X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ලක් සූපවේදීහු ලක් ලකුණ රනින් තබති

සූපවේදී ලෝක කුසලාන මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 13 ක් , රිදී පදක්කම් 12 ක් හා ලෝකඩ පදක්කමක් දිනාදීමට ශ්‍රී ලංකා සූපවේදීහු සමත්වූහ.

එයිට්කන් ස්පෙන්ස් සමාගමේ නිපුණතා සංවර්ධන සූපවේදී දිමුතු කුමාරසිංහ මහතාගේ නායකත්වයෙන් දහසය දෙනකු මෙම දස්කම් දැක්වූහ.

ජර්මනියේ ලස්සම්බර්ග් නුවර පැවති මෙම තරඟාවලියට ලෝකයේ රටවල් 120 කින් සූපවේදීහු 14,000 ක් ආහ.

කණ්ඩායම් නායක කුමාරසිංහ මහතාට සූපවේදී ලෝක කුසලාන තරඟාවලි සංවිධායක මණ්ඩලයේ යාවජීව සාමාජිකත්වය හිමිවිය. මොහු මෙම තනතුරට පත් ආසියාවේ පළමුවැනියාද වන්නේය.

කසුන් ප්‍රේමචන්ද්‍ර (හෙරිටන්ස් අහුන්ගල්ල), මංජුල වික්‍රම (ටාජ් සමුද්‍රා), ගනේෂ් හසරැල් (කිංස්බරි), ලසිත් කවිරත්න (චායා ට්‍රාන්ස්), මනෝජ් පීරිස් (හෙරිටන්ස් අහුන්ගල්ල), ඩී.ජේ.මංජුල (හෙරිටන්ස් අහුන්ගල්ල), තුෂාන්ත වීරසිංහ (ජෙරාඩ් මැන්දිස් චොක්ලට් සමාගම), ප්‍රියන්ත වීරසිංහ (සිනමන් බේ), නුවන් ද සිල්වා (බෙන්තොට බීච්), රවීන්ද්‍ර ජිනදාස (ජෙට්වින් බ්ලූ), කපිල ද සිල්වා (හෙරිටන්ස් අහුන්ගල්ල), ප්‍රදීප් ද සිල්වා (සෙන්තාරා), අතුල කොඩිකාර (සෆයාර් වැල්ලවත්ත), නන්දික වීරමන් (සිනමන් ග්‍රෑන්ඩ්), නලින නාරම්පනාව (යුනිලීවර්), තිලක් සේනාරත්න (බැන්ඩන්) තරඟකරුවෝ වූහ.

ජෙරාඩ් මැන්දිස් මහතා කළමනාකරු ලෙස හා මාධව වීරරත්න මහතා සංවිධායක ලෙසද මෙම තරඟාවලියට සහභාගී විය.

web2 web1



අදහස් (0)

ලක් සූපවේදීහු ලක් ලකුණ රනින් තබති

ජිවනි Wednesday, 10 December 2014 04:07 AM

ඔබ වැනි තරු අපිට වාසනාවක් (දී)

:       0       0

නිමල් යාපා Wednesday, 10 December 2014 03:17 PM

මමත් චෙෆ් කෙනෙක්. ශ්‍රී ලංකික සුපවේදීන්ට අපගේ ප්‍රණාමය සහ සුභ පැතුම් ! මුළු ලෝකේ වටේම ගිහිල්ල අපේ කොල්ලෝ මේ දේවල් කරනවා. මගේ උණුසුම් සුබ පැතුම් (නදී)

:       0       0

ලලිත් කුමාර Wednesday, 10 December 2014 07:35 AM

සුබ පැතුම් අතුල සහ සියලු දෙනාට. (ර)

:       0       0

ඉරෝෂා Wednesday, 10 December 2014 05:53 AM

මට අපේ ලක්වැසියන් ගැන ආඩම්බරයි. (නි)

:       0       0

දිල්රුක්ෂි Wednesday, 10 December 2014 05:53 AM

ආඩම්බරයි. ඔබ විශිෂ්ටයි! (නි)

:       0       0

රංගි Wednesday, 10 December 2014 04:08 AM

අපිට හරිම ආඩම්බරයි..... උණුසුම් සුබ පැතුම්!(හේ)

:       0       0

වජිර Wednesday, 10 December 2014 04:08 AM

උණුසුම් සුබ පැතුම්!

