විජය පුවත්පත් සමාගමේ හෝකන්දර මුද්‍රණාල සංකීර්ණය ජාතික පවිත්‍රතා නිෂ්පාදන සම්මානය 2013 මෙවර ද පිට පිටම තෙවැනි වරටත් දිනා ගනිමින් රජතමය සම්මානය හිමි කර ගත්තේය.
තවත් විශිෂ්ට සම්මාන දෙකක් වශයෙන් උපකරණ කාර්යක්ෂම සම්මානය හා ජල පරිහරණ කාර්යක්ෂම සම්මානය ද හෝකන්දර මුද්‍රණාලයට හිමි විය.
විජය පුවත්පත් සමාගමේ හෝකන්දර මුද්‍රණාලය අඛණ්ඩ වැඩිදියුණු කිරීම් හා අනුරූපී මෙහෙයුම් මෙම සාර්ථකත්වයේ රහස බවත්, සමාගමට එම සම්මාන දිනා ගැනීමට හේතු වූයේ එහි සේවක කැපවීම හා කාර්යක්ෂමතාව නිසා බවත් හෝකන්දර මුද්‍රණාලය කියයි.
සම්මාන උළෙල කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්විණි.
විජය පුවත්පත් සමාගමේ හෝකන්දර මුද්‍රණ සංකීර්ණයේ සහකාර සාමාන්‍යාධිකාරී ජනක රත්නකුමාර මහතා කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගෙන් සම්මානය ලබා ගත්තේය. ජාතික පවිත්‍රතා නිෂ්පාදන මධ්‍යස්ථානයේ සභාපති ඒ කේ රත්නරාජා මහතා ද මෙහි සිටී.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විජය පුවත්පත් තවත් බබළයි
සත්‍යයා Monday, 24 February 2014 07:51 AM
ජාතියට උදාර මෙහෙයක් කරන මේ පුවත් පත දිනෙන් දින තව තවත් දිනේවා. (අ)
චතූ Monday, 24 February 2014 02:30 PM
ජයවේවා. (ස)
ගොඩ්ඩ්‍රි Wednesday, 26 February 2014 10:55 PM
උණුසුම් සුභපෑතුම්.!!! (අ)
සත්‍යයා Friday, 28 February 2014 06:54 AM
ජයම ජය වේවා! (නදී)
සත්‍යයා Sunday, 02 March 2014 07:54 AM
මම පෙරේදා උණුසුම් සුභ පැතුම් එව්වා. දැන් ඒවා හීල්වෙලා පිලුනුවෙලා හින්ද ඔන්න ඔහේ විසි කරලා දාන්න.(නදී)
සත්‍යයා Monday, 03 March 2014 03:10 PM
ස්තුතියි නදී. ජයවේවා! (අ)
නාමල් Thursday, 03 April 2014 09:02 AM
ඔබගේ දියුණුවට අපෙන් සුභ පැතුම්! (නි)
කුමුදු Thursday, 10 April 2014 04:43 AM
ඔබට ජය! (නි)
මාලි Thursday, 10 April 2014 06:17 PM
සැමදා පෙරමුණේ සිටින ඔබට ජය! (නි)
ශේන් Thursday, 10 April 2014 09:10 PM
සියලු අතින් පිරිසිදු විජය ආයතනයට ජයෙන් ජය! (නි)
අනුර Saturday, 12 April 2014 09:04 AM
විජයට සැමදා ජය! (නි)