(බිඟුන් මේනක ගමගේ)
ලංකා විදුලි (පෞද්ගලික) සමාගම (ලෙකෝ) සිය පාරිභෝගික සේවා වඩාත් පහසු හා කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් මයි ලෙකෝ MYLECO නමින් මෘදුකාංගයක් (ඇප්) හඳුන්වා දී ඇත.
විදුලි බිල්පත් ගෙවීම, විදුලිය කප්පාදු ගැන තොරතුරු, බිල්පත් ඉතිහාසය, ණය ශේෂ පිළිබඳ කරුණු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම දැනගැනීමට මෙමගින් හැකි බව ලංකා විදුලි පෞද්ගලික සමාගම පවසයි.
ඊට අමතරව 1910 කෙටි දුරකථන අංකය මගින් විදුලිය කප්පාදු හා බිඳවැටීම් ගැන තොරතුරු දැනගැනීමට ද පාරිභෝගිකයන්ට හැකියාව ඇත.
මෙම සන්නිවේදන මාර්ග නිසා විදුලි පාරිභෝගිකයන්ට ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක සේවා සපයන්නන් සමග සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙන්නේ යැයි ලෙකෝ සභාපති තිස්ස නානායක්කාර මහතා පවසයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විදුලි තොරතුරු දැනගැනීමට මෘදුකාංගයක්
D Jaya Friday, 22 November 2019 12:47 AM
මේක කලින් ඉඳලා තිබුනා. නමුත් තවමත් විදුලි බිල් පත් ගෙවීමට AMEX කාඩ් මගින් නොහැකි වීම මෙහි දුර්වලතාවයක්. තවද LECO ආයතනයේ බොහෝ ගෙවීම් ශාඛාවල කාඩ් පත් මගින් ගෙවීමට නොහැකිවීමත් දුර්වලතාවයක්. තවදුරටත් මෙම බිල්පත් ගෙවීම පාරිභෝගිකයාට හිතවත් ආකාරයට දියුණු විය යුතුය.
Saman Saturday, 23 November 2019 01:02 PM
කළුතරට විදුලිය කැපුවාම කතාකරන්න කියන්නේ පයාගල තිබෙන ලෙකෝ එකට... ගොඩක් වෙලාවට ලයිට් ගිය ගමන් ඒ ෆෝන් නම්බර් එකත් ස්ට්‍රයික්...