ශ්‍රී ලංකන් ගුවන් සමාගම හොංකොං හිදී පැවැති ආසියානු සහ ඕස්ට්‍රේලියානු සංචාරක සම්මාන උළෙලේ දී සම්මාන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සම්මාන දෙකක් හිමිවිය.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් දියත් කරන ලද ප්‍රවර්ධන වැඩසටහන වන “එකම ජීවයෙන් යුත් දෙනුවරක් ගවේශණය කරන්න” සඳහා 2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරයට හිමි සම්මානය පිරිනැමිණ.
ඉන්දියානු සාගරයේ මෙහෙයුම් කරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය සඳහා වන සම්මානය ශ්‍රී ලන්කන් ගුවන් සේවයට හිමිවූයේ දෙවැනි වතාවටය.
“ඉන්දියානු උප මහද්වීපයේ අපගේ ගුවන් ගමන් තුළින් පාර්භෝගිකයන්ට ගෝලීය ගුවන් ගමන් ජාලයේ තමන් කැමති අයුරින් සංචාරය කිරීමට අවස්ථා රැසක් ලබාදී තිබෙනවා. ඒ වගේම ගුවන් සමාගමේ සුවිශේෂී අලෙවිකරණ සන්නිවේදන ක්‍රියාකාරකම් තුළින් ගුවන් සේවයේ වෙළෙඳ නාමය ඉලක්ක වෙළෙඳපොලවල ප්‍රචාරය කිරීමට හැකිවී ඇති බවත් මේ සම්මාන සාක්ෂි දරනවා“ යයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා පැවසීය.
(36698)
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්‍රී ලංකන් ගුවන් සේවයට සම්මාන දෙකක්
Nandalal DE SILVA - France Tuesday, 04 September 2018 11:38 AM
ඇති යන්තම් ! ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙච්චර කල් අහපු ඔක්කොම පව් හේදිලා යන්න අහපු සුබ ආරංචියක්. සියලු කාර්ය මණ්ඩලයට අපේ සුබ පැතුම් !
nimal Wednesday, 05 September 2018 06:58 AM
වැඩිම පාඩු ලබමින් පවත්වාගෙන යන එකම ගුවන් සේවයට හිමි සම්මානය ....