X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


සිවිල් ගුවන් සේවා කර්මාන්තයට කාන්තාවන් ආකර්ෂණය කර ගැනීමට එකඟතාවක්


(ෆර්න්බරෝහිදීය (රොයිටර්)

ඉදිරියේදී ගුවන් අවකාශ සහ සිවිල් ගුවන් සේවා කර්මාන්තයට වැඩි වැඩියෙන් කාන්තාවන් ආකර්ෂණය කරගැනීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම්වල විධායක නිලධාරීන් එකඟතාවක් ඇති කරගෙන ඇත. 

ක්ෂේත්‍රයේ මේ වනවිට ගුවන් නියමුවන්ගේ හිඟයක් ඇති වී තිබෙන අතර ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ කළමනාකරුවන්ගෙන් බොහෝ දෙනා පිරිමින්ය. ගුවන් සේවා ක්ෂේත්‍රය යනු සාම්ප්‍රදායිකව පුරුෂ ආධිපත්‍යය සහිත ක්ෂේත්‍රයකි. 

කෙසේ නමුත් සේවයේ යොදවා තිබෙන කාන්තාවන් සංඛායව අඩු වීම නිසා මෙම ක්ෂේත්‍රයට දැවැන්ත පීඩනයක් එල්ල වී තිබේ. විශේෂයෙන්ම ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිනියන්ගේ සහ ගුවන් නියමුවරියන්ගේ සංඛ්‍යාව අඩුවීම ඉන් ඉන් කැපී පෙනේ. එමෙන්ම ක්ෂේත්‍රයේ ගුවන් නියමුවන්ගේ සංඛ්‍යාව අඩුවීම ද කර්මාන්තයේ වර්ධනය අවදානම්  තත්ත්වයකට පත්කර ඇත. 

ගෝලීය ගුවන් නියමු සංඛ්‍යාවෙන් නියමුවරියන් සිටින්නේ සියයට 3ත් 4ත් අතර පිරිසක් යැයි කපිතාන්වරියක වන මනී මන් සඳහන් කළාය. 

ගුවන් අවකාශ සහ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ විධායක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එක්සත් රාජධානියේදී පැවැති සමුළුවකදී ඉහත කරුණු සාකච්ඡා වී තිබේ. 

මෙහිදි ප්‍රඥප්තියකට ද අත්සන් තබා තිබෙන අතර ක්ෂේත්‍රයේ විවිධ රැකියා අවස්ථාවලට කාන්තාවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් එකඟතාවක් ද ඇති කරගෙන තිබේ. එමෙන්ම ක්ෂේත්‍රයේ දැනට විවිධ තනතුරු හොබවන කාන්තාවන් ඉහළ සහ ප්‍රධාන පෙළේ තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදි තවත් එකඟතාවක් ඇති කරගෙන ඇත. 

(055)



අදහස් (0)

සිවිල් ගුවන් සේවා කර්මාන්තයට කාන්තාවන් ආකර්ෂණය කර ගැනීමට එකඟතාවක්

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site