X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


සංචාරකයෝ අවුරුදු සිරිය විඳිති

මොරගල්ල ඊඩ්න් සංචාරක හෝටලයේදී දේශිය විදේශීය සංචාරකයන් වෙනුවෙන් අලුත් අවුරුදු උත්සවයක් අද (14) එම හෝටලයේදී පැවැත්විණි.

 ජර්මන්,  චීන,  ඔස්ට්‍රියා ආදී රටවල් රැසක සංචාරකයෝ රැසක් ඊට එක්ව සිටියහ.

කඹ ඇදීම, ලිස්සන ගහ නැගීම, කොට්ට පොර ඇතුළු ශ්‍රී ලංකාවට ආවේණික ජන ක්‍රීඩා රැසකට මෙහිදී දෙස් විදෙස් සංචාරකයන් සහභාගී වූ අතර එම හෝටලයේ සාමාන්‍යධිකාරී එක්සත් විජේරත්න, නේවාසික කළමනාකරු ප්‍රසන්නද අල්විස් යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් අවුරුදු උත්සවය සංවිධානය කැරිණි.

20160414_105737 20160414_110617 20160414_120244 20160414_123012 20160414_124558



අදහස් (0)

සංචාරකයෝ අවුරුදු සිරිය විඳිති

ධනුෂ්ක වෙල්ලප්පුලිආරච්චි Thursday, 21 April 2016 05:29 AM

මේක තියලා තියෙන්නේ හෝටලේක දේශීය විදේශීය සංචාරකයින්ට මිසක් ටවුන් එකක නෙමෙයි. මොනාද මේ තර්ක (බ)

:       0       0

අනිල් Tuesday, 19 April 2016 02:13 PM

මේ දේවල් දකිනකොට ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

ආකාෂ් Tuesday, 19 April 2016 02:13 PM

සුන්දර දසුන් පෙළක්.(හේ)

:       0       0

විකුම් Tuesday, 19 April 2016 02:13 PM

ෂා මරුනේ අපිත් ඔතන හිටියා.(හේ)

:       0       0

මාධවී Tuesday, 19 April 2016 02:17 PM

මේ අයටත් ඔය අවුරුදු අසිරිය විදින්න පුළුවන් අපේ රටට අාවොත් පමණයි.(හේ)

:       0       0

වික්‍රම Tuesday, 19 April 2016 02:17 PM

මේ අයගේ මුහුණු වල දකින සිනාවෙන් පේනවා ගොඩක් සතුටින් කියලා.(හේ)

:       0       0

එරංග Wednesday, 20 April 2016 05:15 AM

දකින්නත් සතුටුයි. අපි කතෝලික! නමුත් සිංහල අවුරුද්ද නිසා පිටරටක ඉඳගෙනත් ගෙදර කිරි ඉතිරුවා (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 20 April 2016 05:54 AM

විදේශික යුවතියෝ කොටට ඇඟ පෙනෙන්න ඇඳලා අවුරුදු ක්‍රීඩාවල නිරතවෙන එක නම් මම අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 20 April 2016 11:55 AM

බලන්න කොටට හිරට ඇඳලා කලවා නිතඹ පපුව බඩ ඉඟටිය අත් පා වගේ දේවල් සම්පූර්ණයෙන්ම නිරාවරණය කරගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් දැක්කහම අපේ ශ්‍රී ලාංකික වැදගත් පිරිමි පරාණවල හැඟීම්, ආශාවල්, ජුගුප්සා ජනක සිතිවිලි, රාගය, කාමාශාව ඇවිස්සෙන එක අහන්නත් දෙයක්ද? මෙහෙම අඩ නිරුවත් ඇඳුම් පැළඳුම් ඇඳගෙන ඇවිල්ලා අපේ අහිංසක පිරිමින්ගේ කාමාශාව ඇවිස්සුනාම සිදු වෙන දේවල් නිසා පස්සෙන් පහු අතවර වුනා දූෂනය වුනා වගේ දේවල් කියලා ඔවුන්ට චෝදනා කරන එක හරි මදි නේද? මුලින්ම කළ යුත්තේ අනුන්ගේ හිත්වලට කාමාශාව ඇති නොවන පරිදි ඇඳුම් පැළඳුම් අඳින එකයි නේද? එතකොට කාටවත් වැරදි සිතිවිලි හැඟීම් කාමාශාව ඇති වෙන්නේ නැහැ නේද? (බ)

