2016 වසර තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම 14%කින් වැඩී වී ඇති අතර සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන දෙකක් ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.
2016 වසරේ ලංකාවට වැඩිපුර පැමිණ ඇත්තේ බටහිර යුරෝපා රටවල් වලිනි.
එය 2015 වසරට වඩා 16.5%ක වැඩි වීමකි.2011 සිට සංචාරකයින්ගේ පැමිණීම වැඩි වී ඇති බවත් මෙය රටේ ආර්ථික වර්ධනයටද ඉවහල් වනු ඇති බවත් කියති.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සංචාරකයෝ මිලියන 2 ක් එති
කමල් Sunday, 08 January 2017 02:24 AM
ඉන්දියාවෙන් වෙන්න ඇති එන්න ඇත්තේ
ගිහාන් Tuesday, 17 January 2017 07:05 AM
පාකිස්තානෙනුයි, බංගලාදේශෙනුයි ලංකාවට ආ 18000ක් සංචාරක වීසා අරන් ඇවිත් ලංකාවේ රැකියා කරනවා. මේවාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවදාද? (නි)
අමිල සිංග Tuesday, 17 January 2017 01:29 AM
අනෙකුත් ආසියාතික සංචාරක කර්මාන්තය දියුණු සිංගප්පුරුව, බැංකොක්, හොංකොං, ජකර්තා හෝ චී මින් වැනි නගර වලට අඩු වියදම් ගුවන් සේවා ගුවන් ගමන් ඇති කරන්න. වක්‍රාකාර ආදායම් ගොඩක් ලංකාවට ලැබෙයි. (නි)
ලලිත් Monday, 16 January 2017 09:55 AM
යුද්ධය නැති නිසා තමයි මෙහෙම සංචාරකයන් නිදහසේ අපේ රටට එන්න පටන් ගත්තේ. යුද්ධය ඉවර කිරීමට උර දුන් සියලු දෙනාට රත්නත්‍රයේ පිහිටයි (බ)
ලලිත් Monday, 16 January 2017 08:54 AM
යුද්ධය නැති නිසා තමයි මෙහෙම සංචාරකයන් නිදහසේ අපේ රටට එන්න පටන් ගත්තේ. යුද්ධය ඉවර කිරීමට උර දුන් සියලු දෙනාට රත්නත්‍රයේ පිහිටයි.(බ)
මංජුල Friday, 13 January 2017 07:51 AM
ලංකාව ඇත්තටම ලස්සනරටක් නමුත් පොලිතින් සහ ප්ලාස්ටිස් වතුර බෝතල් නිසා රට වේගයෙන් අපිරිසිදු රටක් වීගන යනවා. බංගලිදේශයේ පවා පොලිතින් තහනම් . ලංකාවෙත් එහෙම කරන්න ජනාදිපති තුමනි . (අ)
මංජුල Friday, 13 January 2017 07:50 AM
ලංකාව ඇත්තටම ලස්සන රටක්. නමුත් පොලිතින් සහ ප්ලාස්ටිස් වතුර බෝතල් නිසා රට වේගයෙන් අපිරිසිදු රටක් වීගෙන යනවා. බංගලිදේශයේ පවා පොලිතින් තහනම්. ලංකාවෙත් එහෙම කරන්න ජනාධිපතිතුමනි (නි)
මැටිපහන Monday, 09 January 2017 04:48 AM
ප්‍රධාන සංචාරක ස්ථාන වන සිගිරිය ශ්‍රීපාදය වගේ තැන් සංචාරකයන්ට පහසු වෙන ආකාරයට සකස් කළ යුතුයි. නල්ලතන්නිය මඩ, දුවිලි වලින් පිරිලා. වැසිකිලි පහසුකම් අන්තිමයි. සිගිරියේත් එහෙම තමයි. මේවා ලොකු දේවල් නෙමෙයි කරනවානම්. (ම)
කුමාර Sunday, 08 January 2017 12:05 PM
නාමල් ඔයා ඉන්නේ ලංකාවෙද ? ඉන්දියන් අය එන්නේ ටුවරිස්ට් වීසා වලින්. ඒත් කොළඹ රත්තරන් කඩවල රෙස්ටුරන්ට්වල ඕන තරම් වැඩකරනවා (බ)
නාමල් Sunday, 08 January 2017 06:18 AM
කමල් සහ කුමාර, සංචාරක විසා වලින් වැඩකරන්න බැහැ. ඒකට වරක් විසා ඕනේ. මේ සංගණනයට අයිති සංචාරක විසා පමණයි. බාගෙට කියවන්න එපා. මේකේ කියල තියනවා මොන රටවල්ද කියල. (බ)
මොහාන් Sunday, 08 January 2017 03:01 AM
අපිට නම් සෑහීමකට පත්වෙන්න බැහැ (නි)
නිමල් Thursday, 05 January 2017 11:22 AM
විදේශ විනිමය ඉපයිම මේ ණය පියවීමට හොඳ මාර්ගයක්. (ර)
කුමාර Sunday, 08 January 2017 02:17 AM
කොළම වැඩකරන්න ඉන්දියාවෙන් එනවා (නි)
ඩේමියන් Saturday, 07 January 2017 08:43 AM
ලංකාවේ හෝටල් මිල වැඩියි. අනිත් රටවල මීටවැඩිය ගොඩක් අඩුයි. ඒ හින්දා කට්ටිය එනවා අඩුයි (නි)
බමුණු Friday, 06 January 2017 01:18 PM
නිමල් රැකියාවල් සොයාගෙන එන ඉන්දියානුවන්ගෙන් ණය පියවන්න පුලුවන්ද. ඒගොල්ලොත් මෙහාට එන්නේ සංචාරකයෝ හැටියට. (ර)
ඉමේෂ් Friday, 06 January 2017 01:59 AM
ගුවන් තොටුපොල ගාස්තු තව වැඩිකරන්න. එතකොට තව එයි සංචාරකයෝ. (නි)
ඩී.උපුල් Thursday, 05 January 2017 01:15 PM
ආගන්තුක සත්කාරය උපරිමයි කිව්වට සීගිරිය බලන්න එන විදේශිකයෙකුගෙන් අයකරන අති විශාල ගාන දැක්කම අදහා බෑ. (ර)
ඩී.උපුල් Thursday, 05 January 2017 01:06 PM
ආගන්තුක සත්කාරය උපරිමයි කිව්වට සීගිරිය බලන්න එන විදේශිකයෙකුගෙන් අයකරන අති විශාල ගාන දැක්කම පිස්සු හැදෙනවා. මෙහෙම කොල්ල කන්න හොඳ නැහැ.(හේ)
මලිත් Thursday, 05 January 2017 01:03 PM
එහෙම නම් ගොඩක් සතුටුයි.(හේ)
ජගත් Thursday, 05 January 2017 01:04 PM
එහෙනම් හොදයිනේ.(හේ)
ශාන්ත Thursday, 05 January 2017 11:22 AM
මිලියන දෙකක් නොවේ හතරක් ගෙන්නගන්න පුළුවන් සාදාරන මිලකට හෝටල් කාමර තියනවානම්. ලංකාවේ හෝටල් කාමර ගොඩක් මිල වැඩියි. (ර)