X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


සිමෙන්ති මිල නගී

කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 60කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය සිමෙන්ති සමාගම් පහකට අවසර දුන්නේය.

සිමෙන්ති කොට්ටයක නව පාලන මිල රුපියල් 930කි.

සිමෙන්ති සමාගම් දහයකින් ටෝකියෝ, හොල්සිම් ලංකා, අල්ට්‍රාටෙක්, සෙලින්කෝ, සිංහ සහ ලෆාජ් මහවැලි න සිමෙන්ති සමාගම්වලට මිල වැඩිකිරීමට අවසර දී ඇත්තේ එම සමාගම් කළ ඉල්ලීමක් අනුවය.

ජූනි 1 වැනිදා සිට නිෂ්පාදනය කරන සිමෙන්ති තොග සඳහා පමණක් මිල වැඩිවීම බලපාන අතර දැනට වෙළඳපොළේ පවතින සිමෙන්ති සඳහා මිල වැඩිවීම බලනොපාන බවද අධිකාරිය කියයි.



අදහස් (40)

සිමෙන්ති මිල නගී

පිලිපිටිය Sunday, 05 June 2016 09:15 AM

දැන් කොහොමත් ආයේ සිමෙන්ති අඩු වෙන්නේ නම් නෑ.(හේ)

:       0       0

රොෂාන් Sunday, 05 June 2016 09:15 AM

ලොකු ලොකු අයට මේ දේවල් ගාණක් නෑ.(හේ)

:       0       0

සම්පත් Sunday, 05 June 2016 09:12 AM

මේ ගැන කතා කරලා වැඩක් නෑ.(හේ)

:       0       0

මහානාම Sunday, 05 June 2016 09:15 AM

කවදත් පොඩි එකාට තමයි කොහෙන් හරි පහර වදින්නේ.(හේ)

:       0       0

ලලිත් Sunday, 05 June 2016 09:15 AM

යහපාලන ආණ්ඩුවේ තරම දැන් පැහැදිලියි.(හේ)

:       0       0

යසිරු Sunday, 05 June 2016 09:12 AM

ඉදිකිරීමේ වැඩ වලදී දැන් ගණන් වැඩි වෙයි.(හේ)

:       0       0

බණ්ඩාර Sunday, 05 June 2016 09:15 AM

පොඩි ගාණක්නේ වැඩි වෙලා තියෙන්නේ ඕවා ගණන් ගන්න එපා.(හේ)

:       0       0

කපිල Sunday, 05 June 2016 09:12 AM

මේ දේවල් බලධාරින්ට තෙරෙන්නේ නෑ.(හේ)

:       0       0

ගුණතිලක Sunday, 05 June 2016 09:12 AM

වෙළෙන්දෝ තියෙන සිමෙන්ති ටිකත් හංගලා දායි.(හේ)

:       0       0

ලලිත් Sunday, 05 June 2016 09:12 AM

ඔය දේවල් වැඩි වෙන එක නවත්තන්න කොහොමත් බෑ.(හේ)

:       0       0

බණ්ඩාර_කැකිරාව Thursday, 02 June 2016 09:34 AM

මෙන්න නවතම යහාපලන ජන්ද ප්‍රතිපලයක් . සිමෙන්ති කම්හල් 5ක් නිෂ්පාදීත සිමෙන්ති මිල වැඩිවේ. (ම)

:       0       0

මදුර Sunday, 05 June 2016 09:15 AM

මේ දේ නිසා අසරණ මිනිස්සුන්ට තමයි අමාරු.(හේ)

:       0       0

රොෂාන් Sunday, 05 June 2016 09:12 AM

ලංකාවේ ඉන්න බොහෝ අය මේ වෙද්දී ගෙවල් හදාගෙන ඉවරයි. ඉතින් සිමෙන්ති ටිකක් ගණන් ගියාම මොකද? වාහනෙකුත් අරගෙන ඉවරයි. ඒ හින්දා ඒක අපිට අදාළ නැහැ?(හේ)

:       0       0

නන්දන Sunday, 05 June 2016 11:32 AM

ඔබට සතුටුයිද දැන්? (නි)

:       0       0

උදාරත් Sunday, 05 June 2016 01:58 PM

ඉක්මණට ගේ හදන්න ඕනෑ (නි)

:       0       0

නලින් යහම්පත් Tuesday, 07 June 2016 05:14 PM

ගෙවල් හදන්න ඕනෑ වුණත් ලොකුවට ගෙවල් හදන එක නවතන්න මිල වැඩි කරන බව කිව්වා නේද?හැමෝම ගෙවල් හදාගෙන හිටියහම ලොකු අයට මදිකමක්නේ (නි)

:       0       0

විපුල Wednesday, 08 June 2016 09:38 AM

කියලා වැඩිකළේ රුපියල් හැට වුණාට කලින් රුපියල් 30 ක් නොකියාම වැඩිවෙලා. එතකොට ඔක්කොම රුපියල් 90 යි (නි)

:       0       0

විපුල Wednesday, 08 June 2016 09:38 AM

කියල වැඩි කලේ රුපියල් හැටයි. නොකිය කලින් රුපියල් 30 ක් වැඩි කලා. ඔක්කොම රුපියල් 90 වයි (ම)

