එකතුව ඉදිරි ගමනක් යාමට හැකිවේ නම් ඉතාමත් හොදයි. මගෙන් උණුසුම් සුබ පැතුම්. (ර)
ප්‍රසන්න Monday, 09 March 2015 03:38 PM
ඔය රටේ පටන් ගන්න ඕනේ යකඩ ඇන හදන වයාපාරයක් (නදී)
ප්‍රසන්න Monday, 09 March 2015 03:39 PM
ඔය රටේ පටන්ගන්න ඕන යකඩ ඇන හදන ව්‍යාපාරයක්. (නදී)