දකුණු එංගලන්ත ප්‍රදේශයේ ශ්‍රී ලාංකීය නිශ්පාදන අලෙවියේ ප්‍රමුඛ ස්ථානයක් ගෙන සිටින සවුත්හැම්ටන්හි පිහිටි ඩී.වී සොලූෂන් ආයතනය අසිරිමත් බොදු තෙමඟුල සිහිකිරීම සදහා දෙවැනි වරටත් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සැල පසුගියදා එම වෙළදසල ඉදිරිපිටදී පැවැත්විණි. බොදු සිරිතේ ඇති දන් දීමේ ගුණාංගය ගැන දන්සැලට පැමිණි සෑමදෙනාගේම ප්‍රසාදය පළ විය. බොහෝ දෙනෙක් වෙසක් උත්සවය සහ ඒ සමග බැඳුණු වත් පිළිවෙත් ගැන දන්සල සංවිධායකයන්ගෙන් බොහෝ කරුණු විමසා දැනගත්හ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලන්ඩන් ලක් කඩේ දන්සලක්
අප්පුහාමි Wednesday, 13 May 2015 04:14 AM
අපේ අය එංගලන්තෙත් ෆෝන් කඩ දාගෙන වගේ (බ)
ස්ටැන්ලි Wednesday, 13 May 2015 06:23 AM
ගොඩක් හොඳ වැඩක් (බ)
චන්දන රූපසිංහ Wednesday, 13 May 2015 09:28 AM
එංගලන්තයේ ඉතාමත් දුර්ළභ මහගු වෙසක් පිංකමක් අප හිත මිතුර පවුලේ සැමගෙන්. ඔබලාගේ මේ සත් ක්‍රියාව සැබවින්ම අගය කරනවා...(ම)
සම්පත් කටාර් Wednesday, 13 May 2015 02:49 PM
බොහොම හොඳ වැඩක්.. මෙහෙ කටාර් වලත් දන්සල් ගොඩක් තිබුණා (අ)
බුද්ධි Wednesday, 13 May 2015 02:51 PM
හොද වැඩක් මේක පිට රටක කරපු නිසා වඩාත් හොඳයි (අ)
බුද්ධි Wednesday, 13 May 2015 03:42 PM
හොද වැඩක් මේක පිට රටක කරපු නිසා වඩාත් හොදයි (කේ)
අනිල් Friday, 15 May 2015 02:16 AM
ගොඩක් සතුටුයි.(හේ)
රනිල් nisantha Saturday, 16 May 2015 05:51 AM
හොද වැඩක්. අගය කරනවා. (කේ)
සමන්ති Tuesday, 19 May 2015 05:05 PM
මේවා එංගලන්තයේ කවදත් සිදුවන දේවල්, ලංකාවට කීර්තියක් ගෙන දෙන්නට (නි)
දිමුත් Wednesday, 20 May 2015 06:07 AM
එංගලන්තේ මේවා සිදුවෙනනවා නමුත් පන්සල් අැතුලේ එළියේ නෙමෙයි. එ්කයි වෙනස.හොද වැඩක් (බ)
නඩරාජා Saturday, 23 May 2015 08:55 AM
හොඳයි. ජයවේවා! (නි)