සීමාසහිත ඊ.ඒ.පී බ්‍රෝඩ්කාස්ටින් සමාගම ‘ගොසිප් කිං‘ නමින් අලුත් වෙබ් අඩවියක් අරඹයි. මූලාශ්‍ර සොයාගත නොහැකි තොරතුරු මහජනයාට ඉදිරිපත් කිරීම මෙහි අරමුණ බව ස්වර්ණවාහිනී නාලිකා ප්‍රධානී බුද්ධික කුලසේකර කියයි.
ස්වර්ණවාහිනී, ශ්‍රී එෆ්.එම්, රන්වන් එෆ්.එම්, ඊ එෆ්.එම් ආදී නාලිකා රැසක අත්දැකීම් සමග තොරතුරු දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කිරීම ගොසිප් වෙබ් අඩවියේ අරමුණ බවද කුලසේකර මහතා පවසයි.
ගොසිප්හි සංකල්පයද ඔහුගේය. www.gossipking.lk ඔස්සේ ඔබටත් මෙම වෙබ් අඩවියට පිවිසිය හැකිය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ස්වර්ණවාහිනියෙන් අලුත් වැඩක්
සුනිමල් Friday, 25 December 2015 03:17 AM
මේක හොද වැඩක් ඒ ගැන සතුටුයි.(කෞ)
අල්විස් Tuesday, 29 December 2015 08:35 PM
මේකට සිංහල නමක් දැම්මා නම් තමයි හොඳ නේද? (නි)
කරුණාරත්න Tuesday, 29 December 2015 08:35 PM
සුබ පැතුම්! (නි)
උපුල් Tuesday, 29 December 2015 08:29 PM
ස්වර්ණවාහිනිය කවදත් කළේ අළුත් වැඩ! (නි)
මහේෂ් Tuesday, 29 December 2015 08:28 PM
ඉදිරියටම යන්න වාසනා! (නි)
මීනු Tuesday, 29 December 2015 08:28 PM
මෙන්න කරනවා නම් වැඩ... (නි)
සේරම් පැරිස් Monday, 28 December 2015 10:26 PM
මෙහෙ පැරිස් වලත් ඔය ගොසිප් පත්තර ලංකාවේ අය අතරේ බෙදා ගන්නවා. ලංකාවේ ගැහැණුන් මෙහෙ එකිනෙකා මුණගැසුනොත් ඉතින් ගොසිප් තමා (නි)
සල්ගාදු පැරිස් Monday, 28 December 2015 11:48 AM
ලලිත්, පුවත්පත් සහ රූපවාහිනී, පොත්පත් කියන්නේ තොරතුරු දැනගැනීමේ මාධ්‍ය තමා. එහෙත් එම මාධ්‍ය පසුපස සිටින කෙනා හෝ කණ්ඩායමේ අවශ්‍යතා හැටියට තමා ඒවා ලෝකයට ඉදිරිපත්වන්නේ (නි)
සම්පත් Monday, 28 December 2015 11:53 AM
අගය කරනවා (නි)
ලලිත් Monday, 28 December 2015 06:20 AM
ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වගේම තොරතුරු ප්‍රකාශ කිරීමේ අයිතියත් තිබිය යුතුයි. නැත්නම් වෙන්නේ මාධ්‍ය කියන ඕනෑම බොරුවක් අහගෙන ඉන්නයි. (නි)
ලොකුගේ Monday, 28 December 2015 06:20 AM
බොහොම හොඳයි (නි)
හේමන්ත Sunday, 27 December 2015 07:33 PM
ගොඩක් හොඳයි. (ස)
යහම්පත් Friday, 25 December 2015 10:44 AM
අපේ ශ්‍රී ලංකාව ආසියාවේ ගොසිප් වලට හරි ප්‍රසිද්ද නිසා , මේ නාලිකාව දියුණු වෙයි , අපි කැමති අනුන්ගේ කුණු හොයන්න , අපේ කුණු කොපමණ තිබුණත් , (අ)
අසංක Friday, 25 December 2015 07:49 AM
වෙනත් නාලිකාවක වෙබ් අඩවියක් අමු අමුවේ කොපි කිරීමේ සංකල්පයක් (අ)
රිචි බාලසුරිය Wednesday, 23 December 2015 10:40 AM
අලුත් වැඩක් , ලංකාවට ගොසිප් , ගමේ මැගිලින්ලා , නගරයේ ඩැෆ්නිලා කියන කරන ඒවා වෙන්න පුළුවන්. (ස)
අනුෂ්ක දිසානායක Thursday, 24 December 2015 08:25 AM
උණුසුම් සුභ පැතුම්. (ස)
රාමන් Thursday, 24 December 2015 04:06 AM
මුලාශ්‍ර සොයාගත නොහැකි නම්, එය පළකිරීම ගැන දෙවරක් සිතිය යුතුය. මන්ද එහි සත්‍ය අසත්‍යතව සොයාගැනීම ගැටළුවක් වන නිසා. නමුත් එමඟින් ඇතිවන සමාජ කැළඹීම නොවැළැක්විය හැකිය. මගේ නම් අදහස මුලාශ්‍ර නැති කිසිදෙයක් ප්‍රසිද්ධ කිරීමෙන් වැළකිය යුතුය යන්නයි (නි)
උමේශ් Wednesday, 23 December 2015 05:38 PM
ඔබේ අලුත් වැඩේට අපෙනුත් උණුසුම් සුබ පැතුම්! (නි)
බණ්ඩාර Wednesday, 23 December 2015 05:17 PM
දිගු ගමනකට ආසිරි! (නි)
එස්. ගමගේ Wednesday, 23 December 2015 04:55 PM
මෙවැනි දෙයක් කිරීම ගැන ස්වර්ණවාහිනියට අපේ උණුසුම් සුබ පැතුම්! (නි)
උමේශ් Wednesday, 23 December 2015 04:59 PM
ඊඒපී මාධ්‍ය ජාලය කවදත් රටට වැඩකරන මාධ්‍ය ජාලයක්. අලුත් වැඩේට සුබ පැතුම්! (නි)
චමින්ද වීරමුනි Wednesday, 23 December 2015 04:28 PM
නියම වැඩක් (නි)
ජගත් Wednesday, 23 December 2015 03:52 PM
නම ගොසිප් වුණාට ප්‍රවෘත්ති ඇත්ත නම් තමයි හොඳ. (නි)
දේවානන්ද Wednesday, 23 December 2015 03:05 PM
ගොඩක් හොඳ දෙයක්. (නි)
විජේනායක Wednesday, 23 December 2015 03:04 PM
ගොඩක් හොඳ දෙයක් (නි)
දිනූෂා Wednesday, 23 December 2015 02:46 PM
නියමයි! (නි)
සේනක Wednesday, 23 December 2015 01:49 PM
නියමයි! (නි)
හේමන්ත Wednesday, 23 December 2015 01:10 PM
හෙළිනොවන රහස්, අල්ලන්න බැරි හොර තක්කඩි වැඩ, අපරාධ ගැන සොයලා ප්‍රචාරය කරන එක හොඳයි. නමුත් කෙනෙක් කියූ පළියටවත්, තැනක සදහන් වූ නිසාවත් හැමදෙයක්ම සත්‍ය ප්‍රවෘත්ති වෙන්න බැහැ. එහෙම නේද? ගොස්ප් නිසා කෙනෙකුට අගතියක්, අවනම්බුවක් වුවහොත්, ඔය කියන ආයතනය එහි වගකීම ගන්නවාද? (නි)