අන්තර්ජාතික සීනි සංවිධානයේ අසූ හත් වැනි සාමාජිකයා ලෙස ශ්‍රී ලංකාව එක් වෙයි.
ශ්‍රී ලංකාව ප්‍රධාන පෙලේ සීනි ආනයන කරුවෙකි.
වසරකට සාමාන්‍යයෙන් ටොන් 605000ක් ආනයනය කරයි.
ඉන් වැඩි ප්‍රමාණයක් සුදු සීනිය.
2012 දී ශ්‍රී ලංකාව සුදු සීනි අපනයනයෙන් ලොව හය වැනි අපනයන කරුවා විය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සීනි සංවිධානයේ 87 වැනි සාමාජිකත්වය ලංකාවට
ලංකා Friday, 18 October 2013 02:46 PM
සීනි ඇමතිතුමාට මේ ටිකේ හරියට කූඹින්ගෙන් කරදර ඇති නේද? (නි)
හේවා Monday, 30 September 2013 04:31 PM
ලංකාවේ සීනි කර්මාන්තයට අවුරුදු 53 යි. එහෙත් තවම මෙහෙ හදන්නේ 5% ක් විතරයි. (නි)
අශේන් Tuesday, 01 October 2013 04:39 AM
සාදු සාදු ....! (නි)
බන්දුල - කටාර් Wednesday, 02 October 2013 11:30 AM
දැන් කාටද පිස්සු. අපනයනය කරන්න සීනි තියනවා නම් මොන එහෙකටද පිටරට වලින් ආනයනය කරන්නේ. (ස)
අජිත් Thursday, 03 October 2013 09:09 AM
මෙතරම් වතුර තියන රටක අපිට සීනි ටිකක් හදාගන්න බැහැනේ. කෝ මේ සීනි ඇමති ? (ස)
තාරක Saturday, 05 October 2013 02:33 PM
මොනවා කිව්වත් සීනි එපා සීනි කියන්නේ මාර කේස් ගොඩක් (නදී)
ලාල් Tuesday, 08 October 2013 01:24 AM
මොන වාර්තා තිබ්බත් අපි තවම එක තැන්නේ. කවදාද නැගිටින්නේ?
ජයත් Tuesday, 08 October 2013 11:56 AM
ඇත්තටම ආනයනකරුද? අපනයනකරුද? (නි)
තෙපනිස් Thursday, 10 October 2013 02:37 PM
මොනවද මේ ලියල තියෙන්නේ අනයනයලු අපනයනයලු මේක ලියන්න කලින් හොදට හිතන්න (දිල්)
පාලිත Thursday, 10 October 2013 10:23 PM
කෝ සිනී උප ඇමතියෙක් නැතිදෝ අමතක උනාද (දිල්)
අල්විස් Saturday, 12 October 2013 07:38 AM
දියවැඩියා සංවිධානයේ තැනත් ළගදීම බලාපොරොත්තු වන්න පුළුවන් (නි)
තරංග Monday, 14 October 2013 11:59 AM
සමහර අය සරල දේ සංකීර්ණව හිතනවා.සංකිර්ණව තියන දේ සරලව මග අරිනවා. (දිල්)
කැනඩා දිසා Monday, 30 September 2013 06:44 AM
බුදු අම්මෝ !... සීනි සීනි බලාගෙන ඇමති තුමා ,දියවැඩියාව ...පව් ඇමති තුමා.(නදී)
දයාරත්න Friday, 18 October 2013 08:07 PM
දැන් අලුත් වරායට සීනි රැගෙන විශාල නැව්වලට පැමිණිය හැකිය.හදිසි අවස්ථා වලදී ගුවන් මගින් මත්තලට ගෙන්විය හැකිය.මෙම නිසා රටේ සීනි නිශ්පාදනය කිරීමට අවශ්‍යතාවයක් නැත (නි)
අස්මිත් Sunday, 20 October 2013 11:03 AM
2012 දී අපනයනයේ 6 වන ස්ථානයේ හිටියා නම් මොකටද වසරකට ටොන් 60,5000 ක් ආනයනය කරන්නේ?ලංකාවේ දැනට සීනි කම්හල් කීයක් තිබෙනවද? සීනිවලට ඇමති කෙනෙක් ඉන්නවා වගේම උක් ගස්වලටත් ඇමති කෙනෙක් දැම්මා නම් හොදයි. ඊට පස්සේ පුළුවන් දියවැඩියාවට කෙනෙක්ව පත් කරන්නත්. අන්තිමට පත් කරමු ලැජ්ජාවට අයිති අමත්‍යංශයකුත් ඇමති කෙනෙකුත්. ඇයි ලංකාවේ දේශපාලකයෝ කරන දේවල් ආරංචි වෙනකොට විදේශිකයන් බලනකොට අපිට ලජ්ජා වෙන්න වෙලාවක් නැහැ. අයිතියකුත් නැහැ.(නදී)
