X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


වාසනා ලද්දෝ

මහජන සම්පත 3000 වැනි දිනුම් ඇදීමේ ත්‍යාග කොල්ලුපිටිය ජාතික ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාලයයේ දී අද (26) සිදු විය.

පළමු වැනි ත්‍යාගය වන ටොයෝටා ප්‍රියස් සී හයිබ්‍රිඩ් මෝටර් රථය කැලණියේ බී ඉන්ද්‍රා කාන්ති මහත්මියට හිමි විය. වත්තල අලෙවි නියෝජිත මංජුල ප්‍රියදර්ශන මහතා ටිකට් පත කළෙවි කළේය.

සභාපති ශ්‍යාමිලා පෙරේරා මහත්මිය කාරය පිරිනැමීය.

සුපිරි වාසනා සම්පත 1000 වැනි වාරයේ දිනුම් ඇදීමෙන් යතුරු පැදිය කෑගල්ලේ ප්‍රනීත් දනන්සූරිය මහතා දිනා ගත්තේය.

ක්‍රියාකාරී අධ්‍යක්ෂ එම් කේ හසන්, සාමාන්‍යාධිකාරී නාලක කළුවැව, අතිරේක සාමාන්‍යාධිකාරී ප්‍රභාත් සන්ධ්‍ය තේජ, ප්‍රධාන මූල්‍ය නිලධාරී හර්ෂ බණ්ඩාර මහත්වරු ද ඊට සහභාගී වූහ.

DSC_0002 DSC_0012 DSC_0017



අදහස් (0)

වාසනා ලද්දෝ

චන්ද්‍රා Tuesday, 02 June 2015 10:23 PM

නන්දලාල්,ඇයි ප්‍රංශයේ ඉන්නේ? අපේ රට කොච්චර ‍හොඳද? (නි)

:       0       0

හේමපාල Friday, 29 May 2015 03:28 AM

අපට කවදා මේ වගේ වාසනාවක් ලැබෙයිදෝ.(හේ)

:       0       0

තිස්ස Friday, 29 May 2015 07:03 AM

ජයග්‍රහකයින් සියලු දෙනාටම අපගේ උණුසුම් සුබ පැතුම්.(හේ)

:       0       0

කපිල් Friday, 29 May 2015 07:03 AM

අපි කොච්චර ටිකට් ගත්තත් මේ වෙනකන් පොඩි දිනුමක්වත් නෑ.(හේ)

:       0       0

තිස්ස Friday, 29 May 2015 07:02 AM

හේරත් ඔය වාහනේ විකුණල වැඩිම වුනොත් ලක්ෂ 45 ක් ගන්න පුළුවන් වෙයි - ඒකෙන් කෝහොමද ජීවිත කාලයක් ජීවත් වෙන්නේ - දැන් කෝටියක් තිබ්බත් මදි - හැබැයි විකුණලා ඒ මුදල ඉඩමක වගේ ආයෝජනය කළා නම් යමක් තියෙයි.(හේ)

:       0       0

බණ්ඩා Saturday, 30 May 2015 08:13 AM

කට්ටිය වාහනේ ගැන කරුණු නොදැන කතා කරන්නේ.... ඇක්වා කියන්නේ ජපානයේ රට ඇතුලේ වෙලඳපලට හදන වාහනේට එයාලා කියන නම... ප්‍රියස් සී කියන්නේ එයාලා අපනයන කරන්න හදන වාහනයට දාන නම්.. වාහන දෙකම එකයි.. අපි ඕක ඇක්වා කියලා දන්නේ අපි මෙහෙට ගෙන්වන්නේ ජපානයේ පාවිච්චි කරපු වාහන නිසා.. ටොයෝටා ලංකා එකෙන් ඕක ගන්න ගියොත් ඕකෙ නම තියෙන්නේ ප්‍රියස් සී කියලා.. (බ)

:       0       0

නලින් Saturday, 30 May 2015 09:52 AM

අනුන්ගේ වාහන ගැන හොයන්නේ නැතුව වැඩක් බලගන්න (බ)

