වාහන මිලදී ගැනීමේදී කල්බදු ලීසිං පහසුකම් ලබාගැනීමේදී වාහනයේ මුළු වටිනාකමින් 30% ක මුදලක් ගෙවිය යුතු වන බවට නීතිය දෙසැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය කියයි.
ඒ අනුව වාහන සඳහා කල්බදු ලීසිං ලබාදිය හැක්කේ එහි වටිනාකමින් 70% ක උපරිම සීමාවකට පමණි. මීට පෙරද නව රජය යටතේ මෙම නීතිය ක්‍රියාත්මක කෙරුණු අතර පසුගිය මාසයේදී නැවත වාහන කල්බදු ලීසිං ලබාදීමේ සීමාව වාහනයේ වටිනාකමින් 10% ක් දක්වා පහත දැමිණි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වාහන ලීසිං වටිනාකම යළිත් ඉහළට
මොහාන් Thursday, 03 December 2015 04:41 PM
දැන් කට්ටියට සනීපද? (නි)
කරුණාරත්න Thursday, 03 December 2015 04:41 PM
කොහොමද වෙනස? (නි)
කමල් Thursday, 03 December 2015 04:37 PM
මදැයි කළා! (නි)
ලංකා Thursday, 03 December 2015 04:37 PM
යහපාලනයෙන් වාහනත් එහෙනම් ගණන් ගියා නේද? (නි)
කිත්සිරි Friday, 04 December 2015 01:37 AM
දියුණු වෙන්න දෙන්නෙම නැහැ දුප්පතාට (නි)
අජිත් කරුණාරත්න Saturday, 05 December 2015 02:31 AM
අර රූපවාහිනී දැන්වීමේ හිටපු ජෝඩුව වගේ වැස්සට නොතෙමී ගමනක් යන්න යහපාලනයෙන් කාර් එකක් ගන්න මමත් සිහින මැවුවා. මදැයි කොළා! (නි)
අසංක Sunday, 06 December 2015 04:13 PM
දැන් යහපාලනයට උඩගෙඩි දිදී උඩපැනපු, වාහන ගන්න හීන දැකපු කට්ටියට සනීප ඇති නේද? (නි)
රුවන් Monday, 07 December 2015 06:32 PM
යහපාලනයෙන් ගුවන් යානා වල ගණන් වැඩිකර නැති නිසා දුප්පත් අපිට දී තිබෙන ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන එකක් ගන්නවා හෙටම (නි)
සුනිල් Tuesday, 08 December 2015 03:57 AM
ආණ්ඩුවට දරදිය ඇද්ද කට්ට්ටියට චාන්ස් එකක් දුන්නේ. මොලේ පවිත්‍ර නොකළට ආණ්ඩුවට පිස්සුද? (බ)
චතුර Friday, 11 December 2015 04:36 PM
වෙනස මාරයි, රට හමාරයි. (නි)