චන්ද්‍ර වීරසිංහ Monday, 21 October 2013 10:59 AM
ලංකාවේ දියවැඩියා ප්‍රතිශතය ද අනුරූපව වැඩි වී ඇත්ද කියා බලන්න.එසේ වැඩි වී ඇත්නම් අපේම මුත්‍ර වලින් සීනි නිස්සාරණය කර නැවත භාවිතා කල හැක.මෙමඟින් දියවැඩියා රෝගීන්ට අමතර ආදායමක් ද සැලසිය හැක. (ස)
ගජ මෑන් Friday, 25 October 2013 08:20 PM
ඒ අනුව 2012 දී ලංකාව 6 වැනි අපනයනකරුවාය. දැන් ප්‍රධාන ආනයනකරුවෙකි. ඒ අපේ රටේ ආශ්චර්යයි. අනාගතයේදී දියවැඩියාව අතිනුත් අපට ලෝකයේ උසස් තැනක් ලැබේවි. (නි)
පප්පා Friday, 25 October 2013 09:41 PM
රට වටකර මහා මුහුදයි. එහි සම්පත් ආකරයයි. ලුණු - ටින් මාළු රටින් ගේනවා (අ)
ලාල් කැන්ඩි Sunday, 27 October 2013 11:56 AM
කුමාරගේ ප්‍රශ්නේ මටත් තියෙනවා අපනයන ආනයන පිස්සුද (දිල්)
ලාල් Sunday, 27 October 2013 01:37 PM
අරාබි රටවල් වල තෙල් තියනවා එනිසා එම රටවල තෙල් ගණන් අඩුයි.ලංකාවේ ගොඩක් දේවල් තියෙනවා නමුත් හැම එකකම ගණන් වැඩි .මොකද ''පප්පා'' ඒ .(දිල්)
කපිල Wednesday, 30 October 2013 10:43 PM
වැඩි අළෙවිය මොන පැත්තෙන්ද? (නි)
දරුශ Thursday, 31 October 2013 02:42 AM
අහෝ අපේ රටේ සීනි මෙච්චර සීන ක්ඩද? නෑ හලෝ පෙරන්න. පෙරලා බීලා ප්‍රශ්න අමතක කරන්න.(නදී)
සංජු Monday, 04 November 2013 05:20 PM
අනේ කුහුඹියන්නේ තොපටත් රජෙක් ඉන්නේ. අපට නම් අැමතියෙකුත් ඉන්නේ. කරදර නම් නොකරන්නේ. (නි)
පිටිගල මිලානෝ Monday, 23 September 2013 01:34 PM
මේ නිසා වෙන්න ඇති සීනි ෆැක්ටරි ඇගේම තියෙන දියවැඩියා කාරයෝ මේ රටේ බහුලව ඉන්නේ. (ස)
අහිංසක Friday, 20 September 2013 10:59 PM
ලංකාව සිනි ආනයන කරුද අපනයන කරුද?(නදී)
කටා මාමා Saturday, 21 September 2013 02:38 AM
සිනි රසවත් දෙයකි, ප්‍රති අපනයනයත් නරක නැහැ . වෙන මොනා කියන්නද ? (නදී)
සුදේශ් හර්ෂන Saturday, 21 September 2013 06:23 AM
ඒක හොදයි. නමුත් මුදල් කෝ? (නදී)
ලුම්බිණි Saturday, 21 September 2013 08:11 AM
මොකද්ද මේකෙන් අපට ලැබෙන වාසිය. අපි කරන්නේ ආනයනය පමණක් නම්, අපට ඩිස්කවුන්ට් එකක්වත් ලැබෙනවද? (නි)
රත්නායක ආරච්චිගේ Saturday, 21 September 2013 10:02 AM
අන්න හරි. මේකටත් අන්තර්ජාතික සීනි ඇමති කියලා කෙනෙක් ඉක්මනින්ම පත් කරමු. (නි)
අජිත් Saturday, 21 September 2013 11:00 AM
අරක්කු මිල වැඩිකිරීමට සාපේක්ෂව සීනි අවශ්‍යතාවය ඉහළ යනවා. මොකද දන්නවද? අර සුදුවා පෙරන්න සීනි වුවමනාම නිසා. (නි)