:       0       0

ගුණවර්ධන Saturday, 30 May 2015 03:37 PM

ඔබට සුබ පැතුම්. (ත)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Monday, 01 June 2015 05:04 AM

ඉස්සර නම් මේවා බෙදාදෙන්නේ ජනාධිපතිතුමා ! (ස)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Monday, 01 June 2015 05:05 AM

ඉස්සර නම් මේවා බෙදාදෙන්නේ ජනාධිපතිතුමා !.(බ)

:       0       0

චන්දික හේමචන්ද්‍ර Friday, 29 May 2015 03:27 AM

මෙය ප්රියස් සී වර්ගයේ බ්‍රෑන්ඩ් නිව් හයිබ්රිඩ් ටොයෝටා මොටෝර් රථයකි.මෙයට අැක්ව කියන එක වැරදි.වර්ග දෙක අතර බොහෝ වෙනස්කම් තියෙනවා.මම දන්නේ මට තියෙන්නෙත් ප්රියස් සී බ්‍රෑන්ඩ් නෙව් මොටෝර් රථයකි.ප්රියස් සී දැනට ලංකාවට ගෙන්නේනේ බ්‍රෑන්ඩ් නෙව් පමණි.එය ඇත්තේ ටොයෝට කොම්පැණි එකේ පමණි.(හේ)

:       0       0

වර්ණ Friday, 05 June 2015 05:56 AM

සුබ පැතුම්! (නි)

:       0       0

සුමේධ Friday, 05 June 2015 05:55 AM

ඔය එක එක්කෙනා ඊර්ෂ්‍යාවට කියන දේවල් ගොඩක් තියෙන්නේ. අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව හිටියොත් හොඳයි නේද තමන්ගේ වැඩක් කරගෙන? (නි)

:       0       0

සුමේධ Friday, 05 June 2015 05:56 AM

ඔය එක එක්කෙනා ඉරිසියාවට කියන දේවල් ගොඩක් තියෙන්නේ අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව හිටියොත් හොදයි නේද.? තමන්ගේ වැඩක් කරගන. (ර)

:       0       0

උදාර Friday, 05 June 2015 06:05 AM

මේවා ලැබෙන්නත් පින තිබෙන්න ඕනෑ (නි)

:       0       0

අවන්ති Friday, 05 June 2015 06:05 AM

ෂා නියමයිනේ! (නි)

:       0       0

සුමේධ Friday, 05 June 2015 06:05 AM

ඔය එක්ක එක්කෙනා ඊර්ෂ්‍යාවට කියන දේවල් ගණන් ගන්න එපා (නි)

:       0       0

සුරංජනා Monday, 08 June 2015 01:06 PM

පෙර පෙන් ඇත්තෝ (බ)

:       0       0

කුමා දුන්පුර Thursday, 11 June 2015 07:02 AM

මක්කා මාළුවාගේ සේම මහින්දද කොතනත් සිටි (ම)

:       0       0

කුමා දුනුපුර Thursday, 11 June 2015 07:02 AM

මක්කා මාළුවාගේ සේම මහින්දද කොතැනත් සිටි (බ)

:       0       0

කමනි Thursday, 28 May 2015 06:26 AM

කීයෙන් කී දෙනාටද මේ වගේ අවස්ථාවක් උදා වෙන්නේ.(හේ)

:       0       0

ප්‍රියංගනී Tuesday, 26 May 2015 06:16 PM

ලොතරැයි දිනුම් ගැන ප්‍රසිද්ද කෙරීම හොරුන්ට අත වැනීමක් කියලයි මට නම් හිතෙන්නේ.(නදී)

:       0       0

අරවින්ද Wednesday, 27 May 2015 03:10 AM

කාර් එක ලියාපදිංචි කරලමද දෙන්නේ ? (ම)

:       0       0

දම්ත Wednesday, 27 May 2015 04:13 AM

මෙම කාරයේ සැබෑ නම " ටොයෝටා ඇකුවා " මාදිලියේ හයිබ්‍රිඩ් මෝටර් රථයකි ...... (ම)