:       0       0

රසාංගිකා Wednesday, 10 December 2014 04:08 AM

ඔබට සුභ අනාගතයක්.(හේ)

:       0       0

රංගි Wednesday, 10 December 2014 04:08 AM

අපිට හරිම ආඩම්බරයි. උණුසුම් සුබ පැතුම්! (නදී)

:       0       0

රංගි Wednesday, 10 December 2014 04:07 AM

අපිට හරිම ආඩම්බරයි..... උණුසුම් සුබ පැතුම්! (දී)

:       0       0

ගිහාන් Wednesday, 10 December 2014 04:07 AM

උණුසුම් සුබ පැතුම්! (දී)

:       0       0

හසන්ති Wednesday, 10 December 2014 04:07 AM

ලංකාවේ නම රනින් ලියවූ ඔබ ලංකාවට ආඩම්භරයක් (දී)

:       0       0

සල්සිත Wednesday, 10 December 2014 05:08 PM

මගෙත් සුබ පැතුම්. මමත් කෝකියෙක් කැනඩාවෙ. අපේ වැඩ දැක්කම මෙහෙ කට්ටිය පුදුම වෙනවා. (ම)

:       0       0

කුසල් Wednesday, 10 December 2014 04:06 AM

ලක් මාතාවට ඔබ කල මෙහෙය අපමණයි (දී)

:       0       0

ලයනල් Wednesday, 10 December 2014 04:06 AM

මගේ උණුසුම් සුබ පැතුම් ඔබතුමාට (දී)

:       0       0

දුශනී Wednesday, 10 December 2014 04:07 AM

අපි ලංකාවේ නොසිටියත් ලාංකික අපිට ඔබ සම්පතක් (දී)

:       0       0

කීර්ති Tuesday, 09 December 2014 11:12 PM

මගේ සුබ පැතුම්! මමත් කෝකියෙක් පේරු වල (නි)

:       0       0

ඉන්දු Tuesday, 09 December 2014 09:39 PM

අපේ කොල්ලෝ වැඩකාරයෝ තමයි (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Tuesday, 09 December 2014 08:25 PM

විශ්වකීර්තියට පත් මෙවැනි ලක් පුතුන් ලක්මවට සැනසිල්ලකි (නි)

:       0       0

චින්තක Tuesday, 09 December 2014 06:45 PM

මගේ උණුසුම් සුබ පැතුම් කොල්ලනේ! (නි)

:       0       0

වන්ෂනාත කච්චදුර Tuesday, 09 December 2014 05:00 PM

මගේ සුබපැතුම් හද පත්ලෙන්ම සහභාගිවූ සියලුම දෙනාට. හරිම ආඩම්බරයි අපේ කොල්ලෝ ගැන (නදී)

:       0       0

වන්ෂනාත Tuesday, 09 December 2014 04:59 PM

මගේ සුබපැතුම් ! හදපත්ලෙන්ම...සහභාගිවූ සියලුම දෙනාට ................... හරිම ආඩම්බරයි අපේ කොල්ලෝ ගැන (දී)

:       0       0

කාවින්ද Tuesday, 09 December 2014 04:59 PM

අපේ කොල්ලෝ ඔහොම තමයි ගිය ගිය තැන නම තියනවා (දී)

:       0       0

සමීර Monday, 15 December 2014 03:01 AM

ඉතා විශිෂ්ටයි! (නි)

:       0       0

ලලිත් Wednesday, 01 July 2015 12:25 PM

ගොඩක් ආඩම්බරයි (නදී)

:       0       0

තමරා Tuesday, 30 June 2015 05:12 PM

ලංකාවේ අය ගැන ගොඩක් ආඩම්බරයි. ඔයාලා හැමෝටම සුබ පතනවා! (නි)

:       0       0

රන්ගිමා කුමාරසිංහ Thursday, 18 December 2014 06:09 AM

අයියේ, ඔබට සියලු ජය! ඔයා අපේ රටට වගේම අපේ පවුලටත් ලොකු ආඩම්බරයක්.(හේ)

:       0       0

සිතුම් Thursday, 18 December 2014 06:09 AM

ඔබට ජයවේවා.සුභ ආනාගතයක්.(හේ)

