කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්ත 18 ක් නගා සිටුවීම සදහා රුපියල් තිස් කෝටියක් පමණ වෙන් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.
මෙම කර්මාන්ත වලින් දැනට රැකියා අවස්ථා 6900 ක් පමණ ඇති වී තිබේයැයි සදහන්ය.
හදිසි ආපදා තත්ත්වයකදි පහසුකම් සැළැසීම,විවධාකාරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු,මල අපද්‍රව්‍ය හා කැළි කසල බැහැර කිරීමේ පහසුකම් ඇති කිරීම,කර්මාන්තවල සේවයේ නියුතු පුද්ගලයන් වෙනුවෙන් පහසුකම් ඇති කිරීම ආදිය සදහා මේ මුදල් යොදාගැනීමට නියමිතය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සුළු කර්මාන්තකරුවන්ට තල්ලුවක්
කුමාරි Monday, 08 July 2013 11:45 AM
නියමයි.කොහොමද දන්නෙ නැහැ දෙන්නේ? (නි)
අපොන්සු Tuesday, 09 July 2013 02:26 PM
කුමාරි, යාලුවන්ට තමයි. ජනතාවට තවත් තිස්කෝටියක හෙනයක්. (අ)
ඩෙනම් Tuesday, 09 July 2013 06:12 PM
තිස් කෝටියෙන් අඩක් පමණ නාස්ති වෙනවා නිසැකයි. ඉතුරු ටිකෙන් තමා ප්‍රතිපල ලබාගන්නේ. (ත)
ධම්මික Wednesday, 10 July 2013 07:25 PM
කවදාද මේක පටන් ගන්නේ? (දී)
ඩී.උපුල් Thursday, 11 July 2013 02:10 PM
හරියට තැන නොතැන බලලා තමයි ඔය තල්ලුව දාන්න ඕනෑ. නැත්නම් දන්නවනේ ඉතින්..... (නි)
සමන් Friday, 12 July 2013 03:42 PM
හරියට වුනොත් නම් නියම වැඩක් (දී)
ආනන්ද ආර් Saturday, 13 July 2013 09:14 PM
ඔය තල්ලුව ලබාගන්න තව තල්ලු කීයක් දාන්න වෙයිද?(නදී)
මනෝවක Monday, 15 July 2013 05:47 PM
අපුරුයි. කර්මාන්ත 18 කට බෙදුවම එක කර්මාන්තයකට කෝටි 1.66. ඔතන සුළු කර්මාන්තකරුවන් කී දෙනෙක්ද කියලා හොයා ගන්න ක්‍රමයක් තියෙනවා නම් එක් කෙනෙකුට ලැබෙන තල්ලුව හදලා දෙන්න බලන්නම්. (නි)
කමල් Wednesday, 17 July 2013 03:02 PM
ඡන්දෙට පෝස්ටර් ගැහීම සුළු කර්මාන්තයක් විදියට සලකයිද?(නදී)
උපාලි Thursday, 25 July 2013 03:17 AM
ආනන්ද ඔබ හරි. තව තල්ලු දෙකතුනක්වත් නැතුව නියම තැනට ඔය සල්ලි තල්ලුවෙන්නේ නැහැ. 'නියමිත' තල්ලුව නොදෙන ව්‍යාපාරිකයෝ ටික අහකට තල්ලු වෙන එක නම් ෂුවර්. (නි)
සෝමසිරි Sunday, 28 July 2013 11:42 AM
වැඩේ කෙරෙනවා නම් අපිත් කැමතියි (නි)
කුමාර් Tuesday, 30 July 2013 04:42 PM
කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්ත වලින් බංගලාදේශය වගේ රටවල් හොඳට දියුණු වෙනවා. නමුත් ලංකාවේ බැංකුකාරයෝ කර්මාන්තකරුවව මිරිකලා ලාභ ලබාගෙන කර්මාන්තකරුවට උන්හිටි තැන් නැති වෙනවා. සමහරු ණය ගෙවන්න බැරුව සිය දිවි හානි කර ගන්නවා. මේකයි කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ණයවල ඇතුල් පැත්ත. (නි)