ශ්‍රී ලංකාව සහ සිම්බාම්බ්වේ අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට අනුග්‍රහය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ඇඟලුම් සමාගමක් වන ස්ටැෆර්ඞ් ගාමන්ට්ස් පුද්ගලික සමාගම ඉදිරිපත්ව සිටී. ‘රිබොන්’ වෙළෙඳ නාමය සමගින් ඔවුන් මෙම අනුග්‍රාහකත්වය දරනු ඇත.
එක්දින තරග පහකින් සහ ටෙස්ට් තරගයකින් සමන්විත වන ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගාවලියේ එක්දින තරග දෙකක් ගාල්ලේදී පැවැත්විණ. තවත් එක්දින තරග 3 ක් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
රිබොන් නිෂ්පාදන මේ වන විට පාකිස්ථානයේ, ඉන්දියාවේ සහ මාලදිවයිනේ වෙළෙඳ පොල සමගද අත්වැල් බැඳගෙන ඇති අතර 2017 වසරේදී තවත් ගෝලීය සම්බන්ධතා රැසක්ම ස්ථාපනය කිරීමට ස්ටැෆර්ඞ් ගාමන්ට්ස් පුද්ගලික සමාගම අපේක්ෂා කරයි. පසුගිය වසර පහ පුරාම ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමට නිල ඇදුම් සපයන ලද්දේද ‘රිබොන්’ නිෂ්පාදකයන් වන ස්ටැෆර්ඞ් ගාමන්ට්ස් පුද්ගලික සමාගමයි.
ස්ටැෆර්ඩ් ගාමන්ට්ස් පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ ශකීර් හෆීස් මහතා ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන කුසලානය සමගින්
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගාවලියට රිබොන් අනුග්‍රහය
Mahesh de silva Monday, 17 July 2017 08:00 AM
බැලන්ස් නැතිවුණාම ඔහොම තමයි..