:       0       0

රන්ගිමා කුමාරසිංහ Thursday, 18 December 2014 06:09 AM

අයියේ, ඔබට සියලු ජය! ඔයා අපේ රටට වගේම අපේ පවුලටත් ලොකු ආඩම්බරයක්! (නි)

:       0       0

ලක්මාල් ගයන්ත Wednesday, 17 December 2014 07:19 AM

සුප්‍රවේදී දිමුතු කුමාරසිංහ අපට සම්පතකි.(හේ)

:       0       0

සුසන්ත Wednesday, 17 December 2014 07:19 AM

ඔබට ජය පතමි.(හේ)

:       0       0

ඩෑම් Tuesday, 16 December 2014 06:45 AM

සියලු දෙනාටම උණුසුම් සුභ පැතුම්. (නි)

:       0       0

ඩිලාන් Tuesday, 16 December 2014 06:44 AM

සුබ පැතුම් ඔබ සියලු දෙනාටම. (නි)

:       0       0

බුද්ධි Tuesday, 16 December 2014 05:29 AM

උණුසුම් සුබ පැතුම් කොල්ලනේ (බ)

:       0       0

ශානක Tuesday, 09 December 2014 04:58 PM

මගේ සුබපැතුම් (දී)

:       0       0

චන්දන Sunday, 14 December 2014 03:19 PM

රටේ නම ඉහලින් ඔසවා තැබූ ඔබ සැමට මගේ උණුසුම් සුබ පැතුම්. (බ)

:       0       0

ජගත් Thursday, 11 December 2014 04:13 AM

ඇත්තටම ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

සිරිසේන Thursday, 11 December 2014 04:12 AM

මෙය ලොකු ජයග්‍රහණයක් අපි ලබපු.(හේ)

:       0       0

ගාමිණී ප්‍රියන්ත Thursday, 11 December 2014 04:11 AM

ජයවේවා.(හේ)

:       0       0

නුවන් Wednesday, 10 December 2014 08:50 PM

උණුසුම් සුභ පැතුම් !!!

:       0       0

කපිල Wednesday, 10 December 2014 08:49 PM

උණුසුම් සුභ පැතුම් !ඔබට සුබ අනාගයක්.(හේ)

:       0       0

හේරත් Wednesday, 10 December 2014 08:50 PM

මෙය අපිට ලොකු ආඩම්බරයක්.අපේ කොල්ලෙක් මේ වගේ තැනට ආපුවම.(හේ)

:       0       0

පසිදු Wednesday, 10 December 2014 08:49 PM

මෙතැනින් නවතින්න එපා දිගටම යන්න.(හේ)

:       0       0

නුවන් Wednesday, 10 December 2014 08:49 PM

උණුසුම් සුභ පැතුම් !!! මෙහෙන් සුපවේදී කොල්ලෝ ගෝල්ඩ් මැඩල් ගහනවා. ක්‍රිකට් වීරයෝ එහෙන් ගෝල්ඩ් මැඩල් ගහනවා. අන්තර්ජාතික ඉංග්‍රීසි කථික තරඟයේ දී අපේ කොල්ලෙක් ගෝල්ඩ් මැඩල් එක ගැහුවා. රටේ මිනිස්සු රටේ නම තියන්න හැම තැනම වැඩ පෙන්නනවා. එත් දුෂිත දේශපාලකයෝ හොඳ මිනිස්සුන්ට තැනක් දෙන්නේ නෑ. අගය කරන්නෙත් නෑ. රැක ගන්න උත්සාහ කරන්නෙත් නෑ. ඉතින් ඒ අය ඔක්කොම රට දාල යනවා. දේශපාලන හෙන්චයියෝයි මැරයෝ යි හොරු යි තමයි ඉතින් හැමදාටම බිහිවෙන්නේ. මේ ක්‍රමය මොන ආකාරයෙන් හෝ වෙනස් කළ යුතුයි අපේ රට හදාගන්න. (හේ)

:       0       0

සල්සා Wednesday, 10 December 2014 05:08 PM

මගෙත් සුබ පැතුම්. මමත් කෝකියෙක් කැනඩාවෙ. අපේ වැඩ දැක්කම මෙහෙ කට්ටිය පුදුම වෙනවා. (ස)

:       0       0

සසංක Monday, 08 December 2014 08:37 AM

කෑම කිවුවොත් ඉතින් ලංකාවේ තරම් දක්ෂයෝ ඉන්නවද? (නි)

