X Advertisement
IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


සිංහාධිපතිවරු එති

කැනඩාවේ ඔන්ටාරියෝහි පැවති 97 වැනි ජාත්‍යන්තර සිංහ සමාජ වාර්ෂික සමුළුවේදී  2014/2015 වර්ෂය සඳහා දිව්රුම් දුන් නව සිංහාධිපතිවරු අද අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ  සේද මාවතින්  දිවයිනට පැමිණියහ.

ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී  දිවයිනට පැමිණි  සිංහාධිපතිවරුන්ව සිංහ කැබිනට් නිලධාරීන් හා  සිංහ සාමාජික සාමාජිකාවෝ විසින් ඉතා  උනුසුම් අන්දමින් පිළිගත්හ.

  මෙහිදී 306 ඒ 2 දිස්ත්‍රික්කයේ සිංහාධිපති මෙල්වින් ජෝන්ස් සම්මානලාභී අර්ජුන් අබේසිංහ මහතා පැවසුවේ මෙවර කොළඹ සිට මොණරාගල දක්වා වු දිස්ත්‍රික්ක වල ළමුන්ට සහ කාන්තාවන්ට වැඩි සේවාවක් සැපයීමට බලාපොරොත්තු වන බවත් විශේෂයෙන් ඩෙංගු සහ දියවැඩියා රෝග නිවාරණය වෙනුවෙන් ප්‍රමුඛතාවයක් දෙන බවයි.

දිවයිනට පැමිණි 306 සී 1 සිංහාධිපති කුසුම් සඳනායක මහතා පැවසුවේ හොඳ සිංහ වර්ෂයක් සඳහා නායකත්වය දෙන බවයි.

මේ අතර 306 ඒ 1 සිංහාධිපති ජී.ජේ සුමනසේන මහතා පවසන්නේ  නැති බැරි දුගී දුප්පත්  ජනතාවට පිහිටක් වන බවයි.

1

10 DSCF6984 DSCF6996 DSCF6992

 

 



අදහස් (0)

සිංහාධිපතිවරු එති

සිංහ තිලක් Saturday, 12 July 2014 02:21 PM

සිංහ අර්ජුන් ඇතුළු සියලු සිංහ නායකයන්ට සුබ පැතුම්! පොල්ගස්ඕවිට සිංහ සමාජය (නදී)

:       0       0

සිංහ තිලක් Saturday, 12 July 2014 02:29 PM

සිංහ අර්ජුන් ඇතුළු සියලු සිංහ නායකයන්ට සුබ පැතුම්! පොල්ගස්ඕවිට සිංහ සමාජය' (ස)

:       0       0

අසෝකා Saturday, 12 July 2014 08:12 PM

සුමනේ ,අපෙන් සුභ පැතුම්! (නදී)

:       0       0

සිංහ අතුල සිරිලාල් Saturday, 12 July 2014 08:56 PM

සිංහාධිපති අර්ජුනගේ ළමුන් සහ කාන්තාවන්ට පිහීටවන අරමුණත් රෝග නිවාරණ පැතුමත් මල්පල ගනීවා වැල්මිල්ල සිංහ සමාජයෙන් සුබ පැතුම් (නදී)

:       0       0

මාලනී Sunday, 20 July 2014 02:51 PM

සාදරයෙන් පිළිගනිමුු! (නි)

:       0       0

නිහාල් Monday, 21 July 2014 07:22 AM

සිංහ සමාජයට සුභ පැතුම්! (නි)

:       0       0

මොහාන් Wednesday, 23 July 2014 05:37 AM

සිංහ ගනමිනි , ඔබට සුබ පැතුම්. කටුබැද්ද සිංහ සමාජය නැවත පන ගැන්වීමට ඔබට හැකි වේවා. (නදී)

:       0       0

මොහාන් Wednesday, 23 July 2014 05:37 AM

සිංහයිනි, ඔබට සුභ පැතුම්! කටුබැද්ද සිංහ සමාජය නැවත පණගැන්වීමට ඔබට හැකි වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site