:       0       0

සාලිය Tuesday, 19 April 2016 02:13 PM

මේ වගේ අවුරුදු ක්‍රීඩා වෙන කිසිදු රටක නෑනේ.(හේ)

:       0       0

අමිල Friday, 22 April 2016 03:25 AM

නිකන් වෙරළේ ඉඳල ඉංන්ගත විදේශිකයෝ වගේ නේ ,නැත්නම් මේ හෝටලේ ඉන්න කළමනාකරුවන්ට බැරි වුනාද ? කලින් දැනුවත් කරලා මේ කට්ටියව වැදගත් විදියට තරඟ වලට සහබගිකරගන්න ? අපේ අය ලස්සනට ඇඳල ඉන්දිදී මේ අයව මෙහම සහබාගි කරගෙන තියන එක නම් ලජ්ජා නැති වැඩක් (බ)

:       0       0

සිල්වි Friday, 22 April 2016 05:16 PM

මෙතන ඉන්න ගොඩක් අය ලින් වල ඉන්න ගෙම්බෝ වගේ . ඒ මිනිස්සු අපේ රටට එන්නේ නිදහසේ අව් රස්මිය ගන්න . නැතිව ඇග වහගෙන ඉන්න නෙමේ . අනික අපි නීති දානවනම් ඒ අයට යන්න ඕන තරම් රටවල් තියනවා . ඒ අදායමත් නැති උනොත් අපේ රටට ඉතින් හුලන් තමා. (ර)

:       0       0

භද්‍රානි Sunday, 24 April 2016 11:10 AM

අපේ සමහර මිනිස්සුන්ගේ ඇතුලාන්තය මොනතරම් නම් අසංවරද කියලා ලියලා තියන අදහස් වලින්ම පේනවා. අවුරුද්දේ වැඩි කාලයක් අව්වක් ඇහැට දකින්න නැති, ඒ රටවල පවතින අදික ශීතලට ඔරොත්තු දීමට ඇඳුම් කීපයක් දවස පුරාම ඇඳගෙන ඉන්න ඔවුන් හරිහම්බ කරගත් මුදලින් කියක් හෝ ඉතිරිකරගෙන, වියදම් කරගෙන නිවාඩුවක් ගත කරන්න පිටරටකට යන්නේ, අනිත් අයගේ සංස්කෘතිය ආරක්ෂා කරන්න නෙවෙයි. ඒවගේම අව්වේ ටයිකෝට් ඇඳගෙන, සෙල්ලම් කරන්න හෝ ලොකුකම් පෙන්නන්න වත්, දිග කලිසම් ඇඳගෙන මුහුදේ නාන්නවත් නෙවෙයි. ලවන මිශ්‍ර මුහුදු ජලයේ හා සුළඟින් සමට ලැබෙන ස්වභාවික සත්කාරය ලබා ගැනීමටයි. (ර)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 26 April 2016 01:33 AM

අඩ නිරුවත් ඇඳුම් පැළඳුම් අඳින එක දෝෂ දර්ශනයට ලක්කරන අයයි අද කාලේ වැරදිකාරයෝ වෙලා තියෙන්නේ. දැන් කාලේ හැම දෙයක්ම නොපිට සිදුවීම පුදුමයකුත් නොවෙයි. මේක අබුද්දස්ස යුගයයි. (නි)

:       0       0

දර්ශන Wednesday, 27 April 2016 02:48 AM

නියම වැඩක් (බ)

:       0       0

දර්ශන Wednesday, 27 April 2016 02:49 AM

නියම වැඩක් හරිම ලස්සනයි (ම)

:       0       0

බමුණු ආරච්චි Monday, 02 May 2016 03:01 AM

සුද්දෝ මෙහෙ ඇවිල්ලා මොනවා කළත් කොහොම හිටියත් අපේ සමහර අයට හරිම අගෙයි. සුද්දෝ අපි වල්වැදුන නොදියුණු ජාතියක් ලෙස නොදකිනවා නම් ඒ ඇති. වැඩි විස්තර පසුව කියන්නම්. (නි)

