සෙලාන් බැංකුවේ ‘සෙලාන් ටිකිරි’ ගිණුම් හිමි දරුවන්ට 'Savoy 3D' සිනමාහලේ දී 'Jurassic World – Dominion' චිත්‍රපටය නොමිලේ නැරඹීමේ සුවිශේෂී අවස්ථාවක් පසුගියදා උදා විය. තම දෙමාපියන් සමඟ මෙම චිත්‍රපටය නැරඹීමට ඔවුන්ට අවස්ථාව ලැබුණු අතර, ඒ සඳහා විශාල පිරිසක් එක් වූහ.
මේ වනවිට දරුවන්ට විනෝදාස්වාදය සඳහා ලැබෙන අවස්ථා බෙහෙවින් සීමා වී ඇති අතර, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද විවිධ දුෂ්කරතා මැද දිවි ගෙවීමට සිදු වී තිබේ. මෙවැනි තත්ත්වයක් හමුවේ, රටේ පුරෝගාමී ළමා ගිණුම වන සෙලාන් ගිණුමක හිමිකරුවන් වීම සම්බන්ධයෙන් සෙලාන් ටිකිරි දරුවන් අගයමින්, ඔවුන්ට විනෝද වීමට අවස්ථා උදාකර දීමට සෙලාන් බැංකුව සෑම විටම උත්සාහ දරයි.
මෙම අත්දැකීම තවදුරටත් රසවත් කිරීම සඳහා, සිනමා හලට පැමිණි දරුවන් වෙනුවෙන් විශේෂ සමාජ මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් ද සංවිධානය කිරීමට සෙලාන් බැංකුව කටයුතු කළේ ය. මෙහිදී අදාළ පසුතලය සමග සෙල්ෆි ඡායාරූපයක් ගෙන එය #TikiriMovies හෑෂ්ටැග් එක සමග අප්ලෝඩ් කළ යුතු වූ අතර, ඉන් තෝරාගත් ජයග්‍රාහකයන් 10 දෙනෙකුට විශේෂ තෑගි පිරිනමන ලදි.
595
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෙලාන් ටිකිරි දරුවන්ට නොමිලේ ‘ජුරාසික් වර්ල්ඩ්’ දර්ශන වාරයක්