ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සීගිරි කඳවුරේ ස්ථාපනය කළ සංග‍්‍රාහක කළමනාකරණ පුහුණු පාසල ගුවන්හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා අතින් විවෘත විය.
ශ‍්‍රී ලංකා ගුවන්හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන හෙලි ටුවර්ස් ඇතුළු සංචාරක ක්ෂේත‍්‍ර සඳහා අවශ්‍ය පිරිස් පුහුණු කිරීම මෙහි අරමුණ වේ.
ප‍්‍රවර්ධන අධ්‍යක්ෂක යටතේ පාලනය වන මෙම පාසල මගින් හොටෙල් ක්ෂේත‍්‍රය සහ සංචාරක ක්ෂේත‍්‍රය පිළිබද පුළුල් දැනුමක් පුහුණවන්නන්ට ලබාදිම මෙන්ම ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරිමට බලාපොරොත්තු වේ.
ශි‍්‍ර ලංකා සංචාරක හා හොටෙල් කළමණාකරන අංශය මගින් අවශ්‍යය දැනුම මෙහි පුහුණුවිමි ලබන ශිෂ්‍යයන් හට ලබාදිමට සියළුකට යුතු සුදානමි කර ඇත.
සිගිරි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරි විංග් කර්මාන්ඩර් සි පි ගුණතිලකද, ගුවන් හමුදා සමාජික සාමාජිකාවෝද එහි වූහ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සීගිරි පුහුණු පාසැල ඇරඹේ
බණ්ඩා Thursday, 20 June 2013 07:41 PM
නියමයි (නි)
ගාමිණී-සිරි Thursday, 20 June 2013 10:06 PM
රට බේරා ගත් රණවිරු ,ත්‍රිවිධ හමුදාවට රටේ සන්වර්ධනය ද , භාර දිය යුතුයි.රණවිරු පවුල් වල උගත් දරුවන්ට ප්‍රමු කත්වය දීම යුතුකමක්!ප්‍රයෝගික පුහුණුව දෙස්,විදෙස් රැකියාවන්ට මහත් රුකුලක්..(අ)
අතපත්තු Friday, 21 June 2013 02:28 AM
සැඟවුනු දක්ෂතා තියෙන අයව සොයා ගැනීම,රටක සංවර්ධනයට මහත් රුකුලක් වෙනවා. අපේ රට බේරා දුන් රණවිරුවන් ,රට නැංවීමට උර දීම මොනතරම් වටිනවද ? (නි)
සමන් කුමාර Monday, 24 June 2013 08:28 AM
මම සමන් මගේ වයස (23) මගේ ගම කිඹිස්ස බටුයාය. සේවය කරන්නේ කුවේට්. මේකත් ගුවන් තොටුපල වරාය වගේම වෙයිද ? මගේ ඉස්සරලාම ඡන්දෙ දුන්නේ ඔයාට මහින්ද මහත්තයෝ. ඒකයි මෙහෙම අහන්නේ අපිට හිගා නොකා ජිවත් වෙන්ට පුළුවන් වෙයිද ? හෝටල් පාසැල් හතර වටේ තිබුනට මොකෝ පඩි මදිනම්. ඔයිට වැඩ හොද නැද්ද ලෝකෙට තියන නය ගෙව්වනම්. අපේ රටේ අපිට කුලියක් කරලා හරි ජිවත් වෙන්ට පුළුවන් සුද්දන්ට කත් අදින්නේ නැතුව. (නදී)
බංඩාර Friday, 05 July 2013 01:31 AM
වැඩේ නම් ගොඩක් හොදයි. ඒත් මේ ගුවන් හමුදා කදවුර අවට පරිසරයට කර ඇති හානිය මහා විශාලයි. කිඹිස්ස ගමේ වැව පිටිය සම්පුර්ණයෙන්ම ගොඩකරලා. ගමට තිබුන කනත්තත් අමරුවෙන් බේරගත්තේ. කදුවුර අවට අක්කර ගණනක් කිසිම තේරුමක් නැතිව විනාස කරලා කදවුරට අල්ලාගෙන. දැනට අවුරුදු 8-10 පෙර ඉතාමත් පුංචි කදවුරක් ලෙස තිබු මෙය අද වනවිට විශාල කදවුරක් බවට පත් කරලා. ගම අවට ලස්සන අද පේන තෙක් මානෙක නැහැ. කදවුරට අත්පත් කරගත් ගමේ මිනිස්සුන්ගේ පරවේණි ඉඩම් වලට කිසිම වන්දියක් මේවන තුරුත් ලබාදී නැහැ. වන අලින්ගේ වාසස්ථාන හා ගමන් මාර්ග වසා දැමීම නිසා වන අලින් නිතර ගම් වදී. සිගිරිය වන ජීවී කලාපය තුල වගේම ලෝකප්‍රකට සිගිරි පර්වතයට කිලෝමීටර් 2 පමණ දුරින් පහිටි මෙම කදවුර කර ඇති විනාශයට බලදාරින්ගේ ඇස යොමුවේවා.(නදී)