:       0       0

විකසිත Monday, 08 December 2014 12:29 PM

සුබ පැතුම් අපෙනුත්! (නි)

:       0       0

පියසිරි Monday, 08 December 2014 12:28 PM

සුභ පැතුම් (නදී)

:       0       0

යහම්පත් Monday, 08 December 2014 12:29 PM

මෙන්න නියම සිංහ කොල්ලෝ! (නි)

:       0       0

පියසිරි Monday, 08 December 2014 12:28 PM

සුබ පැතුම් (බ)

:       0       0

රසික Monday, 08 December 2014 09:49 AM

හද පිරි උණුසුම් සුබ පැතුම් චෙෆ් දිමුතු ඔබ අපට ආඩම්බරයක්, (හේ)

:       0       0

හසිත Monday, 08 December 2014 08:55 AM

අපේ කොල්ලන්ට ජයවේවා! (නි)

:       0       0

සසංක Monday, 08 December 2014 08:40 AM

කෑම කිව්වොත් ඉතින් ලංකාවේ තරම් දක්ෂයෝ ඉන්නවාද/(හේ)

:       0       0

අනිල් Monday, 08 December 2014 08:38 AM

මේ වගේ දක්ෂයෝ ලංකාවේ කොච්චර ඇත්ද?(හේ)

:       0       0

මේනක Monday, 08 December 2014 08:38 AM

ජයෙන් ජයම වේවා ඔබට.(හේ)

:       0       0

සංඛ Monday, 08 December 2014 08:40 AM

මෙවැනි දක්ෂයන්ට අත හිත දෙන්නේ නැති එකයි අපේ රටේ තියෙන ප්‍රශ්නය.(හේ)

:       0       0

පියසිරි Monday, 08 December 2014 12:30 PM

සුබ පැතුම්! (නි)

:       0       0

කැළුම් Monday, 08 December 2014 02:33 AM

අතුල, ප්‍රදීප්, ඔබට මගේ සුබ පැතුම්! (නි)

:       0       0

අමල් Monday, 08 December 2014 02:28 AM

අපගේ ප්‍රණාමය සහ සුභ පැතුම්. (නි)

:       0       0

නලීන් Monday, 08 December 2014 02:11 AM

අපේ කොල්ලෝ වැඩකාරයෝ තමයි හැමදාම (නි)

:       0       0

සංජීව Monday, 08 December 2014 02:12 AM

සුබ පැතුම් අපේ කොල්ලන්ට! (නි)

:       0       0

අශාන් Monday, 08 December 2014 02:11 AM

අපේ කොල්ලන්ට ජයෙන් ජය! (නි)

:       0       0

නලීන් සංජීව Monday, 08 December 2014 02:11 AM

අපේ කොල්ලෝ වැඩකාරයෝ තමයි (නදී)

:       0       0

මහින්ද - ඉතාලිය Sunday, 07 December 2014 06:10 PM

මමත් ඉතාලියේ චෙෆ් කෙනෙක්. මොනවද කෙරුවේ කියල පෙන්නන්න පොටෝ ටිකක් දැම්මා නම් නේද හොඳ? (නදී)

:       0       0

සිල්වා Sunday, 07 December 2014 03:05 PM

ශ්‍රී ලංකික සුපවේදීන්ට අපගේ ප්‍රණාමය සහ සුභ පැතුම් ! මුළු ලෝකේ වටේම ගිහිල්ල අපේ කොල්ලෝ මේ දේවල් ගන්නවා නමුත් මේකේ වටිනාකම් අපේ රටට තේරෙන්නේ නැහැ යුරෝපේ සහ ඇමරිකාවේ මේ දේවල් වලට විශේෂ උනදුවක් දක්වනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වෙනවා සමගම උසස් අධ්‍යාපනයත් නගා සිටවීම රජයේ වගකීමක්. (නදී)

:       0       0

මහී Sunday, 07 December 2014 01:24 PM

අපගේ ප්‍රණාමය සහ සුභ පැතුම්. (නදී)

:       0       0

මහී Sunday, 07 December 2014 01:23 PM

අපගේ ප්‍රණාමය සහ සුභ පැතුම්. (නදී)

