‘ලක්ෂෙට කොඩිය දාන්න සිය දෙනෙකුට වරම්’ යන තේමාව මුල් කරගනිමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය හඳුන්වාදෙන අලුත්ම ලොතරැයි ටිකට්පත ‘ලක්ෂපති’ නිල වශයෙන් නිකුත් කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩල මූලස්ථානයේ දී අද (18) සිදු කැරිණි.
ලක්ෂපති ලොතරැයියේ ප්‍රථම ටිකට්පත් තොගය කොළඹ අලෙවි නයෝජිත කේ. නිමල්සිරි මහතාට අලෙවි කෙරුණේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන මහතා විසිනි. උප සභාපති සීතා විමලසේන, සාමාන්‍යාධිකාරි සමන් ජයසිංහ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
අංක 03ක් පමණක් දිනුම් අදින මෙම ටිකට්පතෙහි එක් අංකයක් ගැලපීමෙන් රුපියල් 20 ක්ද, අංක 02ක් ගැලපීමෙන් රුපියල් 200 ක් ද, අංක තුනම ගැලපීමෙන් රුපියල් ලක්ෂයක් ද දිනාගත හැකි බව මණ්ඩලය කියයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලක්ෂෙට කොඩිය දාන්න වරම්
සමීර Friday, 19 February 2016 06:50 AM
අපිට ටිකට් එකක් ඇදෙන්නේ නැති එක තමයි දුක.(හේ)
උපාලි Friday, 19 February 2016 06:50 AM
ඔය වගේම මෙඩිකල් කොලේජ් කීපයක් හදන්න ටිකට් එකක් නිකුත් කරන්න.උපකරණ වලට සහ නඩත්තුවලට සහ වටුප්දෙන්න එකෙන්ම පුළුවනි.ලොකූ පිනක්.(හේ)
උපාලි Friday, 19 February 2016 06:42 AM
ඔය වගේම මෙඩිකල් කොලේජ් කීපයක් හදන්න ටිකට් එකක් නිකුත් කරන්න.උපකරණ වලට සහ නඩත්තුවලට සහ වටුප් දෙන්න එකෙන්ම පුළුවනි.ලොකූ පිනක්.රටට ලොකු ආයෝජනයක්.දැන් ඉන්න දොස්තරලා ඔතනට එන්න කොච්චර කට්ට කාලද ඉඟන ගත්තේ.කොච්චර දුක්වින්දද.එයාල ගොඩගිහින් දැන් එන්න හදන අයට වල කපනවා.පුද්ගලික එපාකියන අය එනික් අයට ගොඩයන්න අරගල කරන්නේ නැත්තේ මොකද කියලා මට තේරෙන්නේ නැහැ.(හේ)
උපාලි Friday, 19 February 2016 06:51 AM
ඔය වගේම මෙඩිකල් කොලේජ් කීපයක් හදන්න ටිකට් එකක් නිකුත් කරන්න.උපකරණ වලට සහ නඩත්තුවලට සහ වැටුප් දෙන්න එ්කෙන්ම පුළුවනි.ලොකූ පිනක්.රටට ලොකු ආයෝජනයක්.දැන් ඉන්න දොස්තරලා ඔතනට එන්න කොච්චර කට්ට කාලද ඉඟන ගත්තේ.කොච්චර දුක්වින්දද.එයාල ගොඩගිහින් දැන් එන්න හදන අයට වල කපනවා.පුද්ගලික එපා කියන අය අනික් අයට ගොඩයන්න අරගල කරන්නේ නැත්තේ මොකද කියල මට තේරෙන්නේ නැහැ. (බ)
උපාලි Friday, 19 February 2016 06:54 AM
ඔය වගේම මෙඩිකල් කොලේජ් කීපයක් හදන්න ටිකට් එකක් නිකුත් කරන්න.උපකරණ වලට සහ නඩත්තුවලට සහ වැටුප් දෙන්න එකෙන්ම පුළුවනි.ලොකූ පිනක්.රටට ලොකු ආයෝජනයක්.දැන් ඉන්න දොස්තරලා ඔතනට එන්න කොච්චර කට්ට කාලද ඉගෙන ගත්තේ.කොච්චර දුක්වින්දද.එයාල ගොඩගිහින් දැන් එන්න හදන අයට වල කපනවා.පුද්ගලික එපා කියන අය එනික් අයට ගොඩයන්න අරගල කරන්නේ නැත්තේ මොකද කියල මට තේරෙන්නේ නැහැ.(කෞ)
උපාලි Friday, 19 February 2016 06:54 AM
ඔය වගේම මෙඩිකල් කොලේජ් කීපයක් හදන්න ටිකට් එකක් නිකුත් කරන්න.උපකරණ වලට සහ නඩත්තුවලට සහ වැටුප් දෙන්න එකෙන්ම පුළුවනි.ලොකූ පිනක්.රටට ලොකු ආයෝජනයක්.දැන් ඉන්න දොස්තරලා ඔතනට එන්න කොච්චර කට්ට කාලද ඉඟන ගත්තේ.කොච්චර දුක් වින්දද. එයාල ගොඩගිහින් දැන් එන්න හදන අයට වල කපනවා. පුද්ගලික එපා කියන අය අනික් අයට ගොඩයන්න අරගල කරන්නේ නැත්තේ මොකද කියල මට තේරෙන්නේ නැහැ. (බ)
රම්සි Saturday, 20 February 2016 01:39 AM
දැන් මුළු ලංකාවම සූදු පිටියක් වෙලා. ලොතරැයි කියන්නේ සුදුවක්. මේ බෞද්ධ රටේ සුදුව සාමාන්‍ය දෙයක් වෙලා. එක්කෙනෙක් දිනනකොට සියයක් පැරදිලා. තමන් වියදම් කරපු රුපියල් විස්ස ආපසු ලැබුනහම කියන්නේ රුපියල් විස්සක් දිනු වාසනාවන්ත ජයග්‍රාහකයෝ කියලා. දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවරින් ආදර්ශයක් ගන්න. එහෙ කිසිම ලොතරැයියක් නැහැ. (නි)
දිනූ Monday, 22 February 2016 11:35 AM
හොඳ අදහසක් ලොකුම මුදල් තෑගී වලට වඩා නැතිම අයට ඕකත් වටිනවා දිගටම කරගෙන යන්න ඕන වැඩක් (බ)
හිමංස Wednesday, 24 February 2016 10:50 AM
හොඳයි (බ)