:       0       0

රුවන් Sunday, 17 April 2016 09:59 AM

සෞදි සරත්, මේක සෞදිය නෙමෙයි අපේ රට. අපේ නිදහස් රට (නි)

:       0       0

අන්වර් Saturday, 16 April 2016 01:36 AM

බලන්න ඔවුන්ගේ මුහුණු වල ඇති සතුට... (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Saturday, 16 April 2016 01:36 AM

මෙවැනි ක්‍රීඩා උත්සව පැවැත්වීම අපේ රටට විදේශිකයින් ප්‍රියකරවීමටද හේ්තුවක් වනු ඇත. (නි)

:       0       0

පියුමාල් Saturday, 16 April 2016 01:39 AM

මේ අත්දැකීම සමහරවිට මෙම විදේශිකයන්ට ජීවිතයේ විඳීමට ලැබෙන එකම අවස්ථාව මෙය වන්නට පුළුවන්. මොකද ඔවුන්ගේ රටවල මේවා නැහැ (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Saturday, 16 April 2016 01:40 AM

මෙවැනි ක්‍රීඩා උත්සව පැවැත්වීම අපේ රටට විදේශිකයින් වැඩිපුර ගෙන්වා ගැනීමට රුකුලක් වනවා ඇත. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 16 April 2016 04:54 AM

සංචාරක ක්ෂේත්‍රය තුළ මෙවැනි උත්සව වැඩි වැඩියෙන් සංවිධානය කළයුතුයි. මන්ද යත් විදේශිකයන් වැඩි පිරිසක් අපි වගේ දුප්පත් රටවල අාචාර ගුණදම් සිරිත් විරිත් හා නම්‍යශීලීභාවයට මහත් ඇල්මක් දක්වන හෙයින්. (නි)

:       0       0

සෞදි සරත් Saturday, 16 April 2016 10:34 AM

අපේ ජාතික ක්‍රීඩා වලට නින්දාවක් නේද මේ නුසුදුසු ඇඳුම්? මේවා හොඳයි නාන්න තරගයක් තිබ්බා නම් (නි)

:       0       0

සිරි Saturday, 16 April 2016 10:37 AM

සුද්දෝ මෙහෙ ඇවිල්ලා මොනවා කළත් කොහොම හිටියත් අපේ සමහර අයට හරිම අගෙයි (නි)

:       0       0

සුසන්ත Saturday, 16 April 2016 12:39 PM

බොහොම අගේ ඇති වැඩක් (නි)

:       0       0

පිති Friday, 15 April 2016 05:22 AM

ඉතාමත් හොඳ දෙයක්, අපි සියලු දෙනාටම ගරු කල යුතුයි. (ම)

:       0       0

සිල්වා Sunday, 17 April 2016 10:41 AM

ඇත්තටම හොඳ වැඩක්. දකිනකොටත් ආසයි (නි)

:       0       0

අහමඩ් Sunday, 17 April 2016 11:09 AM

ඇඳුම් ගැන මීට වැඩිය හිතන්න තිබුනා. ඒවා නම් කොහෙත්ම ගැළපෙන්නේ නැහැ (නි)

:       0       0

අයිවන් Monday, 18 April 2016 07:01 AM

ඉතාම හොඳ අදහසක් (නි)

:       0       0

අකිල Monday, 18 April 2016 08:03 AM

හොස්ස යටින් මැස්සා ගියත්, අපේ අය කවදද සුද්දට බනින්නෙ? (නි)

:       0       0

ගුණවර්ධන Monday, 18 April 2016 06:15 PM

සෞදි අහමඩ්, මේක සෞදිය නෙමෙයි. අපේ රට අපේ නිදහස් රට. රුවන් හරි (නි)

:       0       0

රියාස් Tuesday, 19 April 2016 02:13 PM

සුද්ධ අරාබියට රිදෙන්න දෙනවා. සුද්ධ තමයි ලෝකෙට අලුත් දෙයක් හොයා ගත්ත. ඔලුවේ ඉඳල වහගෙන හිටිය කියල තේරුමක් නෑ (බ)

:       0       0

රිස්වාන් Tuesday, 19 April 2016 02:13 PM

විදේශිකයන්ට හොඳ අවස්ථාවක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site