:       0       0

රවිචන්ද්‍ර රාමලිංගම් Tuesday, 09 December 2014 04:40 PM

ශ්‍රී ලංකාව සහ සියලු සුපවේදින්ව ලෝකයේ ඉහලින් ඔසවා තැබූ චෙෆ් දිමුතු ඇතුළු ඔබ සැමට හදවතින්ම සුබ පැතුම් (දී)

:       0       0

දුෂණ Tuesday, 09 December 2014 04:58 PM

මෙහෙම හරි කමක් නැහැ ලංකාවට හොඳක් වෙනවනම් (දී)

:       0       0

රන්දිව් Tuesday, 09 December 2014 04:58 PM

මෙවන් සම්පත් අපිට පෙන්නේ නැහැ මේ කාලේ මොකද ලංකාවම බලා ඉන්නේ වෙන කරුණක් දිහා මේ දවස වල (දී)

:       0       0

රනුක Tuesday, 09 December 2014 04:59 PM

අපේ කොල්ලට සුභපැතුම් (දී)

:       0       0

හේෂාන් Tuesday, 09 December 2014 04:58 PM

සැඟවුණු තරු ඉන්නවා අපි අතරේ (දී)

:       0       0

යොහාන් Tuesday, 09 December 2014 04:58 PM

ඔබ රටට සම්පතක් ඒ නිසා රට හැර නොයන්න (දී)

:       0       0

උදයංග Tuesday, 09 December 2014 04:59 PM

මේ තරම් දක්ෂයින් අගයන්න ලංකාවේ කවුරුවත් නැහැ (දී)

:       0       0

ලාල් Tuesday, 09 December 2014 04:58 PM

කාටද ආඩම්බර (දී)

:       0       0

වරුණ Tuesday, 09 December 2014 04:58 PM

රසට කෑම හදනවා ඇති (දී)

:       0       0

නුවන් Tuesday, 09 December 2014 04:58 PM

මේ අපේ සම්පත් මේ අයට තව තවත් අත හිත දී ඉදිරියට ගැනීම අපේ වගකීම (දී)

:       0       0

රවිචන්ද්‍ර Tuesday, 09 December 2014 04:41 PM

ශ්‍රී ලංකාව සහ සියලු සුපවේදීන් ලෝකයේ ඉහළින් ඔසවා තැබූ චෙෆ් දිමුතු ඇතුළු ඔබ සැමට හදවතින්ම සුබ පැතුම්! (නි)

:       0       0

මහී Sunday, 07 December 2014 01:22 PM

අපගේ ප්‍රණාමය සහ සුබ පැතුම්. (නදී)

:       0       0

ජනක Tuesday, 09 December 2014 01:36 PM

මාගේ සුබ පැතුම්.! සියලු දෙනාටම. (ර)

:       0       0

පත්මලාල් Tuesday, 09 December 2014 11:58 AM

මගේ සුබ පැතුම්.! (ර)

:       0       0

අරුණශාන්ත Tuesday, 09 December 2014 08:54 AM

මමත් චෙෆ් කෙනෙක් සෞදිවල. අපිට බලන්න කරපු ඒවගේ ෆොටෝ ටිකක් දන්නා පුළුවන් නම් හොදයි. වීඩියෝ උනත් කමක් නැහැ. (ර)

:       0       0

අරුණ ශාන්ත Tuesday, 09 December 2014 08:52 AM

මමත් චෙෆ් කෙනෙක් සෞදිවල (බ)

:       0       0

සාගර උදයන්ගිකා Tuesday, 09 December 2014 07:50 AM

මගේ සුබපැතුම්.! (ර)

:       0       0

නිලාන් කටානියා ඉතාලි Monday, 08 December 2014 09:24 PM

අපිට බලන්න ෆොටෝටිකක් දාන්න. සුබ පැතුම්. (ස)

:       0       0

ශිරන්ති Monday, 08 December 2014 06:19 PM

හරිම ආඩම්බරයි (නදී)

:       0       0

ශිරන්ති Monday, 08 December 2014 06:19 PM

හරිම ආඩම්බරයි! (නි)

:       0       0

ශිරන්ති Monday, 08 December 2014 06:18 PM

හරිම ආඩම්බරයි ......(ස)

:       0       0

නිලාන් ඉතාලි Monday, 08 December 2014 01:24 PM

අපිට බලන්න ෆොටෝ ටිකක් දාන්න. සුභ පැතුම් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site