ආනයනික සීනි මත පනවා ඇති වෙළඳ භාණ්ඩ ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක් සඳහා මෙතෙක් පැවති ශත 25 ක බද්ද රුපියල් දෙක දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම ආනයනික දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 15 ක විශේෂ වෙළඳ බදු පනවා තිබේ.
දේශිය නිෂ්පාදිත දුඹුරු සීනි වෙළඳපොලට පැමිණෙන බැවින් දේශිය සීනි කර්මාන්තය රැක ගැනීම සඳහා බදු පැනවු බව මුදල් අමාත්‍යාංශය පවසයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිනී මිලත් හෙල්ලෙයි
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 18 September 2016 07:38 AM
ඕකෙනුත් බඩට වදින්නේ සීනි බෝතලේට වදින්න එන කුඹින්ට තමා ! (බ)
තිවා Monday, 19 September 2016 06:52 AM
මේකේ හොද පැත්තක් තියනවා. දේශීය නිෂ්පාදනයට තැනක් ලැබෙන එක ගොඩක් හොඳයි... ගොඩක් රටවල් මේ ක්‍රමය අනුගමනය කරනවා (බ)
නන්දලාල් ද සිල්වා Sunday, 18 September 2016 07:42 AM
ඕකෙනුත් බඩට වදින්නේ සීනි බෝතලේට වදින්න එන කුඹින්ට තමයි ! (හේ)
සිල්වා Sunday, 18 September 2016 07:42 AM
ජනතාවට තමයි මේකෙනුත් පහරක් වදින්නේ.(හේ)
විදර්ශන Sunday, 18 September 2016 07:49 AM
සීනි කන එකවත් අඩු වෙයි.(හේ)
පාලිත Sunday, 18 September 2016 07:40 AM
කලා හමාරයි.(හේ)
මලිත් Sunday, 18 September 2016 07:38 AM
සිනි වැඩි කරා කියන්නේ අනිත් දේවලුත් වැඩි වෙයි.(හේ)
ලලිත් Sunday, 18 September 2016 07:38 AM
දැන් ඉතින් අපේ අය මේක අල්ල ගනී.(හේ)
සිල්වා Sunday, 18 September 2016 07:38 AM
යහපාලනයනේ.(හේ)
ජගත් Sunday, 18 September 2016 07:45 AM
ඒක හොදයි.(හේ)
ධම්ම Friday, 16 September 2016 11:41 AM
සීනි කන්න හොඳ නැහැ. කීය වුණත් අපිට කමක් නැහැ (නි)
නලීන් Sunday, 18 September 2016 07:38 AM
සීනි වලට බද්දක් ගහන එක හොදයි.(හේ)
විශ්ව Sunday, 18 September 2016 07:45 AM
දැන් තමයි බදු ගහන්න පටන් ගන්නේ.(හේ)
ජාලිය Sunday, 18 September 2016 07:38 AM
බලන් ඉමුකෝ අපි මොකද වෙන්නේ කියලා.(හේ)
ගාමිණී Sunday, 18 September 2016 07:44 AM
කූඹිත් සීනි කලා හමාරයි දැන්.(හේ)
ලසන්ත Sunday, 18 September 2016 07:37 AM
වෙනසකට මුල පුරන්න ලැහැත්ති වෙලා තියෙන්නේ.(හේ)
ජනිත Sunday, 18 September 2016 05:43 AM
වයස 45 ට වැඩි අය සිනි පාවිච්චිය කරුණාකර අත්හරින්න. බෙහෙත් වලට යන වියදමත් ඉතිරියි , මාස 6ක් මෙය කර බලන්න. (බ)
ඇසළ Saturday, 17 September 2016 10:59 AM
සීනි ගණන වැඩිනම් හකුරු කමු. එ්කත් බැරිනම් ඉස්සර වගේ සීනි නැතුව අපි බොන්නම්, හාල් නැතුව බත් කන්නම් කියලා පෙළපාලි යමු. ලංකාවේ මිනිස්සු කවදා ගොඩ එයිද. (නි)
ප්‍රසන්න Saturday, 17 September 2016 09:41 AM
ඒක හොඳ වුණත් මට එක දෙයයි නොතේරෙන්නේ. ඔච්චරටම බදු ගහන්න වෙන දෙයක් නැද්ද? සිගරට්, මත්පැන්, ටොපි, බිස්කට්, චොකලට්, පෑන්, පැන්සල්, මුරුක්කු වගේ ඒවා වලට 200% ක විශේෂ බද්දක් එකතු කළා නම් හරි. එතකොට රටේ ණයත් ඉක්මනට ගෙවාගන්න පුලුවන්. (නි)
ලක්සිරී Friday, 16 September 2016 01:03 PM
ඒ කියන්නේ දේශීය නිෂ්පාදිත දුඹුරු සීනි වල මිල අඩුද? (නි)