අතුල Saturday, 21 September 2013 04:19 PM
සීනි ඇමතිතුමාගේ තවත් නිහඩ සේවයක්ද මේ? (නි)
රෙමා Saturday, 21 September 2013 05:56 PM
බිව්වම ගඳයි, ශරීරයට අගුණයි, මොනවට බොනවද, මතට තිත හොදයි (නි)
ගයාන් Saturday, 21 September 2013 08:38 PM
පුවත පැහැදිලි මදි. ලංකාව අපනයනයෙන් 6 ස්ථානය නම් මොකටද ආනයනය කරන්නේ.කාටද පිස්සු.(නදී)
කමල් Sunday, 22 September 2013 03:16 PM
සීනි ඇමැති නිසා ළගදීම ආනායනය නැතිවී අපනයනය වැඩි වෙනවා, එය නැවැත්වීමට යෙදු අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක ප්‍රතිඵලයක් ද මේ. එහෙම නොවේ නම් අනිවාර්යයෙන් අපි සීනි කනවා (නි)
කුමාර Friday, 20 September 2013 09:33 PM
සීනි සහ දියවැඩියාව අතර තිබෙන සම්බන්ධය කුමක් ද? (ත)
හේරත් Tuesday, 24 September 2013 02:12 AM
දියවැඩියාකාරයෝ,ඔල්මොරොන්දම්කාරයෝ,පන්දම්කාරයන්ගේ ස්ථානයෙනුත් අංක 1 ලංකාවට. (නි)
නාරද Tuesday, 24 September 2013 09:56 AM
මුළු ලෝකෙන්ම සිනි ඇමති කෙනෙක් ඉන්න එකම රට ලංකාව, මොන තරම් ආඩම්බරද (නි)
නිමල් Tuesday, 24 September 2013 09:14 PM
සීනි කියන්නේ මිනිසා විහින් සාදාගත් වස වර්ගයකි. මිනිහා එයට ඇබ්බැහි වේ. දිනකට උපරිමය ග්‍රෑම් 30 කි. ඒ නිසා පාවිච්චිය අඩුකරන්න. (නි)
කුමාර Tuesday, 24 September 2013 10:10 PM
සිනි විතරක් නෙවෙයි ලුණු වලිනුත් 75% වැනි ප්‍රමාණයක් අපි ආනයනය ක ර න වා.(නදී)
සපුමල් Wednesday, 25 September 2013 01:40 AM
සීනිනම් දැන් දැන් මගේ ලේ වලත් වැඩියි..සීනි වැඩියෙන්ම බොන රටක් ලංකාව, දියවැඩියාව ට කියාපු මග. (නදී)
කුමාර Thursday, 26 September 2013 12:28 PM
ආනයනකරුද? අපනයනකරුද?මොකක්ද අපි කරන්නේ? (නි)
බණ්ඩාර කුවේට් Thursday, 26 September 2013 12:40 PM
මමනම් අසා නැහැ ලංකාව සීනි අපනයනයකරනබව මම වැරදි පාසලකට වත් ගියද ? අනේ මන්ද, මම අනුරපුරේ මාමා ගමේ දුප්පත් ඉස්කෝලේ තමයි අකුරුකෙරුවේ ආයුබෝවන් (අ)
මට පිසුවගේ Thursday, 26 September 2013 01:01 PM
මට තේරුන විදියට 2012 අපනයන යෙන් හයවෙනි තැන දැන් ශ්‍රී ලංකාව ප්‍රධාන පෙලේ සීනි ආනයන කරුවෙකි කොහොමද වැඩ ජයවේව
ලලිත් Thursday, 26 September 2013 07:02 PM
කැරට් සංවිධානයේ ලංකාව කී වෙනි තැනද ඉන්නේ? (නි)
ගාමිණී-සිරි Saturday, 28 September 2013 09:12 PM
කිතුල් , පොල්, තල් හකුරු , පැණි... දේශීය වශයෙන් නිෂ්පාදනයට අත නොදී , ඇඟේ සීනි වැඩිකර විදේශ විනිමය වැය කරමින් රෝගීන් කරන ලෝකයේ 87 වෙනියා වීම ලොකු ආඩම්බරයක්.ඔය කියන උපදේශක වරුන්ගේ යෝජනා රට වෙනුවෙන් යොමු කරන්නේ නැත්තේ ...ඇයි ?.... අහෝ..දුකකි...අනිච්චා වත .සංඛාරා !!! (අ)