:       0       0

කේෂාන් Wednesday, 27 May 2015 07:57 AM

දමිත මම හිතන්නේ මේක ප්‍රියස් සී මාදිලිය කියලා. දෙකම එක වගේ. (බ)

:       0       0

සංජීව Thursday, 28 May 2015 03:42 AM

මේක ටොයෝටා ඇක්වා එකක් (බ)

:       0       0

වරුණ Thursday, 28 May 2015 05:00 AM

දමිත් කේෂන් සංජීව ඔක්කොමල හරි (බ)

:       0       0

ඩිල්ෂාන් Thursday, 28 May 2015 06:00 AM

දෙයක් කියන්න කලින් දැනගෙන කතාකරන්න ඕනේ..මේ කාර් එකට ඇක්ව කිව්වට හරි නම ඇවිල්ල ප්‍රියස් සී හැම රටකම මේ කාර් එක හදුන්වන්නේ ප්‍රියස් සී කියලා මිසක් ඇක්ව කියල නෙමෙයි..(ම)

:       0       0

දිල්ෂාන් Thursday, 28 May 2015 06:02 AM

මේ කාර් එකට ඇක්ව කිව්වට හරි නම ඇවිල්ල ප්‍රියස් සී හැම රටකම මේ කාර් එක හදුන්වන්නේ ප්‍රියස් සී කියල මිසක් ඇක්වා කියල නෙමෙයි..(බ)

:       0       0

පැතුම් Thursday, 28 May 2015 06:27 AM

ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

නන්දලාල් Tuesday, 26 May 2015 05:17 PM

"දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා" අපේ සුබ පැතුම් !!!! (නි)

:       0       0

හේරත් Thursday, 28 May 2015 06:27 AM

ඔය වාහනේ ලැබුනට දැන් නඩත්තු කරන්න වෙනම ගාණක් යනවා.වාහනේ විකුණලා ඒ හම්බ වෙන මුදලින් ජීවිත කාලෙම ජීවත් වෙන්න පුළුවන්.(හේ)

:       0       0

මුතුකුඩ Thursday, 28 May 2015 06:26 AM

මේ තෑගි දෙනවා දැක්කමයි.(හේ)

:       0       0

නිමල් Thursday, 28 May 2015 06:26 AM

ජයග්‍රහකයින් සියළුම දෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්.(හේ)

:       0       0

මානේල් Thursday, 28 May 2015 06:26 AM

අපි කොච්චර ටිකට් ගත්තත් රුපියල් 10වත් තිබිලා නෑ.(හේ)

:       0       0

කුසල් Thursday, 28 May 2015 06:27 AM

මේක තමයි වාසනාව කියන්නේ.(හේ)

:       0       0

කල්‍යාණි Thursday, 28 May 2015 06:33 AM

මොක වුනාම මොකද බන් නේද ? (බ)

:       0       0

ගයාන් බුද්ධික ගනේපොළ Thursday, 28 May 2015 06:35 AM

ලොකු පිනක් (බ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 28 May 2015 10:46 AM

මේ රටේ නම් ඔවැනි ලොකු දිනුමක් දිනන බොහෝ අය ඒක "රාජ්‍ය රහසක් " වගේ රැක ගන්නවා. හොරුන්ගෙන්, කප්පම්කරුවන්ගෙන් ප්‍රවේශම් වීමට තිබෙන හොඳම මාර්ගය ඒක නිසා.මේ වගේ ජයග්‍රාහකයන්ගේ පින්තුර මෙහේ පුවත් පත්වල බොහොම විරලයි.....(බ)

:       0       0

චන්දික හේමචන්ද්‍ර Friday, 29 May 2015 03:27 AM

මෙය ප්රියස් සී වර්ගයේ බ්‍රෑන්ඩ් නිව් හයිබ්‍රිඩ් ටොයෝට මොටෝර් රථයකි.මෙයට ඇක්ව කියන එක වැරදි.වර්ග දෙක අතර බොහෝ වෙනස්කම් තියෙනවා.(කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site