:       0       0

ජයසිරි Thursday, 09 June 2016 03:17 AM

තව ගණන් වැඩි කරන්න ඕනෑ. නැත්නම් අනවශ්‍ය පුද්ගලයොත් ගෙවල් හදලා සතුටින් ඉන්නවා (නි)

:       0       0

ජයසිරි Thursday, 09 June 2016 05:09 AM

තව ගණන් වැඩි කරන්න ඕනෑ නැතිනම් අනවශ්‍ය පුද්ගලයොත් ගෙවල් හදලා සතුටින් ඉන්නවා (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Saturday, 04 June 2016 04:39 AM

ඕනෑ එකයි, එපා එකයි ඔක්කොම ගෙවල් හදන්න පටන් ගත්ත නිසා ඔන්න අපි සිමෙන්ති මිල වැඩි කළා. දැන් යහපාලනේ මාර රහයි නේද? (නි)

:       0       0

ගාමිණි Thursday, 02 June 2016 08:34 AM

හැමෝම ගෙවල් හදන නිසා දැන් එකත් වැඩි කරලා ජනතාවට ම බදු ගහන්නම තමයි බලන්නේ (ම)

:       0       0

ධම්ම Thursday, 02 June 2016 11:37 AM

ජූනි 1 වැනිදායින් පසු නිෂ්පාදනය කරන සිමෙන්ති මිල පමණක් වැඩිකිරීමට තරම් යහපාලනය කාරුණික වෙලා. බලන්න මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදීද මේ මිල වැඩි කිරීම කියලා. (ර)

:       0       0

විපුල Thursday, 02 June 2016 04:50 PM

මහින්ද මහත්තය හොරා කාලා හරි, යුද්ධයට වියදම් කරලා හයි වේ හදලා රටේ සියලුම මාර්ග සංවර්ධනය කරලා, උතුර යළි නඟාසිටුවා කළදේවල්, වාහන වලට මෙලෙස බදුගසමින්, හොරා කන්නේ නැතුවවත් මේ අයට කරන්න බැහැ (නි)

:       0       0

සෙනරත් Thursday, 02 June 2016 06:06 PM

නිෂ්පාදනය කරන දිනය සිමෙන්ති කොට්ට වල ගහලා තියෙනවද? (නි)

:       0       0

තරංග Friday, 03 June 2016 03:26 AM

යහ පාලනයට ඡන්දය දුන්නට අපිට ඔහොම කරන්න ඕනෙලු (බ)

:       0       0

විදර්ශන Friday, 03 June 2016 11:56 AM

දැන් ඉතින් හරිනේ.(හේ)

:       0       0

සුසන්ත Friday, 03 June 2016 11:59 AM

ගෙවල් හදලා හමාරයි.(හේ)

:       0       0

කුමාර Friday, 03 June 2016 11:57 AM

ඕන නැති අය ගෙවල් හදන නිසා තමයි සිමෙන්ති මිල ඉහල දැම්මේ.(හේ)

:       0       0

හරිත Friday, 03 June 2016 01:36 PM

සිමෙන්ති ගණන් ගියාම වැලි, ගඩොල්, ගෙවල් හදන අමුද්‍රව්‍ය සියල්ල ගණන් යනවා.(හේ)

:       0       0

ඇසළ Friday, 03 June 2016 01:36 PM

අනවශ්‍ය පුත්ගලයින් ගෙවල් හදන එක නතර කරන්න වෙන ක්‍රමයක් නැහැ. නැති බැරි මුනිස්සු පවුල් 10 කට විතර එක ගෙයක් තිබුනම ඇති. පුලුවන් එකාට ගවෙල් 10 ක් තිබුනත් කමක් නැහැ.(හේ)

:       0       0

විදර්ශන Friday, 03 June 2016 01:36 PM

සිමෙන්ති විතරක් නෙමෙයි දැන් අනිත් බඩුත් ගණන් යයි.(හේ)

:       0       0

ඇසළ Friday, 03 June 2016 01:36 PM

ගෙයක් හදන එකත් දැන් සිහිනයක් වෙයි.(හේ)

:       0       0

ලලිිත් Friday, 03 June 2016 01:33 PM

රුපියල් 10කින් වගේ නම් කමක් නෑ.ඒත් රුපියල් 60ක් නේ (හේ)

:       0       0

මනුල Friday, 03 June 2016 01:36 PM

අපිට ගෙවල් හදන්න වෙන්නේ නෑ.(හේ)

:       0       0

ආසිරි Friday, 03 June 2016 02:40 PM

දැන් සතුටුයි නේද කට්ටියට.(හේ)

:       0       0

නිම්මි Friday, 03 June 2016 02:43 PM

යහ පාලනේ ගේන්න කැප වුන මිනිසුනේ...... ඔබට සතුටුද දැන්?(හේ)

:       0       0

නිම්මි Friday, 03 June 2016 02:43 PM

ඔන්න යහපාලනය.(හේ)

:       0       0

රොෂාන් Sunday, 05 June 2016 09:14 AM

ටික කාලයයි. සිමෙන්ති මිල ආයේ අඩු වෙයි.(හේ)

:       0       0

Shanaka konara Saturday, 13 November 2021 09:57 AM

බණ්ඩාරවෙල සිමෙන්ති ගාණ 1700යි...

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site